Sarasavi Ranga Kalayathanaya

Sarasavi Ranga Kalayathanaya

Share

Dance Academy providing lessons and training in traditional Sri Lankan and Oriental North Indian Dance genres trained by qualified teacher.

16/01/2025

📌️ Autism සහ ADHD තත්වයේ පසුවන දූ දරුවන්ගේ මවක් හෝ පියෙක්වන ඔබට..

☑️ඔබගේ දරුවාව නිවැරදිව රැකබලා ගැනීමට අවශ්‍යය දැනුම..

☑️දරුවාගේ අවශ්‍යතාවයන් සහ වෙනස් වීම් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය චාලක සහ මනෝවිද්‍යාත්මක උපායමාර්ගයන්..

මගින් දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලියට සහ පියෙක් ලෙස උපරිම වශයෙන් ඔබව දායක කරවීම සඳහා ..

ඔබ වෙනුවෙන් සංවිධානය කරන 👇👇👇

Confidence Parenting For Autistic Children
වැඩමුළුව

Date 🗓️ : 9th of February (Sunday )
Time 🕧 : 9.00am to 12.00pm

Investment : 3500/=

Resource Person 👩‍🎓

Ms.Buddhi Randeniya
Counseling Psychologist

Registration & Details
📱0702092490
📱0741554718

16/01/2025

නව යොවුන් ඔබ සදහා විශේෂයෙන්ම 🔊🔊
-
-
-
➡️ ඔබසම වයස් මිතුරු කණ්ඩායම් සමග පාසලේදී ,පන්ති කාමරයේදී,ක්‍රීඩා පිටියේදී සහ තරග ඉසව්වලදී කරන ක්‍රියාකාරකම්වලදී අන් අය නිසා පීඩනයට ,පීඩාවට සහ ආතතියට පත්වෙනවාද

➡️ එසේ නම් ඔබ Peer Pressure ආතතිය තත්වයෙන් පෙලෙනවා වෙන්නට පුළුවන්..!

➡️ මෙම ආතති තත්වයේ නිවැරදිව කළමනාකරණය කරගත නොහැකිව ඔබේ අධ්‍යාපන කටයුතු,ක්‍රීඩා දක්ෂතාවයන්,ප්‍රසංගික කලා සඳහා ඇති දක්ෂතාවයන් සහ බාහිර කටයුතු සඳහා තිබෙන දක්ෂතාවයන් ක්‍රමයෙම් අඩු වන වාද ?

➡️ මේ නිසා සමාජයෙන් තනිවීමේ අනිති බියකින් ඔබ පෙළෙනවාද ?

➡️මෙම Peer Pressure පාලනය කර ගැනීමට ඔබට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපාය මාර්ගයන් දැනගැනීමට

Handling Peer Pressure වැඩමුළුවට ඔබත් සහභාගී වන්න 👇👇

Date 🗓️ : 12th of February (Wednesdays )
Time 🕧 : 9.00am to 1.00pm
Palce 📌️ : Sanation Medical-Wellness Center

Investment : 4000/=

For Registration & Details

📱0702092490
📱0741554718

16/01/2025

දෙමාපිය ඔබ සදහා විශේෂයෙන්ම 🔊🔊
-
-
-
➡️ ඔබගේ දරුවා සම වයස් මිතුරු කණ්ඩායම් සමග පාසලේදී ,පන්ති කාමරයේදී,ක්‍රීඩා පිටියේදී සහ තරගය ඉසව්වලදී කරන ක්‍රියාකාරකම්වලදී යම් වෙනසක් හෝ අපහසුතාවයක් පෙන්නුම් කරනවද ?

➡️ එසේ නම් ඔබේ දරුව Peer Pressure ආතතිය තත්වයෙන් පෙලෙනවා වෙන්නට පුළුවන්..!

