13/04/2024
https://m.facebook.com/story.php?story_fbid=729570232717069&id=100069922957088&mibextid=RtaFA8
සුභ නව වසරක් වේවා!
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sisathma Higher Educational Center, Education, Nelundeniya, Kegalle.
13/04/2024
https://m.facebook.com/story.php?story_fbid=729570232717069&id=100069922957088&mibextid=RtaFA8
සුභ නව වසරක් වේවා!
19/03/2024
හැමෝම උනන්දුවෙන් හොයන
හොය හොය කෝල් කරලා
පන්ති අහන ....
අපේ ගණිතය පන්තිය...
එන්න .. නෙළුම්දෙනිය සිසෙත්මා එකට
භාග්‍ය සර්ගෙන් ඉගෙන ගන්න .
15/12/2023
අඛණ්ඩ විශිෂ්ටයන්ගේ අඩවියේ 6 -11 ශ්‍රේණි දු දරුවන් සදහා නව පන්ති ආරම්භය
ගණිතය, විද්‍යාව , ඉංග්‍රීසි හා දෙමළ ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් වසර ගනණාවක් පුරාවට අඛණ්ඩව ප්‍රදේශයේ විශිෂ්ටයන් බිහිකල විශිෂ්ටතම ඇදුරු මඩුල්ල සමගින්, 2024 වසරේ 6 -11 ශ්‍රේණිය පන්ති සදහ නවක සිසුන් දැන් බදවා ගැනේ...
⭕ අප ආයතනයෙන් බිදක් ⭕
🔵 ප්‍රදේශයේ විශිෂ්ටතම ප්‍රතිඵල බිහි කළ දක්ෂතම ඇදුරු මඩුල්ල අප අධ්‍යාපන ආයතනය සතු වීම.
🔵 වර්තමානයේ පවතින සාමාජීය ගැටලු හමුවේ දරුවන් ආරක්ෂා කරගනිමින් උපකාරක පන්ති ක්ෂේත්‍රයට නව අරුතක් දෙන්නට උත්සහ කරන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය
🔵 නිවැරදි විෂය සංකල්ප සිසුන් තුළ වර්ධනය කරමින් විෂය කෙරෙහි ආශාවක් ඇති
වන අයුරින් කෙටි ක්‍රම ආදිය ඉදිරිපත් කරමින් මෙහෙයවන පන්තියකි.
🔵 ආරම්භයේ සිටම පාසලකට එහා ගිය දැඩි විනයවත් පරිසරයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉලක්ක කර කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය.
🔵 වෙනත් කිසිදු ආයතනයක දක්නට නොලැබෙන ගුරු-සිසු සබඳතාවක් මෙන්ම ගුරු - දෙමාපිය සබඳතාවක් ඇති එකම අධ්‍යාපන ආයතනයක
🔵 සෑම ඒකකයක්ම මූලිකම සිද්ධාන්තවලින් ආරම්භ කර දරුවන් අති විශිෂ්ටයන් කරා මෙහෙයවන ආයතනයකි.
🔵 පන්ති ගාස්තුව ට සීමා නොවී දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබාදීම උදෙසා අමතර පන්ති මෙන්ම සියලුම නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දේ.
🔵 සෑම සිසුවෙකු ගැනම විශේෂ අවධානයක් යොමු වන පන්තියකි.
⭕ ඔබගේ ජීවිතය ජයගැනීමට අත්වැලක් වන්න අප සූදානම්.
🔺ගණිතය
භාග්‍ය රණසිංහ(0712525785)
🔺විද්‍යාව
අබේරුවන් කටුලන්ද(0714024048)
🔺ඉංග්‍රීසි
නිර්මානි අබේසිංහ (0766052998 🔼දෙමළ
සමීර මධුසංඛ(0765476671)
✅ සිසෙත්මා නෙලුන්දෙනිය රජයේ dispansary ඉදිරිපිට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය බිම්මහල
✅ විමසීම - +94 71 252 5785
#
15/12/2023
නව පන්ති ආරම්භය
අඛණ්ඩව වසර ගණනාවක් අතිවිශිෂ්ට ප්‍රතිඵල බිහි කළ ගණිතය පන්තියට 2024 අධ්‍යනය වර්ෂය සඳහා නවක සිසුන් දැන් බදවා ගැනේ.දරුවාගේ නම පාසල හා පන්තිය දැන්ම පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
මෙතෙක් අඛණ්ඩව සහභාගි වූ කිසිදු දරුවෙක් අසමත් වී නොමැත.
