String Academy

String Academy Discover your inner musician with our guitar class! All levels are welcome. Join us today 🎸🎶

26/01/2025

"රටකින් එහා" short cover ඔයාටත් මේ වගේ ලස්සනට guitar covers play කරන්න, Fun එකේ guitar ඉගෙන ගන්න "String Academy" අපි එක්ක එකතු වෙන්න...
WhatsApp : 078 343 4750

අපේ Online classes අතරතුර...මේක සරල ඒ වගේම වේගවත් ගිටාර් වාදනය හැදෑරීමේ පාටමලාවක්, විශේෂම කාරනාව තමයි ඔයාට මේක ඕනිම තැනක...
23/01/2025

අපේ Online classes අතරතුර...

මේක සරල ඒ වගේම වේගවත් ගිටාර් වාදනය හැදෑරීමේ පාටමලාවක්, විශේෂම කාරනාව තමයි ඔයාට මේක ඕනිම තැනක ඉදන් හදාරන්න අවස්ථාව අපි හදල දීල තියෙන එකයි...ඔයාගේ පෞද්ගලික වැඩත් එක්ක ඔයාට මග ඇරිච්ච ඔයාගේ ගිටාර් වාදන සිහිනය නැතිනම් ඔයාගේ සංගීත සිහින ආයෙත් අපි 🎸string academy එක්ක හැබකරගමු. වයස් බේදයකින් තොරයි...

අදම අමතන්න, ඔයාගේ slot එක වෙන් කරවා ගන්න...
WhatsApp : 078 343 4750

23/01/2025

අපේ Physical classes අතරතුර...

මේක සරල ඒ වගේම වේගවත් ගිටාර් වාදනය හැදෑරීමේ පාටමලාවක්, විශේෂම කාරනාව තමයි ඔයාට මේක ඕනිම තැනක ඉදන් හදාරන්න අවස්ථාව අපි හදල දීල තියෙන එකයි...ඔයාගේ පෞද්ගලික වැඩත් එක්ක ඔයාට මග ඇරිච්ච ඔයාගේ ගිටාර් වාදන සිහිනය නැතිනම් ඔයාගේ සංගීත සිහින ආයෙත් අපි 🎸string academy එක්ක හැබකරගමු. වයස් බේදයකින් තොරයි...

අදම අමතන්න, ඔයාගේ slot එක වෙන් කරවා ගන්න...
WhatsApp : 078 343 4750

සංගීතය කියන්නේ ඔයා කොහේ කොහොම මොහොතක හිටියත් රසවිදින්න පුළුවන් ලස්සන විෂයක්...ඉතින් ඒ වගේම තමයි මේ වගේ රසවිදින සංගීතය අප...
12/01/2025

සංගීතය කියන්නේ ඔයා කොහේ කොහොම මොහොතක හිටියත් රසවිදින්න පුළුවන් ලස්සන විෂයක්...ඉතින් ඒ වගේම තමයි මේ වගේ රසවිදින සංගීතය අපිට් ඕනිම තැනක ඔනීම වෙලාවක ඉගෙන ගන්න උනත් පුළුවන්...ඔයත් මේ වගේ සංගීතයට ආස, ඉගෙන ගන්න කෙනෙක් නම් මේක ඔයාට හොද අවස්ථාවක්.🫵

string academy අපි ගෙනාව සරල ඒ වගේම වේගවත් ගිටාර් වාදනය හැදෑරීමේ පාටමලාවක්, විශේෂම කාරනාව තමයි ඔයාට මේක ඕනිම තැනක ඉදන් හදාරන්න අවස්ථාව අපි හදල දීල තියෙන එකයි...ඔයාගේ පෞද්ගලික වැඩත් එක්ක ඔයාට මග ඇරිච්ච ඔයාගේ ගිටාර් වාදන සිහිනය නැතිනම් ඔයාගේ සංගීත සිහින ආයෙත් අපි 🎸string academy එක්ක හැබකරගමු.

අපේ පාටමලාවේ තියෙන වාසි,

01. 🌐Online පන්ති මගින් පවත්වන නිසා ඔයාට ලේසියෙන් සහබාගි වෙන්න පුළුවන්.
02. ආරම්බයේ මෙන්ම අවසානයේත් සවිස්තරාත්මකව මග පෙන්වීම.💹
03. ඔබට කැමති නම් ඔබේ නිවසට පැමිණ භෞතික පන්තිද පැවැත්වීමේ හැකියාව.
04. ඉක්මනින් ඉගෙනිමේ ක්‍රමවේද සහ විවිද වාදන රටාවන්.🎵🎵
05. ගිටාර් වාදනයේ අත්දකීම් බහුල විශාරදයින් විසින් පටමාලාව මෙහෙයවීම.
06. මග අරුණ කොටස් නැවත බැලීමේ හැකියාව.

