31/07/2026
"Gift a Bundle of Hope" ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථකව අවසන් වූ වගයි! 🤝❤️
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය මගින් සංවිධානය කරන ලද "Gift a Bundle of Hope" අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ එකතු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී.
මේ සඳහා පාසල් උපකරණ, ද්‍රව්‍යමය සහ මූල්‍යමය පරිත්‍යාග ලබා දෙමින් සහය දැක්වූ සියලුම දායකයින්ටත්, ප්‍රචාරණ කටයුතු සඳහා සහය වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.
සිනමා හා රූපවාහිනී අධ්‍යන සංසදය
නාට්‍ය, සිනමා හා රූපවාහිනි අධ්‍යන අංශය
කැළණිය විශ්ව විද්‍යාලය.
21/07/2026
🎬 Congratulations to our graduate,
Rashin Prasad Fernando, on winning Best Short Film (Fiction) – Open Category at the Pet Expo 2026 Short Film Festival! 🏆
Your achievement makes the Department of Drama, Cinema and Television proud. Wishing you continued success in your filmmaking journey! 🌟
19/07/2026
A behind-the-scenes look at the Next Frame 2026 judging session. Our distinguished panel of judges carefully evaluates this year’s remarkable film submissions, recognizing originality, creativity, and the power of storytelling. Every discussion reflects a shared commitment to celebrating outstanding cinematic talent. We are proud to share these moments from an important stage of the festival journey. 🎬✨
04/07/2026
"ගරු කටානායකතුමාගේ" කැලණි සම්ප්‍රාප්තිය! 🎭🔥
📅 දිනය: ජූලි 14 (අගහරුවාදා)
⏰ වේලාව: සවස 3.30 සහ 6.30
📍 ස්ථානය: කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාව
🎫 ප්‍රවේශ පත්‍ර: රු. 500/- | රු. 1000/- | රු. 2000/-
විමසීම් සහ ආසන වෙන්කරවා ගැනීම්:
📞 සුවනි - 071 096 1995
📞 භානුක - 070 311 4353
📞 කවිෂ්ක - 077 044 9832
සතියේ දිනවල විශ්වවිද්‍යාල බෝධිය අසල පිහිටුවා ඇති කවුන්ටරයෙන් ද මිලදී ගත හැක.
Online ටිකට් වෙන්කරවා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.👇
https://ftstickets.flyxto.com
05/06/2026
Congratulations Senior Professor Patrick Ratnayake Sir 🎉
කැලණිය විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨයේ අභිනව පීඨාධිපති වශයෙන් තේරී පත් වූ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතාට අපගේ ශුභාශංසන!
Extending our heartfelt congratulations to Cadre Chair and Senior Professor Patrick Ratnayake, the newly appointed Dean of the Faculty of Humanities, University of Kelaniya!
12/05/2026
Album 01
FTS වසන්ත උදානය 2026 🎬✨
බක් මහේ උණුසුම් සිනහවන්, ලස්සන මතකයන් සහ එකට ගෙවුණු ආදරණීය දවසක් 🤍
FTS අපේ වසන්තයේ හදවතේ රැඳෙන මතකයන්...
සංවිධානය
සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශිෂ්‍ය සංසදය
නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
01/05/2026
2026 Aptitude Test Registration is Now Open!
Begin your higher education journey with the University of Kelaniya and obtain an Honours Degree from a globally ranked university.
✅ BA Honours Degree in Film and Television Studies - University of Kelaniya
✅ BSc Hons in Sports Science - University of Kelaniya
📌 Minimum Qualification
• 3 “S” Passes at the G.C.E. A/L Examination
• Applicants awaiting re-correction results may also apply
📌 Start your application today
https://aptitudetest.kln.ac.lk
Take the next step toward your future with the University of Kelaniya.
14/04/2026
"නැවුම් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන කලාවෙන් පෝෂිත වූ සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා!"❤️
සිනමා හා රූපවාහිනී අධ්‍යන සංසදය
නාට්‍ය, සිනමා හා රූපවාහිනි අධ්‍යන අංශය
කැළණිය විශ්ව විද්‍යාලය.