17/12/2020
රටේ පවතින තත්වය නිසා මේ දවස් වල ගොඩක් ළමුන්ට පාසැල් යාමට නොහැකි තත්වයක ඉන්නේ ඒ වගේමයි අමතර පංති වලට ද සහබාගි වීමට නොහැකි තත්වයකයි ළමුන් දැන් සිටින්නේ, මෙම තත්වය ඉතාමත් බරපතල ලෙස බලපාන්නේ උසස් පෙළ ළමුන්ටය.
💠මෙම තත්වය හේතුවෙන් උසස් පෙළ ළමුන් සදහාම විශේෂ Online Class එකක් සතියේ සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා.
💯 2022 A/L Econ ළමුන් සදහා.
💠පංති කාල සිමාව, උසස් පෙළ විභාගය පැවෙත්වෙන මාසය තෙක් සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම . රාත්‍රි 6.00 - 9.00 දක්වා Zoom app හරහා ඉගැන්වීම් සිදු කරයි.
💠ප්‍රවීන, පළපුරුදු ආචාර්යවරයකු විසින් ඉගැන්වීම් සිදුකරන අතර සියලු සිසුන් කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කෙරෙයි .
💠පංති ගාස්තුව රු. 1000/=කි. සෑම මසකම දෙවන සතිය තුල පංති ගාස්තු ගෙවා පංතියට සහබාගි වීමේ හැකියාව ලැබේ.
💠පංතිය පිළිබඳව තොරතුරු දැන ගැනීම සදහා මෙම whatsapp group සදහා සම්බන්ධ වෙන්න
Whatsapp group
https://chat.whatsapp.com/IooVDIa9GxE4VauZm62AMm
සැ .යු. සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි සිදු කර ගන්න.
💠පාඨමාලාවට අදාළ සියලු තොරතුරු දැන ගැනීමට සහ ලියාපදිංචිය සදහා අප අමතන්න. නැතහොත් ඔබගේ දුරකථන අංකය අපවෙත ලබා දෙන්න.
☎ 071 64 90 635/ 076 11 06 665