MACO Social Work - UOK

MACO Social Work - UOK Led by Voices, Empowering Choices

03/02/2026

(නුගසෙවන) Nugasewana is one of the most popular daily morning shows in Sri Lanka 🇱🇰, broadcast on Sri Lanka Rupavahini. This programme brings you a perfect...

අනාගත පරපුරක සිහින,බලාපොරොත්තු පුබුඳු කරවූදක්ෂයින් අති දක්ෂයින් කරලීමටදෑත් දුන්නෙමු.මතු පරපුරක අභිමන් දිනන්නටපරපුරකට හඬක...
25/01/2026

අනාගත පරපුරක සිහින,
බලාපොරොත්තු පුබුඳු කරවූ
දක්ෂයින් අති දක්ෂයින් කරලීමට
දෑත් දුන්නෙමු.

මතු පරපුරක අභිමන් දිනන්නට
පරපුරකට හඬක් එක් කල වගයි
පරපුරක සිහින අස්වද්දන ලදී.

Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise

📌 Organized by BA(Hons) Mass Communication - Second Year





Successfully completed our social work projectSocial Work Project"පරපුරට හඬක්"TogetherWeSpeak TogetherWeRise ✨𝐎𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐝 ...
25/01/2026

Successfully completed our social work project
Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise ✨
𝐎𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐝 𝐛𝐲 𝐁𝐀 (𝐇𝐨𝐧𝐬) 𝐌𝐚𝐬𝐬 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 – 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐘𝐞𝐚𝐫 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬.
proudly establishing a Media Unit for Arachchikattuwa School as a step toward empowering young voices through media and communication.
This project reflects our commitment to social responsibility, teamwork, and meaningful community impact. 🎤📸





19/01/2026

✅ කැලණි සරසවියෙන් විජය කටුපොත විදුහලට නව මාධ්‍ය ඒකකයක් ✅

මිහිර පුවත්පත
2026ජනවාරි 16

14/01/2026

✅ කැලණිය ජනසන්නිවේදන දෙවන වසර සිසුන්ගෙන් විජයකටුපොත විජය විදුහලට නවීන මාධ්‍ය ඒකකයක් ✅

මව්බිම
2026.ජනවාරි.14 බදාදා

11/01/2026

Capturing moments, changing lives! 📸✨

9th January - a milestone day as we officially open our Media Unit! 🎉

A space where stories are told, voices are heard, and communities come together. Grateful to everyone who made this possible! 🙏

Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise

📌 Organized by BA(Hons) Mass Communication - Second Year





09/01/2026

"පරපුරට හඬක්" සමාජ ව්‍යාපෘතිය උදෙසා විජය කටුපොත විජය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් දැක්වු අදහස.

Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise
📌 Organized by BA(Hons) Mass Communication - Second Year




09/01/2026

"පරපුරට හඬක්" සමාජ ව්‍යාපෘතිය උදෙසා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමාගේ සුභාශිංසනය.
Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise
📌 Organized by BA(Hons) Mass Communication - Second Year




"හඬක් අවදි කරවන්නට දරන වෙහෙසේ ඇරඹුම අදයි"ලෝකයට හඬක් නොනැගෙන නිහඬ මිනිසුන්ගේහඬ අවදි කරලන්නට සවිය විය හැක්කෙ මිනිසුන්ටමයිඉ...
09/01/2026

"හඬක් අවදි කරවන්නට දරන වෙහෙසේ ඇරඹුම අදයි"

ලෝකයට හඬක් නොනැගෙන
නිහඬ මිනිසුන්ගේ
හඬ අවදි කරලන්නට
සවිය විය හැක්කෙ මිනිසුන්ටමයි

ඉදින් හඬක් නොනැගෙන
පුංචි හිත්වලට හඬක් වන්නට
සවියෙන් සවිමත් කරන්න
මේ තිළිණය ඔබටයි.

Social Work Project
"පරපුරට හඬක්"
TogetherWeSpeak TogetherWeRise

📌 Organized by BA(Hons) Mass Communication - Second Year





Address

University Of Kelaniya, Kandy Road, Dalugama
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when MACO Social Work - UOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MACO Social Work - UOK:

Shortcuts

Share