24/09/2026
බබා එක්ක ඉංග්‍රීසි
🛁 දිනපතා වැඩ
Let's take a bath. — අපි නාමු.
Wash your hands. — අත් සෝදන්න.
Brush your teeth. — දත් මදින්න.
Put on your clothes. — ඇඳුම් ඇඳගන්න.
Put your shoes on. — සපත්තු දාගන්න.
Come with me. — මාත් එක්ක එන්න.
Sit down, please. — කරුණාකර ඉඳගන්න.
Stand up. — නැගිටින්න.