maleesha.lk

maleesha.lk

Share

life can change anytime,anywhere,anyone

27/12/2025

26/27 ආර්ථික විද්‍යාව, තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති කිහිපයක් සදහා ඉඩ ලැබී ඇත. 26 වසර මුල සිට ආරම්භ කිරිමට අමතන්න.
0702907768/0772701298

13/09/2025

*2025 A/L ආර්ථික විද්‍යාව – සාර්ව ආර්ථික සමතුලිතය (MCQ + 2 Part) එක දවසකින් Cover කරමු!*

*📅 දිනය*: 2025 සැප්තැම්බර් 18
*🕣 වේලාව*: උදේ 8.30 සිට සවස 4.00 දක්වා
*📍ස්ථානය*: *නැණ සයුර*, මාකොළ
*💰 ගාස්තුව*: Rs. 300/-
*📚 පාඩම*: සාර්ව ආර්ථික සමතුලිතය – ලකුණු 15ක්ම අරගන්න විශේෂ වැඩමුළුවක්!

*🔹 සටහන් සහිතව*
*🔹 MCQ 5, 2 Part සාකච්ඡා සහ model questions*
🔹 ගේමක් ගහන ඔයාගේ යාළුවන්වත් එක්කගෙන එන්න
*🔹 මගේ පන්ති වලට නොපැමිණෙන අයටත් විවෘතයි!*

*මෙහෙයවීම:**Maleesha Perera*

08/08/2025

🎓 2027 A/L Economics – New Batch Starts!
ඔබේ A/L ECONOMICS A උසස් ප්‍රතිඵලයකට නියම මගපෙන්වීමක්!👌👌

👨‍🏫 විශේෂත්වය:
මෙම පන්ති මෙහෙයවෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වන මලීෂ පෙරේරා විසිනි.
තනි තනි සිසුන් කෙරෙහි අවදානය ලබා දෙමින් නියත A මග තීරණය කරයි.

📚 මේ පන්ති වල ලක්ෂණ:

නව විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම

පදනම් තොරතුරු වලින් A-level ප්‍රශ්න දක්වා සවිස්තරාත්මකව📕📕

මාසික පරීක්ෂණ හා ප්‍රතිචාර

Past Papers/MCQ discussions

Tute & PDF Notes & Model Papers

Theory + Papers එකට එකවර අවධානය

🗓️ පළමු දින (Introduction Class):
📅 දිනය: අගෝස්තු 16
🕓 වේලාව: සවස 4.00ට
📍 ස්ථානය: නැනසයුර (මාකොළ)

📞 තොරතුරු හා ඇතුළත් වීම සදහා:
📱 077 270 1298 / 070 290 7768

👉 ඔබගේ A/L ECONOMICS ප්‍රතිඵලය වෙනස් කරන්න – අදම පිවිසෙන්න!👑️

09/12/2024

4 feet christmas tree with full uncomman decoration
Rs3500
Delivery 👍🇱🇰
0772701298/0702907768

27/11/2024

Cute table christmas tree with full uncommn decoration
Can dilivery
Rs.1850

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

242/1 Gonawala
Kelaniya
11630