පසුගිය වර්ෂයේ ප්‍රතිඵල බිඳක් https://www.facebook.com/102770672056848/posts/153569850310263/ link එක මගින් නිරීක්ෂණය කළ හැක.
⭕⭕ගණිතය (Mathematics)
6️⃣ වසරේ සිට 1️⃣1️⃣ වසර දක්වා⭕⭕
ඔබේ දරුවාත් විශිෂ්ඨයෙකු 👩🎓කිරීමට අවශ්‍යනම් අදම අපේ "සජීවී ගණිත පන්තිය"👩🏫 හා සම්බන්ධ කරවන්න. 😊 ( වැඩි විස්තර පහතින්. ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
💡වසර ගණනාවක් බොහෝ පාසල්වල ප්‍රථමයන් අතර ප්‍රමුඛයන් බිහිකල පන්තිය.
💡සෞඛ්‍ය ආරක්ෂිතව ඉගෙන ගැනීමට නෙළුම්දෙණිය සිසෙත්මා ආයතනයේ දී පන්ති පැවැත්වේ.
📲 ලියාපදිංචිවීම සඳහා දුරකථන 07125 25785 /070 27 38 38 5 අංක අමතන්න.
💡 එක් පන්තියක් දිනකට පැය දෙක බැගින් මාසයට දින 4 ක් පැවැත්වේ.
💡සම්පුර්ණ සිද්ධාන්ත සටහන් ලබාදේ.
💡මාසික පරීක්ෂණ පැවැත්වේ.
💡 ඇති වන ඕනෑම ගැටළුවක් ගුරුවරයාගෙන් පුද්ගලිකව අසා දැන ගැනීමේ හැකියාව ඇත.
👉මෙහෙයවීම :- පුරා දශකයකට ආසන්න අතිවිශිෂ්ට ප්‍රතිඵල බිහි කළ භාග්‍ය රණසිංහ
--------------------------------------------------------------------------
# tuition class # Bhagya ranasinghe #
අඛණ්ඩව කිරලු දැරූ විශිෂ්ටයන්ගේ අඩවියේ දු දරුවන්ටසදහා නව පන්ති ආරම්භය
ගණිතය, විද්‍යාව , ඉංග්‍රීසි , සිංහල , ඉතිහාසය හා දෙමළ ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් වසර ගනණාවක් පුරාවට අඛණ්ඩව ප්‍රදේශයේ විශිෂ්ටයන් බිහිකල විශිෂ්ටතම ඇදුරු මඩුල්ල සමගින්, 2023 වසරේ 6 -11 ශ්‍රේණිය පන්ති සදහ නවක සිසුන් දැන් බදවා ගැනේ...
⭕ අප ආයතනයෙන් බිදක් ⭕
🔵 ප්‍රදේශයේ විශිෂ්ටතම ප්‍රතිඵල බිහි කළ දක්ෂතම ඇදුරු මඩුල්ල අප අධ්‍යාපන ආයතනය සතු වීම.
🔵 වර්තමානයේ පවතින සාමාජීය ගැටලු හමුවේ දරුවන් ආරක්ෂා කරගනිමින් උපකාරක පන්ති ක්ශ්‍රේත්‍රයට නව අරුතක් දෙන්නට උත්සහ කරන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය
🔵 නිවැරදි විෂය සංකල්ප සිසුන් තුළ වර්ධනය කරමින් විෂය කෙරෙහි ආශාවක් ඇති
වන අයුරින් කෙටි ක්‍රම ආදිය ඉදිරිපත් කරමින් මෙහෙයවන පන්තියකි.
🔵 ආරම්භයේ සිටම පාසලකට එහා ගිය දැඩි විනයවත් පරිසරයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉලක්ක කර කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය.
