Anupree Quillwhool

Anupree Quillwhool

Share

This is all about whool creation and quilling creation.

Photos from Anupree Quillwhool's post 29/09/2022

😍🥰🥰වැඩිහිටි දිනය උෙදසා මරදාන බලා පිටත් උන වගයි …..🥰😍🥰🥹💐🌷
ඔබටත් මෙවන් නිර්මාණ අවැසි නම් අපෙග් Facebook පිටුවට massage ekak danna ….💐🌷💐

14/02/2022
08/01/2022

අද පිටත් උන ඇනවුමක් .
😍😘
ඔයාගෙ පුංචි දෝනිටත් මේ වගේ ලස්සන ඇදුමක් ඔනේද?
යාලුවාගේ පුන්චි දෝනිට තැග්ගක් දෙන්න හොයනවාද?
එහෙනම් කතා කරන්න අපිට ඔයාලගේ සිතැගි පරිදි පොඩිත්තන්ට මේ වගේ ඇදුමක් නිර්මාණය කරගන්න. 😍😘
#

Photos from Anupree Quillwhool's post 27/12/2021

order 😍☺️
.

For more details pls send a massage to us.

24/06/2021

සියළු සත්වයෝ ධර්මාලෝකයෙන් පෝෂණය වන
පිංබර පොසොන් පොහොය දිනයක් වේවා...!

Photos from Anupree Quillwhool's post 20/06/2021

Another Customize , &
From

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

13/06/2021

First 3D experiment


Duck 🐥🐥🐥🐥🐥🐥🐥🐤🐤🐤🐤

12/06/2021

"If you want to change a world 🌏,
Pick up your PEN & write."

This is a New item for hold your pen & pencil
..
Place your order soon....☺️🥰🌏

"ඔබට ලෝකය වෙනස් කිරීමට අවැසි නම් ඒ සදහා ඔබේ පෑන භාවිතා කරන්න "

ඔබේ පෑන රදවන්න, පෑන් සහ පැන්සල් රදවන ,
මේ වගේ ලස්සන අත්කම් නිර්මාණයක් අදම අරගෙන ඔබේ පොත් මේසයත් හැඩට ,ලියන්න ආස හිතෙන තැනක් කරගන්න.. ......☺️🥰

26/05/2021

බුදුබණ පදයක් සවන වැකේවා........
බුදුබණ පමනක් සිතට නැගේවා......

සියලූ සත්වයන් සුවපත් වෙන,
නිදුක් නීරෝගී සුව ලැබෙන,
ප්‍රතිපත්ති පූජාවෙන් සිත් නිවී පහන් වෙන ......
සුබ වෙසක් මංගල්‍යයක් වේවා.............!

22/05/2021

"ගරා යකා"

ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට වෙනස්ම දෙයක් එක්ක මන් ආවා............
කොහොමද ???????
ඔබේ විදේශික ආගන්තුකයෙක්ට තෑගි කරන්න .............
අදම අප අමතන්න ...............
👹️👺😊☺️

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kelaniya