04/12/2025
🇱🇰❤️🩹🤝
🇩🇪__එක්වෙමු අත්වැලක් වෙමු__🇱🇰🤝🤝
🇱🇰📢ආධාර එකතු කිරීමේ වැඩසටහන
දෙසැම්බර් 03/04/05 දිනයන් හි පෙරවරු 08:00 සිට පස්වරු 01:00 දක්වා දින 03 ක කදවුර
අපේම ජනතාව වෙනුවෙන් 🤝🇱🇰❤️🩹
පැරකුම්බා විද්‍යාලය 🇩🇪 මගින් කාළගුණය නිසාවෙන් ගංවතුර, නාය යාමෙන් සහ අවතැන් වූවන්ගේ කදවුරු සදහා සහය වීමට අප තීරණය කළෙමු. මේ සදහා සහභාගි වීමට ඔබට ද හැකි ය. ඔබට පුළුවන් ආකාරයට අප විද්‍යාලය වෙත,
• වියළ ආහාර
• පානීය ජල බෝතල්
• සනීපාරක්ෂක තුවා
• භාවිතා නොකල ඇදුම් හො භාවිතා කළ හැකි තත්වයෙ ඇදුම් (කාරැණික වන්න)
• අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්
ආදී දෑ ලබා දි ඔබත් හැකි ආකාරයෙන් මෙම මහගු සත්කාර වැඩ සටහනට සහභාගී වන්න.🇩🇪
සංවිධානය
Perakumba Vidyalaya - Kegalle
සම්බන්ධ වන්න.📞
විමසීම් | 0787619978/ 0711898899