🔵 වෙනත් කිසිදු ආයතනයක දක්නට නොලැබෙන ගුරු-සිසු සබඳතාවක් මෙන්ම ගුරු - දෙමාපිය සබඳතාවක් ඇති එකම අධ්‍යාපන ආයතනයක
🔵 සෑම ඒකකයක්ම මූලිකම සිද්ධාන්තවලින් ආරම්භ කර දරුවන් අති විශිෂ්ටයන් කරා මෙහෙයවන ආයතනයකි.
🔵 පන්ති ගාසිතුවට සීමා නොවී දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබාදීම උදෙසා අමතර පන්ති මෙන්ම සියලුම නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දේ.
🔵 සෑම සිසුවෙකු ගැනම විශේෂ අවධානයක් යොමු වන පන්තියකි.
⚠සැ.යු:
* විෂය කරුණු දරුවන්ට නිසිලෙස ඉගැන්වීම වෙනුවට සතියට පැය 2 කට සීමාවී පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සොරකම් කර දරුවන් සහ දෙමාපියන් මුලාකර උතුම් ගුරු වෘත්තියට පවා නිගා කරන පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් ඔබේ දරුවා ප්‍රවේසම් කර ගන්න...
⭕ ඔබගේ ජීවිතය ජයගැනීමට අත්වැලක් වන්න අප සූදානම්.
🔺ගණිතය
භාග්‍ය රණසිංහ
🔺විද්‍යාව
අබේරුවන් කටුලන්ද
🔺ඉංග්‍රීසි
නිර්මානි අබේසිංහ
✅ සිසෙත්මා නෙලුන්දෙනිය රජයේ dispansary ඉදිරිපිට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය බිම්මහල
✅ විමසීම - +94 71 252 5785
#
05/06/2021
28/04/2021
සජීවී ගණිතය Online පන්තිය -Grade06-
https://chat.whatsapp.com/L4PSEzCj4xRKsBjj1eLqxH
Grade 07- https://chat.whatsapp.com/IecnCaQlbTXFPV3Bkkb05k
Grade 08- https://chat.whatsapp.com/GLlAn2CyfXM3kYyVRINxZd
Grade 09- https://chat.whatsapp.com/J9nE0bnd3b93F6ZI9QzuP4
Grade10-
https://chat.whatsapp.com/IqluRhB8x8K0rxV741Iby
Grade 11- https://chat.whatsapp.com/HJetRjNLCF1GR5qNA8Nxvt
දැන් නිවසේ සිටම ගණිතය ඉගෙන ගන්න පුළුවන්. www.savidya.net හරහා තනි හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ.
ලියාපදිංචිවීම සඳහා දුරකථන 07125 25785 /070 27 38 38 5 අංක අමතන්න.
කණ්ඩායම් පන්ති,
* එක් පන්තියක් දිනකට පැය දෙක බැගින් මාසයට දින 4 ක් පැවැත්වේ.
*සම්පුර්ණ සිද්ධාන්ත සටහන් ලබාදේ.
* Online Tests පැවැත්වේ.
* පළමු දින පන්තියට සහභාගි වීමෙන් පසුව පන්ති ගාස්තු ගෙවිය හැක.
* ඇති වන ඕනෑම ගැටළුවක් ගුරුවරයාගෙන් පුද්ගලිකව අසා දැන ගැනීමේ හැකියාව ඇත.
* පන්තියේ සම්පුර්ණ වීඩියෝව පරිගණකයේ/ජංගම දුරකතනයේ ගබඩා කර නැවත නැවත බැලීමේ හැකියාව ඇත.
*සියළු නිබන්ධන PDF අකාරයෙන් WhatsApp/viber වෙත ලබා දේ.
*පාසල් ආරම්භ වීමෙන් පසු රාත්‍රී කාලයේ පන්ති පැවැත් වේ.
මෙහෙයවීම :- පුරා දශකයකට ආසන්න අතිවිශිෂ්ට ප්‍රතිඵල බිහි කළ භාග්‍ය රණසිංහ
ඔබ මා තුළින් ගණිත දැකීමට Bhagya Ranasinghe Mathematics youtube චැනලයට පිවිසෙන්න.
https://youtu.be/S7uYz8Dm7as