SLIATE Kegalle

SLIATE  Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLIATE Kegalle, Advanced Technological Institute, Kegalle.

14/06/2026

සරසවි සිහිනය සැබෑ කර ගැනීමට කැමති වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඔබට කෙරෙන ආරාධනාවයි මේ,,,,,

B.com උපාධි පාඨමාලාවට සමාන රජයේ එකම පාඨමාලාව වන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 2026 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ළඟදීම .....

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යටතේ පවතින උසස් තාක්ෂණ ආයතන තුළ මෙම පාඨමාලා පැවැත්වෙන අතර,
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඇතුළත් වීමට වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට හැකියාව ලැබෙන අතර Z අගය පදනම් කර ගනිමින් පාඨමාලාව සඳහා බඳවා ගනී .....

මෙය සම්පූර්ණයෙන් නොමිලයේ පවත්වන පාඨමාලාවක් වේ.

මෙම බඳවා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීමට 2024/2025 උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ට පමණක් නොව ඊට පෙර වසරවල උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ටද හැකියාව තිබේ.....

සරසවි අත්දැකීම විඳගන්න
එන්න SLIATE අප හා එක් වන්න .....

-උසස් තාක්ෂණ ආයතනය
කෑගල්ල

🛑පාඨමාලාව පිළිබඳ වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා අපේ WhatsApp Group එකට Join වෙන්න

👇👇👇
https://chat.whatsapp.com/FwU0Y2g31Mr3PxED6Cuz0e

Happy Birthday Sir 🎂 Wishing you a year filled with good health, happiness, and continued success. Thank you for your de...
04/06/2026

Happy Birthday Sir 🎂
Wishing you a year filled with good health, happiness, and continued success.
Thank you for your dedication, guidance, and the knowledge you share with your students. Have a wonderful day

01/06/2026
23/06/2025

සුභ පැතුම් සියලුම දෙනාටම !!!🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓
20th Convocation SLIATE

කෑගල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ අංශයේ ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කල අපගේ ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන්ට DA සහෝදරත්වයේ සුභ පැතුම්.

ගණකාධිකරණ අධ්‍යන අංශය
උසස් තාක්ෂණ ආයතනය - කෑගල්ල

23/06/2025

2024/25 නව අධ්‍යයන වර්ෂය සඳහා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ වී ඇත.

වැඩි දුර තොරතුරු සඳහා පහත Link එක හරහා Whatsapp සමූහයට එකතු වෙන්න.👇

https://chat.whatsapp.com/EmDNQa5zJkHIOVLuoaXBoZ

Sinhala gazette notice :https://apply.sliate.ac.lk/uploads/gazette/2025/gazette-notice-sinhala.pdf

Tamil gazette notice : https://apply.sliate.ac.lk/uploads/gazette/2025/gazette-notice-tamil.pdf

English gazette notice :https://apply.sliate.ac.lk/uploads/gazette/2025/gazette-notice-english.pdf

23/06/2025
23/06/2025

ඔබත් වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා සරසවි සිහිනය අහිමි වූ කෙනෙක් ද?

⭕එහෙනම් ඔබටයි මේ සුවිශේෂී අවස්ථාව

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ ඔබ දැන සිටියා ද?

🔹B.com උපාධි පාඨමාලාවට සමාන රජයේ එකම පාඨමාලාව වන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2025 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම දැන් ඇරඹුනා..

🔹ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යටතේ පවතින උසස් තාක්ෂණ ආයතන තුළ මෙම පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතු සිදුවේ.

මෙම පාඨමාලාවට සුදුසුකම් ලැබීමට නම්,

▫️ වාණිජ විශය ධාරාව යටතේ ගිණුම්කරණ විෂය ද ඇතුළත්ව උසස් පෙළ එකවර සමත් වී තිබිය යුතුය.

▫️අ.පො.ස (සා/පෙළ ) විභාගයේ දී ඉංග්‍රීසි භාශාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම යන අවම සුදුසුකම් ලබා තිබිය යුතුය.

