JMC College Kiribathgoda

JMC College Kiribathgoda

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JMC College Kiribathgoda, Education, Kandy Road, Kelaniya.

05/12/2025

JMC Kiribathgoda Saturday English Medium School

සම්ප්‍රදායික අධ්‍යන ක්‍රමවලින් බැහැරව දරැවන්ට ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට JMC සෙනසුරාදා පාසල ඉංග්‍රීසි මාධ්‍යය භෞතික පන්ති 2026 පළමු වාරය සදහා ආරම්භය 2025 දෙසැම්බර් 20 වන සෙනසුරාදා දින සිට

🎯සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් අදම අයදුම් කරන්න.

ඉංග්‍රීසි විෂය ඇතුළුව හර විෂයයන් එකම තැනකින් එකම දවසක මේ අපූරු පාසලේ කෙරෙන නිසා දෙමව්පියන්ට දරුවන් අමතර පන්ති වලට යවන්න අවශ්‍ය වන්නෙත් නෑ. මේ සියල්ල ඔබට ඉතාම සාධාරණ මිලක් යටතේ පළපුරුදු ගුරු මණ්ඩලයකින් ඉගැන්වෙනවා.

පන්ති සදහා දැන් ලියාපදිංචි වන්න.

Online අයදුම්පත් සඳහා: https://go.jmc.lk/i98

පහත group එකට සමබන්ද වි වැඩි විස්තර ලබා ගන්න. 💢https://chat.whatsapp.com/FuMkZCs6ejt7Z4CiUZr4lc

වැඩි විස්තර සඳහා: 0714-884633, 0112-993910 ,0112-99385

30/08/2025
30/08/2025
23/08/2025

📣 ඔබටත් ඉංග්‍රීසි භාෂාව හැදෑරීමේ අවශ්‍යතාවක් දැනෙන්නෙද?

🎓 JMC 3 in One Business English පාඨමාලාවට අදම එකතුවෙන්න!
Spoken English, Grammar, සහ Business Communication එකම පාඨමාලාවකින්!

🗣 උසස් අධ්‍යාපනයට, රැකියාවකට හෝ වෘත්තීය ජීවිතයට සුදුසු අය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් පාඨමාලාවක්.

📅 සෑම ඉරිදා දිනකම | ⏰ උදේ 8.00 සිට ප.ව 1.00 දක්වා
📍 JMC කිරිබත්ගොඩ ශාඛාවේදී

✅ පාඨමාලා කාලය – මාස 03
👉 දැන්ම අයඳුම් කරන්න: www.jmc.lk/apply

📞 0112 993 910 | 0714 884 633

පහත Whatsapp සමුහයට එකතු විමෙන් වැඩි තොරතුරැ ලබා ගත හැකිය.
https://chat.whatsapp.com/EZEsM4E5idY7IKqE6kGoxD?mode=ac_t

Photos from JMC College Kiribathgoda's post 12/08/2025

Dear All,
Tomorrow will be an unforgettable day for us because our *sports heroes* Zeeshan Ramzan and Navidu Sandeepa are going to compete with Colombo,Kaluthara and Gampaha districts belonging to the western province.we wish you to have their maximum strength and courage in this meet to reach the All Island levels.May both of you be able to shine up mother JMC with your extreme talents.
Good luck and Hurrah!!!!!!!!!

11/08/2025

📌 නිවැරැදිම තීරණය ගන්න නිවැරදිම වෙලාවයි මේ...........

O/L ඉවර අය AAT එක්ක A/L කරලා A/L ගොඩ දාගන්න.

📌A/L කරලා ඉවරයි නමි වෘත්තිකයෙකු වීමට JMC වෙතින් AAT හදාරන්න

🔴අවම සුදුසුකම - සමාන්‍ය පෙළ පෙනී සිටි සියලු දෙනා බඳවා ගැනේ.

🔴මාධ්‍යය - සිංහල/English

🔴පාඨමාලාව - අදියර 3 කි. (මාස 18කින් නිමා කළ හැකිය)

👉AAT සඳහා වැඩිම සමතුන් සහ වැඩිම තනගලාභීන් බිහිකළ අංක 01 අධ්‍යාපන ආයතනය JMC සමගින් ඔබත් අදම එකතු වෙන්න.

ලියාපදිංචිය - JMC කිරිබත්ගොඩ ශාඛාවට පැමින හෝ Online මගින් jmc.lk/apply

JMC භෞතික පන්තියට සම්බන්ධ විය නොහැකි සිසුන්ට JMC online පටිගත කළ පන්තියට සම්බන්ධ වීමට 0714 884633 වෙත WhatsApp පණිවිඩයක් එවිය හැකිය.

JMC කිරිබත්ගොඩ

විමසීම් :
කළමනාකරු - 0714 884633
දුරකතන ;
☎ 011 2993910, 011 2993856

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Kandy Road
Kelaniya
11600

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00