Media 1st - Pradeep Narayana

Media 1st - Pradeep Narayana Male

21/08/2026
21/08/2026

" ආදරණීය යශෝරාවය "
ඔබට නිවන දුර නොවේවා !.. 🤍🕊


Vedio credit - owner

ජයග්‍රහණයන් වෙනුවෙන් පොරබඳින ඔබට , අදින් ඇරඹෙන ගමනට සුභ  🤍✨...  Pradeep Narayana
09/08/2026

ජයග්‍රහණයන් වෙනුවෙන් පොරබඳින ඔබට , අදින් ඇරඹෙන ගමනට සුභ 🤍✨...

Pradeep Narayana

🔴 BREAKING NEWS - 2028 A/L  Media පංතිය! 🔴නව පරපුරේ Media  විශ්වාසය,A/L Media 2028 Online දෙවැනි කණ්ඩායම,📌 Online Class ...
28/07/2026

🔴 BREAKING NEWS - 2028 A/L Media පංතිය! 🔴

නව පරපුරේ Media විශ්වාසය,

A/L Media 2028 Online දෙවැනි කණ්ඩායම,

📌 Online Class ආරම්භය - 29 වෙනි බදාදා එනම් හෙට
උදෑසන 9ට..

📌 හෙට දින සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම නොමිලේ (Free)!

මාධ්‍ය විෂය නිර්දේශය මුල සිටම සරලව සහ නිවැරදිව ඉගෙන ගැනීමට අදම අප සමඟ එකතු වන්න.

📲 වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

https://chat.whatsapp.com/HdDJg1RoQ0mGokK3bh5OZ9?s=cl&p=i&ilr=4

Whatsapp :- 0771524094
ප්‍රදීප් නාරායන

🛑 මේක ඔබ ගන්නම ඕන තීරනයක්..🎯 ජීවිතය වෙනස් කරන අලුත් ම වේදිකාව දැන් ඔබට විවෘතයි...🎬🎯 ඔබේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න...
05/06/2026

🛑 මේක ඔබ ගන්නම ඕන තීරනයක්..

🎯 ජීවිතය වෙනස් කරන අලුත් ම වේදිකාව දැන් ඔබට විවෘතයි...🎬
🎯 ඔබේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න ඔබ යා යුතුම තැන ...

👨‍💻 අපි විශේෂ ඇයි ?
📌විෂය නිර්දේශය හරි සරලව හා
කෙටි ක්‍රම මගින් කියා දීම.
📌Theory & Rivision වගේම
සෑම පාඩමක් අවසානෙම Paper
Discuss කිරීම.
📌 විශ්වවිද්‍යාල ගියපු කෙනෙක්ගෙන්
ඉගෙන ගැනීමට හැකි වීම..
📌 සාම්ප්‍රදායික රටාවෙන් පිට ගොස්
නවමු අත්දැකීම් ඔස්සෙ ඉගෙනුම්
ක්‍රියාවලිය සිදු කිරීම.
📌 විනෝදකාමීව අධ්‍යාපනය ලබා
ගැනීමට හැකි වීම..

🛑 කැලනිය අවට තනි හෝ කන්ඩායම් පංති පැවැත්වේ..

🛑 දිවයිනටම Online සහභාගි විය හැකිය.

2026 A/L - Rivision
2027 / 2028 A/L - Theory & Rivision
Paper Class

ජුනි මස සිට ආරම්භ වන බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවාගන්න. ඒ සදහා පහත දුරකථන අංකයට ජීවිතය දිනන කෙටි පනිවිඩය යොමු කරන්න. ⛳️

☎️ Whatsapp : 0771524094

11/05/2025

පවුල වෙනුවෙන් තම ජීවිතයම කැප කරන මිහිපිට ජීවමාන මහමායාවරුන්ට උපාහාරයක්ම වේවා ! 🤍

Address

Thorana Junction, Waragoda Road
Kelaniya
60700

Website

Alerts

Be the first to know and let us send you an email when Media 1st - Pradeep Narayana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category