03/10/2026
🔥 අවසාන තුරුම්පුව - සා.පෙළ (O/L) ගණිතය 🔥
ආරම්භය: අඟහරුවාදා (OCT 06) හවස 6.00 ට.
Online Zoom තාක්ෂනය හරහා මුලු දිවයිනටම.
ඔබ මේවර සාමාන්‍ය පෙළ ලියන අයෙක්ද?
තාමත් ගණිතය අමාරුයි කියලා විභාගය ලියන්න බයෙන්, සැකෙන්ද ඉන්නේ?
විභාග බය නැති කරලා ඔයාව සාර්ථකව විභාගය කරා යොමු කිරීමට අපි සූදානම්!
📌 අවසාන මාස දෙකේ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව.
📌 ආරම්භක සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ.
📌 විභාගය දක්වාම ඔබව නිවැරදිව හසුරුවයි.
ගණිතයට A එකක් ගන්න, අවසාන මාස දෙක හරියටම වැඩ කරලා විභාගයට ආසාවෙන් යන්න කැමති අය පහත අංකයට WhatsApp පණිවිඩයක් දෙන්න.
ඉඩකඩ සීමිත බැවින්, තවත් කල් නොයවා දැන්ම ඔබේ නම සහ ඔබේ නගරය පහත අංකයට WhatsApp පනිවිඩයක් හරහා යොමු කරන්න.
📞 072 - 281 2763
ළහිරු මධුෂාන්
BSc. (UoP)
Dip. in LIMD