01/09/2026
💧 A/L අවසන් කළ ඔබට, වෘත්තීය අධ්‍යාපනයේ පළමු ප්‍රවේශය
DIPLOMA IN INFORMATION TECHNOLOGY
තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,
එම විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද?
එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය
(IMD CAMPUS) මගින් පවත්වනු ලබන තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.
IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්,
💧නිවසේ සිටම පහසුවෙන් රාත්‍රී කාලයේදී Online Zoom හරහා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
💧පාඨමාලා කාලය - මාස 06
💧මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි
💧පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව.
💧(ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු - 60
💧ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු - 40 )
💧UGC පිළිගත්, විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.
⭐ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=
⭐පාඨමාලා ගාස්තුව - රු.36,000/= වන අතර
⭐ අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම = 30%
⭐ ශිෂ්‍යයාගේ ආයෝජනය රු.24,000/ =
⭐(රු.4000/= බැගින් වාරික 06 කින් ගෙවීමේ හැකියාව ඇත)
විමසීම:-
076 436 2588
011 227 3777
www.imdcampus.lk
No: 87 1/1, Makola Road, Kiribathgoda.