BS With Ruwan Gunathilaka

BS With Ruwan Gunathilaka දරුවන්ගේ සරසවි සිහිනය සැබෑ කරන්නට නිවැරදි මගපෙන්වීමක්....

21/08/2026
21/08/2026

වෙනසකට ඇරඹුම......

ආරම්භය 2026/08/22 සවස 1.00
21/08/2026

ආරම්භය 2026/08/22 සවස 1.00

අපහට කාත් සමගවත් තරගයක් නොමැත ඇත්තේ,ළමයින්ට හරි මග පෙන්වීමට දරන උත්සහයක් පමණි..
රැල්ලට හසු නොවී නිවැරදි ප්‍රතිඵලයක් අපේක්ෂා කරන දරුවන්...
අගෝස්තු මස 22 වෙනිදා හරියටම දවල් 1.00ට සියැස්මා ආණමඩුවට එන්න...
පාඩමෙන් පාඩම නැවත කතා කරනවා වගේම,සම්පුර්ණ පේපර් 50 කට වඩා ලියවන ක්‍රමවේදයක් අප සතුයි...
එහෙනම් රැල්ලට නොයන ප්‍රතිඵල පමණක් ලබාදෙන....ප්‍රදේශයේ සුදුසුකම් ඉහළම ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයා මෙහෙයවන වසරක පුණරික්ෂණ පන්තියට, ආණමඩුවට ආසන්න නම් ගොඩ වී බලන්න...

19/08/2026

ඔබ සදහාමයි..

Address

Anamaduwa, Galgamuwa, Anuradhapura, Galnewa
Kekirawa

Telephone

+94764227376

Website

Alerts

Be the first to know and let us send you an email when BS With Ruwan Gunathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BS With Ruwan Gunathilaka:

Shortcuts

Share

Category