12/09/2025
https://chat.whatsapp.com/JQ54KM8Gg2pHGcE23hYiQx?mode=ems_copy_c
Whatsapp Group Link
🙏මේ වනවිටත් SSW | කෘෂිකාර්මික අංශයේ බෝගවගා / සත්ව පාලන කොටස් වලින් ජපානයේ රැකියාවේ නියුතු සිසුන් බිහිකළ අප සමග සම්බන්ද වන්න අවස්තාව__
| SSW AGRICULTURE ☘️ |
🤔 ඔබ අප තෝරා ගත යුත්තේ ඇයි ?
🔹 මේ වන විට අපගේ පාඨමාලාව අවසන් කර ජපානයේ SSW රැකියා කරන සිසුන් සිටීම
🔹 Interview සදහා මුහුණ දුන් සිසුන් සිටීම.
🔹 Eligibility ලබා ගැනීම සදහා සූදානම්ව සිටින සිසුන් සිටීම.
🔹 සම්පූර්ණ ගාස්තුව ලෙස අඩුම මුදලක් (රු.හයදහසක්) පමණක් අයකිරීම.
🔹 ලංකාවේ මෙන්ම ජපානයේ සිටද සිසුන් දැනටමත් සහභාගී වන පාඨමාලාවක් වීම.
🔹 වසර ගණනක දෙස් විදෙස් අත්දැකීම් ඇති ගුරුවරුන් ත්‍රිත්වයකගේ මෙහෙයවීම.
🔹 ලංකාවේ පළමු වතාවට ඇප් එකක් හරහා සියල්ල කළමනාකරණය කිරීම.
🔹 ඔබට හැකියාව ඇත්නම් අපගේ පාඨමාලාවට එකතු වූ සිසුන්ගෙන් අපගේ පාඨමාලව ගැන අසා දැනගෙන පන්තියට එන්න.
🏃♀️🏃♂️ ,
නව කණ්ඩායමේ ආරම්භයට 💯නොමිලේ සම්බන්ද වෙන්න.
_________________
💯 සිසුන්ගේ ප්‍රථිපල මතින් ඉදිරියටම........
_____________________
1️⃣. ක්ලාස් එක පටන් ගන්නෙ කවද්ද ?
🔖 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා | රාත්‍රී 8:00 සිට
2️⃣. එදිනට නොමිලේම..
☘️ ඔබට පවතින SSW සම්බන්ද සියලුම ගැටලු සජීවීව සාකච්ඡා කර ගත හැක...
3️⃣. පාඨමාලා කාලය ?
📌 ඉක්මනින් විභාගය නොලියන ලමයින්ට : මාස දෙකයි සති දෙකක් (අදාල කාලසටහන ලබාදේ. එවිට සම්පුර්ණ අදහසක් ලබා ගත හැක)
📌 ඉක්මනින් විභාගය ලියන්න අවශ්‍ය ලමයින්ට : දින 25 පාඨමාලාවට සම්බන්ද විය හැක.
4️⃣. පාඨමාලාවේ සුවිශේෂිතා ?
🔶 Recording | Youtube හරහා විභාගය දක්වාම බලන්න පුලුවන්
🔶 Notes | සෑම පාඩමෙන් පාඩමට කොටස් වශයෙන් අපම සැකසූ කෙටි සටහන්
🔶 Japan part | සම්පූර්ණ ජපන් කොටස ආවරණය වේ
🔶 Zoom Session | Polls | Breakout Room
🔶 Computer Base Exam | විභාගයට පෙර ඔන්ලයින් පේපර් ලියවීම
🔶 Revision Paper | විභාගයට පෙර Mcq ප්‍රශ්න 1000කට ආසන්න ප්‍රමාණයක්
🔶 Contacts | විභාගය සමත් සිසුන් සමග සාකච්ඡා කර විභාගයට පෙර මනා අවබෝධයක් ගැනීමේ හැකියාව
🔶 Support | විභාගයෙන් පසු ජපන් යන තෙක්ම අඛණ්ඩ සහය
_____________________
✅ පුද්ගලිකව සෑම සිසුවෙක් පිළිබදවම අවධානය යොමු වේ.
5️⃣ Course fee එක කීයද?
😱 මේ සියල්ලටම රු. 6000 ක් පමණි. ( අඩු මුදලක් යනු අඩු ගුණාත්මකභාවය නොවේ.. සෑම දරුවෙක්ටම ජපන් සිහිනය සාර්ථක කර්ගැනීමට හැකිවන පරිදි සාධාරණ ලෙස අවම පන්ති ගාස්තුවක් අය කෙරේ)
Contact No : 070 20 35 695
Hedaweda Academy | Reg.No : 237 17 017