16/06/2026
පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,
කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි පස්වැනි දේශනය.
"පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනයේ ඓතිහාසික උරුමය හා භික්ෂුව"
යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,
2026/06/16 වන අඟහරුවාද දින ප.ව 6.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.
සම්පත් දායකත්වය :
අංශාධිපති,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය උඩවෙල රේවත හිමි,
සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.
#පවන
#පැණසර