17/06/2026
🏆️ ප්‍රදේශයේ හොඳම ශිෂ්‍යත්ව පන්තිය..
✴️ වසර ගණනාවක් රජයේ පාසැලක දරුවන්ගේ ප්‍රථිඵල ගොඩ නැංවූ කුමාරි ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තිය.
✴️ 3, 4 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව පන්තිය ප.ව. 2.30 - 6.30 දක්වාද,
✴️ 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව පන්තිය ප.ව. 2.30 - 7.30 දක්වාද,
පන්ති පැවැත්වේ.
07/06/2026
Chess Classes from tomorrow onwards..
Every Monday
3.30pm - 5.30pm
03/10/2025
ලෝක ළමා දිනය වෙනුවෙන්
අප අධ්‍යාපන ආයතනය සංවිධානය කළ Film Festival එකේදී...
6 - 8 ශ්‍රේණි දරුවන් How to train your dragon 2025 නරඹමින්.
❣️
16/04/2025
ගුණ නුවන වඩවන සොදුරු තක්සලාව නැණපුබුදු අධ්‍යාපන ආයතනය.
බොල්ලැගල - කැළණිය
0772271617 / 0772271618
16/03/2025
හෙට දින සිට සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන දරුවන්ට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.. !! ❣️
- නැණපුබුදු ගුරු මඩුල්ල
02/02/2025
කුමාරි ටීචර්ගේ ශිෂ්‍යත්ව පන්තිය
අද දින සවස 4.00 - 7.00 දක්වා පැවැත්වේ.