එරබඳු වසන්තයක් මැද
කොවුල් ගී නදින්
මියුරු සවන් පිනවන
කුමරාත් කුමරියත් එක් වී
ගම්මැද කිරුළු පළදින
💐🌞
❝හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, වසන්තයේ අසිරි කැන්දන හොරාව❞🪷
"සංස්කෘතියට මුල් තැන දෙමින් හෙළයේ මහා මංගල්‍යයේ අසිරිය විද ගන්නට *මැයි මස 08* වන දින *පූර්ව භාග 8.00ට සයිබේ ක්‍රීඩාංගනයට* ඔබත් එක්වන්න..."
*❝සැරිසර අවුරුදු, අවුරුදු...2026❞*♥️
☀️ _Desiged by - Rasindu Isuranga_
☀️ _Caption by_ -Amasha
☀️. Editing by. - Tharusi
Facebook - https://www.facebook.com/share/r/18kG6gAyaA/?mibextid=wwXIfr
#සැරිසර අවුරුදු
සැරිසර අවුරුදු
බත බුලතින් සරු වෙන්නයි
හිරු කුමරා වඩින්නයි
සුබ පැතුමන් ගෙන එන්නයි
හදින් හදට එක්වන්නයි
මුවග සිනා ඉතිරේවා
ආවඩා ආයු බෝ වේවා...!!! 🌾🪄
01/05/2026
කජු නාඹර රසට හැදෙන
කොවුල් ගීත සවන් පිනන
රබන් හඩින් එලිය කරන
කුමර කුමරි කිරුළු දරන
වසන්තයම සිනා ගෙනෙන ...👸🏻🫅🏻
❝ හෙළයේ මහා සූර්‍ය මංගල්‍යයේ ,
පංච කල්‍යාණියෙන් අනුන රුවක හිමිකාරිය මෙන්ම නොසැලෙන පෞරුෂයෙන් යුතු තේජවන්ත රුවක හිමිකරුද කිරුළු පලදින ස්වයාමය... ❞🌞🙏
❝ සැරිසර අවුරුදු කුමරා,කුමරිය 2026....❞
අයදුම්පත් යොමු කිරීම සඳහා ඔබගේ තොරතුරු මෙහි නිවැරදිව ඇතුළත් කරන්න.
Only for Tourism & Archaeology students
🔗 https://forms.gle/RgQstuMGHp6mW1HS9
🗓 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 2026/05/04 ‼️
වැඩිදුර විමසීම් සඳහා - 075 728 2969/ 075 944 7402
☀️ _Designed by - Rasindu Isuranga_
☀️ _Caption by - Gayathma Sandeepani_
#සැරිසර අවුරුදු
බත බුලතින් සරු වෙන්නයි
හිරු කුමරා වඩින්නයි
සුබ පැතුමන් ගෙන එන්නයි
හදින් හදට එක්වන්නයි
මුවග සිනා ඉතිරේවා
ආවඩා ආයු බෝ වේවා...!!! 🌾🪄
"සංස්කෘතියට මුල් තැන දෙමින් හෙළයේ මහා මංගල්‍යයේ අසිරිය විද ගන්නට *මැයි මස 08* වන දින *පූර්ව භාග 8.00ට සයිබේ ක්‍රීඩාංගනයට* ඔබත් එක්වන්න..."
❝ *සැරිසර අවුරුදු 2026* ❞🌞🌟
☀️ _Designed by - Rasindu Isuranga_
☀️ _Caption by - Gayathma Sandeepani_
#සැරිසරඅවුරුදු
22/06/2025
✨ A Token of Gratitude ✨
We are truly honoured to receive this token of appreciation from Veheragala Maha Vidyalaya, Dimbulagala, Polonnaruwa, in recognition of the Senehase Sarisara project conducted by the Tourism Club of the University of Kelaniya. 🤗❤️🔥
This gesture inspires us to continue serving with love, compassion, and purpose.💯🫂
Together, we can refresh lives and empower communities.💫🫶
22/06/2025
Because of your kindness, young dreams now shine brighter. 📚📖
With heartfelt gratitude, we extend our sincere thanks to *all the generous donors* who contributed to
Project *Senehase Sarisara* 🤝🫶
Your thoughtful donations of school supplies, essentials, and support played a vital role in empowering the students of Veheragala Maha Vidyalaya, Dimbulagala.💯🫂
Every book, every pencil, every gesture helped shape a future filled with hope.💫✨️
Thank you for being part of this beautiful journey. 🌟❤️🔥
22/06/2025
Refreshing moments, uplifting futures. ☕️🫖
We extend our heartfelt thanks to our
*Official Beverage Partner*
*Ceylanté*
for your generous support towards
Project *Senehase Sarisara*
organized by the Tourism Club University of Kelaniya.🤝🩵
Your refreshing contribution brought energy, warmth, and care to every smile shared and every step taken in this journey of inspiration. ✨️💫
Thank you for being a part of our mission to empower young learners. 💯🫂
21/06/2025
Kindness in every form, impact in every gesture. 📚💡
We gratefully acknowledge the support of our In-Kind Partners for their generous contributions to Project Senehase Sarisara
LOLC Finance PLC
HUNAS HOLDINGS PLC
Your valuable contributions helped us deliver a memorable experience for the young minds of Veheragala Maha Vidyalaya. 🤝🤍
Thank you for standing with us on this journey of compassion and community.💯🫂
21/06/2025
Standing strong, giving hope, and shaping futures. 🛡️🌱
We extend our sincere appreciation to our
Official Bronze Partners
Itonshield Defender Security (Pvt) Ltd- Member of Nawata Group
Edinborough
Vinreta PVT LTD
for your valued support in making Project Senehase Sarisara a meaningful success.🤝🤎
Your contribution added strength, colour, and care to our journey in empowering young learners and building brighter tomorrow. ✨️ 🌟
Thank you for being part of this mission with heart.💯🫂
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kelaniya