➡️ මෙම ආතති තත්වයේ නිවැරදිව කළමනාකරණය කරගත නොහැකි වූ විට ඔබේ දුවගේ හෝ පුතාගේ අධ්‍යාපන කටයුතු,ක්‍රීඩා දක්ෂතාවයන්,ප්‍රසංගික කලා සඳහා ඇති දක්ෂතාවයන් සහ බාහිර කටයුතු සඳහා තිබෙන දක්ෂතාවයන් අඩු වන්නට පුළුවන් කම පවතින අතර දරුවා Social Isolation තත්වයට පත් වන්නටත් පුළුවන්..!

➡️මෙම අවාසනාවන්ත තත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපාය මාර්ගයන් දැනගැනීමට

Helping Children Handling Peer Pressure වැඩමුළුවට ඔබත් සහභාගී වන්න 👇👇

Date 🗓️ : 13th of February (Thursday )
Time 🕧 : 7.00pm to 9.00pm
Medium : Online Zoom

Investment : 4000/=

For Registration & Details

📱0702092490
📱0741554718

01/12/2024

👇👇👇

International Institute of Life Science International Institute Of Life Science is the First and Only 😎 Institute,Which Provides Impeccable Line Of 📈Higher Educational Programs In..

Dance Science 💃
Fitness Science 🏋️
Wellness Science 👩‍🎓

09/11/2024

ශ්‍රී ලංකාව තුළ නර්තන ක්ෂේත්‍රය නියැලෙන ඔබ අවශ්‍ය පෝෂණය පිළිබඳ නිවැරදි විද්‍යානුකූල දැනුම ලබාදීම වෙනුවෙන් පළමු වරට සංවිධානය කරන මෙම වැඩමුළුව Online සහ Physical යන දෙයාකාරයටම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත..!
🎁විශේෂ මිල අඩු කිරීමක් යටතේ පාසල් ගුරුවරුන්ට හා පාසල් සිසුන් වෙනුවෙන් මෙම වැඩමුළුව පැවැත්වේ.
සාකච්ඡා කරන මාතෘකා 👇
☑️මූලික පෝෂණ සංකල්ප
☑️ නර්තන ශිල්පියෙකු කුසලතා උපරිම මට්ටමක පවත්වා ගැනීමට පෝෂණය භාවිතා කළ යුතු ආකාරය.
☑️ පුහුණුවීම් අතරතුරදී සහ පසුව පෝෂණය ලබාගත යුතු ආකාරය.
☑️ඉදිරිපත් කිරීම අතරතුරේ දී පෝෂණය ලබාගත යුතු ආකාරය .
☑️ නර්තන ශිල්පීන්ට ඇතිවෙන පෝෂණ ඌනතා සහ ඒවා වළක්වා ගැනීම.
Physical Workshop 👩‍🏫
20/11/2024 (Wednesday)
9.00am- 12.00pm
Online Zoom Workshop 🎥
17/11/20204 (Sunday)
පෞද්ගලික සහ ජාතික පාසල් නර්තන ගුරුවරු
කලායතන වල නර්තන ගුරුවරු
නර්තන උපදේශකවරු
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ නර්තනය හදාරන දරුවන්
මූලික කරගෙන මේ වැඩමුළු නිර්මාණය කර ඇත.
Cal/ WhatsApp 0702092490 /0741554718
https://www.facebook.com/share/p/1EeyNzMcy9/

03/05/2024

ඔබේ දෙමාපියන්ට නොසලකා හැරියහොත් ඔබට සිදුවන දේ දන්නවා ද?

සිරස FM සනරාමර සෙවණ

හෙට හිමිදිරි 6සිට
ඔබත් සිරසFM අහන්න
You Tube චැනලයෙන් සහ Facebook පිටුවෙන් නරඹන්න

Youtube Link - https://www.youtube.com/channel/UC8KAeMTdxcfmqPy87LEeLrA

Photos from Sarasavi Ranga Kalayathanaya's post 10/03/2024

නෘත්‍ය පූජා සරසවි රංගායතනය 2024

08/03/2024
Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kelaniya
Kelaniya