මෙම පාඨමාලාව Z අගය පදනම් කරගෙන සිසුන් තෝරා ගන්නා බැවින් සරසවි සිහිනය පෙනෙන මානයේ තිබිය දී එම සිහිනය අහිමි වූ ඔබට මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

මෙම ඩිප්ලෝමාව හා සම්බන්ධ වෙනත් වරප්‍රසාද👇🏻

▫️ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (ICSL) Business Level හි විශයන් නිදහස් වීම.
▫️ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය පාඨමාලාවේ (AAT) පළමු හා දෙවන අදියරයන් නිදහස් වීම.
▫️සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ (CMA) Foundation Level හා Operation Level සම්පූර්ණයෙන් නිදහස් වීම.
▫️ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ විභාගයේ ව්‍යාපාර ගිණුම්කරණ විෂය නිදහස් වීම.
▫️HNDA ඩිප්ලෝමාධාරීන්ට Adelaide University (Aus) පවත්වන ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ වසර 1 1/2 නිදහස් කිරීමක් ලැබීම.
▫️HNDA ඩිප්ලෝමාධාරීන්ට MBA හා PHD උපාධි හැදෑරීමට අදස්ථාව හිමි වීම.
▫️HNDA නිම කිරීමෙන් පසු රජයේ විගණන සේවයේ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබීම.
▫️HNDA නිම කිරීම රජයේ ගණකාධිකරණ සේවයේ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබීම.

ආයතනික හා අනෙකුත් හිමිවන පහසුකම්👇🏻

▫️පූර්ණ කාලීන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව
▫️මහපොළ ශිෂ්‍යත්වය හිමි වීම
▫️Semester අනුව පවතින විභාගයන්
▫️GPA අගයන් මත විභාග ලකුණු විශ්ලේෂණය
▫️බස් හා දුම්රිය වාර ප්‍රවේශපත්
▫️ක්‍රීඩා පහසුකම්

මෙම බඳවා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීමට 2023(2024) උසස් පෙළ සමත් සිසුන්ට පමණක් නොව ඊට පෙර වසරවල එනම් 2021,2022 වසරවල උසස් පෙළ විභාගය සමත් සිසුන්ට ද හැකියාව තිබේ.

📍වැඩිදුර ව්ස්තර සඳහා ගැසට් පත්‍රය බලන්න
https://apply.sliate.ac.lk/uploads/gazette/2025/gazette-notice-sinhala.pdf


📍අයදුම් කිරිම සඳහා
https://apply.sliate.ac.lk

මේ පිළිබඳව් ඔබට ගැටලුවක් ඇත්නම් පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී ඔබේ ගැටලුව විසඳා ගන්න.

📞 සංගීත්-070 2630552
දසුන් -078 7539655
හර්ෂ -076 0304603
සම්පත්-077 3128627

ඔබගේ සරසවි අත්දැකීම විඳගන්න
එන්න SLIATE අප හා එක්වන්න..

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය -කෑගල්ල

23/06/2025

මගහැරුණු අධ්‍යාපනය නැවත ආරම්භ කරන්න, රැකියාවක නිරත්වන ගමන් උසස් අධ්‍යාපනය නැවත ආරම්භ කරන්න අපේක්ශා කරන අයට ඇති ප්‍රශස්තම විකල්පයක්.

⭕️උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව (HNDA)- අර්ධකාලීන පාඨමාලාව

⭕️කාලය අවුරුදු 4 ක් වන අතර සතිඅන්තයේ දේශන පැවැත්වේ.

⭕️උපාධි සමානාත්මතාවය හිමි ලංකාවේ එකම සහ වැඩිම ඉතිහාසයක් ඇති රැකියා වෙළෙඳපොළේ පිලිගත් සුදුසුකමක්.

⭕️ඔබට ආසනනයේ පිහිටි කෑගල්ල උසස් තාක්ෂණ ආයතනය හරහා හැදෑරීම සිදුකළ හැක. සොදුරු පරිසරයක් පිහිටි මිත්‍රශීලී පරිසරයක අධ්‍යන කටයුතු සිදුකළ හැක.

⭕️වෘත්තීය අධ්‍යාපනයද මීට සමගාමීව ආරම්භ කල හැක. (CA ,CMA විශය නිදහස්වීම් හිමි වේ...)

⭕️යාවත්කාලීන වූ විෂය නිර්දේශය හරහා වඩාත් හොදින් ඔබේ දැනුම යාවත්කාලීන කරගත හැක.

⭕️වයස භේද නොමැත.

whatsapp group 👇
https://chat.whatsapp.com/EmDNQa5zJkHIOVLuoaXBoZ

05/05/2025

Congratulations to our HOD, Mr. Gayan Abeyrathna, on reaching 250+ Google Scholar citations! A proud moment for the Accountancy Department and SLIATE! 🎉♥️

Address

Advanced Technological Institute
Kegalle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when SLIATE Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share