Gayan Jayasundara - Quality Physics

Gayan Jayasundara - Quality Physics Gayan Jayasundara
[B.Sc Mathematical Physics special - UOK]
10 years of teaching excellence

09/08/2026

පුතේ උබලා තරම් එකමුතුව අවුරැදු දෙකක් මහන්සි උන සෙට් එකක් දැක්කේ නෑ....
වරදින් නෑ කවදාවත්..



04/08/2026

වසර ගණනක් මග බලාසිටි හීන පිටු
බෝ මළුවේ නිවුණු සෙවණ යට මදකට නතර කොට
සියපතක පාරිශුද්ධත්වයත්
පහන් දැල්ලක ආලෝකයත්
බෝ පතක සිසිලසත්
පිරිත් පැන් බිඳක සෙනෙහසින් වැගිරුණු ආශිර්වාදයත්
පිරිත් නූලක රැකවරණයත් සමගින්
නොනැවතුණු කැපවීමක
නොසැලුණු අධිෂ්ඨානයක
විශ්වාසය

2026 උසස්පෙළ කණ්ඩායම
ඔබට ජය 🏆️

+++++++++++++++++++++Quality Physics 2028 Theory ඔබේ උසස් පෙළ ගමන නිවැරදි තැනින් අරඹන්න මෙන්න හොදම අවස්ථාවක්🙂🥇 🗣️🫀 භෞතික...
04/07/2026

+++++++++++++++++++++
Quality Physics 2028 Theory

ඔබේ උසස් පෙළ ගමන නිවැරදි තැනින් අරඹන්න මෙන්න හොදම අවස්ථාවක්🙂🥇

🗣️🫀 භෞතික විද්‍යාවේ හදවත - යාන්ත්‍ර විද්‍යාව ආරම්භය

හෙට - ජූලි 5

⏳ උදෑසන 7.30
📍Be First - කෑගල්ල(පල්ලාදෙණිය පාර)

⛓️නවක සිසුන්ට සම්බන්ධ විය හැක

📰 කටපාඩමකින් තොරව තර්කයෙන් ගොඩනැගෙන්න ඔබත් එන්න A පාරට..
ඔබේ මිතුරාද දැනුවත් කරන්න

Quality Physics - Gayan Jayasundara

15/05/2026

+++++++++++++++++++++
Quality Physics 2028 Theory

🌐 මිනුම් උපකරණ - Practical Day

🌐 සෑම සතියකම ඉරිදා
⏳උදෑසන 7.30
📍Be First - Kegalle (පල්ලාදෙණිය පාර)

කටපාඩමකින් තොරව තර්කයෙන් ගොඩනැගෙන්න ඔබත් එන්න A පාරට

Quality Physics - Gayan Jayasundara

+++++++++++++++++++++Quality Physics 2028 Theory 📐📏 මිනුම් උපකරණ ආරම්භය 📏 📐️❗ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදී ම පන්ති සැළ...
03/04/2026

+++++++++++++++++++++
Quality Physics 2028 Theory

📐📏 මිනුම් උපකරණ ආරම්භය 📏 📐️

❗ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදී ම

පන්ති සැළැස්ම -
• සියලුම විශය කරුණු ප්‍රායෝගිකව ඉගැන්වීම සිදුකිරීම.
• සියලුම පසුගිය විභාග ප්‍රශ්න ලියවීම හා සාකච්චා කිරීම.
• විභාග මට්ටමෙන් නිර්මාණය කල නව ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට හුරු කිරීම.

❗❗ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සඳහා මුලසිට නිවැරදිව ලකුණු රැස් කරගන්නා ආකාරය එදින සාකච්චා කෙරේ.

🌐 අප්‍රේල් 05 ඉරිදා
⏳උදෑසන 7.30
📍Be First - Kegalle (පල්ලාදෙණිය පාර)

කට පාඩමකින් තොරව තර්කයෙන් ගොඩ නැගෙන්න ඔබත් එන්න A පාරට..
🧭 යලි යලිත් ප්‍රතිඵල තහවුරු කරන ලදී

Quality Physics - Gayan Jayasundara

🧭 2028 AL Science කරන ඔයත් QR එක Scan කරලා සෙට් වෙන්න අපිත් එක්ක.කලට වෙලාවට,Quality එකට අඩු නැතුව physics pump කරගන්න ⛽J...
18/03/2026

🧭 2028 AL Science කරන ඔයත් QR එක Scan කරලා සෙට් වෙන්න අපිත් එක්ක.
කලට වෙලාවට,Quality එකට අඩු නැතුව physics pump කරගන්න ⛽

Join us on WhatsApp :
https://chat.whatsapp.com/EkS1vkz0xIf4Mwoed2fI9J?mode=gi_t

Quality Physics - Gayan Jayasundara

Address

Kegalle
Kegalle
71000

Telephone

+94711982229

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Jayasundara - Quality Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gayan Jayasundara - Quality Physics:

Shortcuts

Share