Sri Wimalawansa Daham Pasala - Kiribathgoda

Sri Wimalawansa Daham Pasala - Kiribathgoda ගුණ නැණ සපිරි තෙරුවන අගයන දැහැමි දරු පරපුරක් ලොවට විවර කරනු වස්...

16/08/2026

බෞද්ධ ළමා චිත්‍ර නිපුණතාව - 2026
ශ්‍රී විමලවංස දහම් පාසල

🎨 දක්ෂතා හඳුනාගෙන, හැකියාවන්ට පියාපත් දෙමු! 🌸

දහම් පාසල් දූ දරුවන්ගේ සැඟවුණු නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා, ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ අරමුණින් අද දින පැවැත්වූ බෞද්ධ ළමා චිත්‍ර තරඟයේ සුන්දර මතකයන් මෙසේ සනිටුහන් කරමු. 🖌️✨

පුංචි සිත් තුළින් උපන් සිහිනවලට, නිර්මාණශීලී සිතුවිලිවලට සහ දක්ෂතාවලට අද දවසේ වේදිකාවක් වූ මේ අවස්ථාව, ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ සඳහා සුන්දර ආරම්භයක් වේවා! 💐

දරුවන්ගේ දක්ෂතා අගය කරමින්, ඔවුන්ගේ හැකියාවන්ට මඟ පෙන්වීම අප සැමගේ වගකීමයි. 🙏🌷 #චිත්‍ර #සිසු_නිපුණතා #දහම්_පාසල

ශ්‍රී විමලවංස දහම් පාසල් දූ දරුවන් විසින් සංවිධානය කරනු ලබන #දම්  #සිසු  #වැඩිහිටි  #සත්කාරය
04/07/2026

ශ්‍රී විමලවංස දහම් පාසල් දූ දරුවන් විසින් සංවිධානය කරනු ලබන
#දම් #සිසු #වැඩිහිටි #සත්කාරය

31/05/2026

කැලණිය ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද බොදු බැති ගී සරණිය සඳහා කිරිබත්ගොඩ ශ්‍රී විලවංස අප දහම් පාසලේ සිසු දරුවන්ගේ දායකත්වය....
පුහුණු කිරීම - Ridma Malkanthi ගුරු මහත්මිය.

31/05/2026

කැලණිය ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද බොදු බැති ගී සරණිය සඳහා කිරිබත්ගොඩ ශ්‍රී විලවංස අප දහම් පාසලේ සිසු දරුවන්ගේ දායකත්වය....
පුහුණු කිරීම - Ridma Malkanthi ගුරු මහත්මිය.

27/04/2026

දම් සිසු සූර්ය උදානය - 2026
අවුරුදු ක්‍රීඩා උළෙලේ විශේෂ අවස්ථා.........

දම් සිසු සූර්ය උදානය - 2026හෙළ සිරිතට මුල් තැන දෙමින් අවුරුදු ක්‍රීඩා සමගින් ශ්‍රී විමලවංස දහම් පාසල් දූදරුවන් උදෙසා ආචා...
27/04/2026

දම් සිසු සූර්ය උදානය - 2026

හෙළ සිරිතට මුල් තැන දෙමින් අවුරුදු ක්‍රීඩා සමගින් ශ්‍රී විමලවංස දහම් පාසල් දූදරුවන් උදෙසා ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද, දම් සිසු සූර්ය උදානය - 2026 අවුරුදු ක්‍රීඩා උළෙලේ විශේෂ අවස්ථා.........

Address

Sri Niggrodharamaya, Gemunu Mawatha, Kiribathgoda
Kelaniya
11600

Opening Hours

07:00 - 12:30

Telephone

+94717298557

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wimalawansa Daham Pasala - Kiribathgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category