Psychology knowledge

Psychology knowledge මනෝවිද්‍යා ලිපි,අදහස්,වීඩියෝ සටහන්...

Trust the process. Keep moving. Your story isn't over yet. ❤️Start your career here 👉 www.topjobs.lk
15/09/2026

Trust the process. Keep moving. Your story isn't over yet. ❤️
Start your career here 👉 www.topjobs.lk

මේක කාලයත් එක්ක වෙන process එකක්.!⏳පිට මිනිස්සුන්ට පේන්නෙ අන්තිම ටික විතරයි. ඒත් අපිනෙ දන්නෙ අපිට මූණ දෙන්න වෙන දේවල්. ද...
15/05/2026

මේක කාලයත් එක්ක වෙන process එකක්.!⏳
පිට මිනිස්සුන්ට පේන්නෙ අන්තිම ටික විතරයි.
ඒත් අපිනෙ දන්නෙ අපිට මූණ දෙන්න වෙන දේවල්.
දැන් මේ වෙලාවෙත් ඔයාට ඔයා ගැන satisfy නොවෙන තැනක නම් ඉන්නෙ, බය වෙන්න එපා.
ඔයාට තව කාලය තියෙනවා grow වෙන්න.
හැබයි ඉතින් දේවල් හොඳට හිතලා
ඊළගට තමන්ට වෙන්න ඕනෙ දේ වෙනුවෙන්
වැඩ කරන්න නම් වෙනවා. !

Copied by-SAN

කාලෙන් කාලෙට අපිට පුළුවන්,අපේ ජීවිතේ ඊළඟ version එකට update වෙන්න.❤️🌱-SAN
22/07/2025

කාලෙන් කාලෙට අපිට පුළුවන්,
අපේ ජීවිතේ ඊළඟ version එකට update වෙන්න.
❤️🌱
-SAN

ජීවිතයක්...වටිනාකමක්...එක් අවස්ථවක්..එක් වදනකින් තවකෙකුගේ ජිවිතය රකින්න...එන්න අතනොහැර විදින්න ඔබේම ජීවිතයA life...Worth...
02/06/2025

ජීවිතයක්...
වටිනාකමක්...
එක් අවස්ථවක්..

එක් වදනකින් තවකෙකුගේ ජිවිතය රකින්න...
එන්න අතනොහැර විදින්න ඔබේම ජීවිතය

A life...
Worth...
One chance...
Save a life with a single word...
Come, don't give up, embrace your own life








හැමෝම හිනස්සපු, හරි ආදරයෙන් විෂය ඉගැන්වූ, නිහතමානී ගතිගුණයෙන් පරිපූර්ණ වූ, අමරණීය සේවයක් කළ අදහාගත නොහැකි ලෙස හදිසි අනතු...
19/03/2025

හැමෝම හිනස්සපු, හරි ආදරයෙන් විෂය ඉගැන්වූ, නිහතමානී ගතිගුණයෙන් පරිපූර්ණ වූ, අමරණීය සේවයක් කළ අදහාගත නොහැකි ලෙස හදිසි අනතුරකින් අප අතරින් නික්ම ගිය
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Gunendra Gayantha ආදරණීය සර්, ඔබට නිර්වාණය දුර නොවේවා...!🤍🏳️
මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...!

සර්ගේ ආදරණීය බිරිද ඔබතුමියට සහ පුංචි පැටවු තුන්දෙනාට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා🙏❤️‍🩹

“there are many ways to the top of the mountain, but the view is always the same.” 🔥🙂🌿
04/03/2025

“there are many ways to the top of the mountain, but the view is always the same.” 🔥🙂🌿

ඔයාගෙ ජීවිතයේ විශාලම වෙනස, විශාලම හැරවුම් ලක්ශය හෝ ඔයාගේ ගැඹුරුම ආදරය ඔයාදැන් ඉන්න තැන නොවෙන්න පුලුවන්. ඒක සම්පූර්ණයෙන්ම...
09/02/2025

ඔයාගෙ ජීවිතයේ විශාලම වෙනස, විශාලම හැරවුම් ලක්ශය හෝ ඔයාගේ ගැඹුරුම ආදරය ඔයා
දැන් ඉන්න තැන නොවෙන්න පුලුවන්.

ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම කාලයක, වෙනස්ම තැනක ඔයා එනතුරු බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්.

ඔයා ගන්න තීරණ, අවදානම් තත්ව වලට බය නැතුව මුහුණ දෙන එක, ඔයා හිතන්නෙවත් නැති තැනකට ගෙනියනවා වෙන්න පුලුවන්.

ප්‍රාර්ථනා කරන ජීවිතය, ආදරය, සිහින රැකියාව හෝ අලුත් ආරම්භයක් නිවසින් ඈත කොහේ හෝ තැනක ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා වෙන්න පුලුවන් .

අලුත් දේ දකින්න, අවදානම් ගන්න,
වෙනස් දේ කරන්න බිය වෙන්නපා.

මොකද සමහර වෙලාවට,
ජීවිතයේ අපි මුහුණ දෙන එකම එක අලුත් Adventure එකකට පුලුවන්,
අපේ මුළු ජීවිතයම වෙනස් පිටුවකට පෙරළන්න.

මතක තියාගන්න,
" ජීවිත වල මැජික් සිද්ධ වෙන්නේ comfort zone එකෙන් එහා දුර ඈත තැනකයි !"

✍️ Ishara Somarathna - Upmind
( Psychological Counselor )

ජීවිතේ සියලු ඍතූන් අගයන්න ♡✿කොල හැලෙන කාලෙ.... මල් පිපෙන කාලෙ වගේම නකුටු වෙච්ච ඉපල් විතරක් ඉතුරු වෙන ගිම්හානෙත් සතුටෙන් ...
22/11/2024

ජීවිතේ සියලු ඍතූන් අගයන්න ♡✿

කොල හැලෙන කාලෙ....
මල් පිපෙන කාලෙ වගේම නකුටු වෙච්ච ඉපල් විතරක්
ඉතුරු වෙන ගිම්හානෙත් සතුටෙන් ඉන්න හේතු හොයා ගන්න.

වෙනස්කම් තමයි ජීවිතේ ලස්සන කරන්නෙ!

කොයිතරම් දුක උනත් ඔය කාලෙත් හරි පොඩ්ඩයි.
ඔයාගෙ මහන්සියෙ..දුකේ තරමට
ප්‍රතිඵල ලැබෙන දවසක් එයි.
එදාට සමරන්න අමතක නොකර.!

✍️ By Bhagyhani Jayawardhane
📝 Page Bee

18/09/2024

පිපෙන්න වෙලාව ගතවෙන එක ගැන දුක්වෙන්න එපා..!
ඕනම වෙලාවට ඕනම මොහොතේ තමා,
ලස්සනට මල් පිපෙන්නේ..! 🪷💖🫠

Take care of yourself ✨🌻
17/09/2024

Take care of yourself ✨🌻

Address

Kekirawa

Website

Alerts

Be the first to know and let us send you an email when Psychology knowledge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Psychology knowledge:

Shortcuts

Share