අදම අපේ WhatsApp අංකය 078 343 4750 හරහා කතා කරන්න. ඔබේ ගිටාර් වාදන සිහිනය අප සමග අරභමු.✅

🎸🎶 ඔබේ සංගීත සිහිනය ඉක්මනින් සැබෑ කරගන්න!ගිටාර් වාදනය ඉගෙන ගන්න ඕනේ නම්, නියම මගපෙන්වීමත් හොඳම ක්‍රමවේදත් අවශ්‍යයි. 🎵 St...
10/01/2025

🎸🎶 ඔබේ සංගීත සිහිනය ඉක්මනින් සැබෑ කරගන්න!

ගිටාර් වාදනය ඉගෙන ගන්න ඕනේ නම්, නියම මගපෙන්වීමත් හොඳම ක්‍රමවේදත් අවශ්‍යයි. 🎵 String Academy අපි ගෙනාවා සරල හා වේගවත් සංගීත පාඨමාලාවක් – ඔබේ මට්ටම කුමක් වුනත් ගිටාර් වාදනය ඉක්මනින්ම පුහුණු වෙන්න.

අපේ පාඨමාලාව ඕනෑම තැනකින් සහ ඕනෑම වේලාවක ඉගෙනගත හැකිය:

🌐 ඔන්ලයින් පන්ති – ඔබේ නිවසේ සුව පහසුවෙන්.
🏫 භෞතික පන්ති – ඔබේ නිවෙසට පැමිණ ගිටාර් වාදන පුහුණුව.

අපේ පාඨමාලාවෙන් ඔබට ලැබෙන වාසි:

🌟 ආරම්භයේ සිට අවසානය දක්වා සවිස්තරාත්මක මගපෙන්වීම.
🎸 නවකයෙක් වුවත් සරලව ඉගෙනීම.
🎶 ඉක්මන් ඉගෙනීමේ ක්‍රමවේද.
🎵 විවිධ වාදන රටාවන්.

👉 අදම අපේ WhatsApp අංකය 078 343 4750 හරහා කතා කරන්න.

🎸 විශාරද රාජිත අනුරුද්ධ මහතාගේ මගපෙන්වීමෙන් ඔබේ ගිටාර් සිහිනය අදම ආරම්භ කරන්න!

🎸 Start your musical journey with confidence! Join Visharada Rajitha Anuruddha's guitar lessons and let the strings spea...
19/12/2024

🎸 Start your musical journey with confidence! Join Visharada Rajitha Anuruddha's guitar lessons and let the strings speak. 🎶

📞 Call Now: 078 343 4750

Enroll now! ✨️
14/10/2023

Enroll now! ✨️

Unleash your inner rockstar with our guitar academy's expert lessons, tailored to your skill level and musical goals 🎸🎶 ...
22/03/2023

Unleash your inner rockstar with our guitar academy's expert lessons, tailored to your skill level and musical goals 🎸🎶

Strum your way to success with our new guitar lessons! Enroll now and discover your hidden musical talent.🎸             ...
21/03/2023

Strum your way to success with our new guitar lessons! Enroll now and discover your hidden musical talent.🎸

We'll take you from basic chords to advanced techniques and everything in between. Start your musical journey with us to...
20/03/2023

We'll take you from basic chords to advanced techniques and everything in between. Start your musical journey with us today!🎸

Whether you prefer the personalized attention of one-on-one lessons or the fun and camaraderie of learning in a group, o...
18/03/2023

Whether you prefer the personalized attention of one-on-one lessons or the fun and camaraderie of learning in a group, our guitar lessons have got you covered! 🎸🎶

Our guitar academy offers virtual classes for all skill levels, from beginner to advanced. With flexible schedules and p...
16/03/2023

Our guitar academy offers virtual classes for all skill levels, from beginner to advanced. With flexible schedules and personalized instruction, you can learn to play guitar from the comfort of your own home.🎸🎶

Address

32 1/A, Rukmal Place, Polhena
Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when String Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share