දිනාසී dance academy

දිනාසී dance academy

Share

දිනාසී dance academy. kegalle,srilanka T.P.0769856121

24/05/2026

💜දිනාසී ඩාන්ස් ඇකඩමී💜
අපේ පොඩ්ඩොන්ගේ පංතිය..........

🛑සෙනසුරාදා 3-5

කෑගල්ල
කරඩුපන
0769856121/0711636677

Photos from දිනාසී dance academy 's post 05/05/2026

💃2026.05.04💃
Wedding function
Aronway hotel

Thnkz girls❤️

🛑ඔබේ සිහින මංගල දිනය වර්ණවත් කර ගැනීමට අප හා එක්වන්න..
☎️0711636677/0769856121

29/04/2026

"​ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ටත් කිට්ටු කරන්න බැරි දුරකට හෙල්ලය විසි කරලා, ලක්මව රනින් සරසලා මව්බිමට ආපු අපේ "ලෝක වීරයා" රුමේෂ් තරංගව පිළිගන්න අන්තිමට ඉතිරි වුණේ පවුලේ අයයි, ගුවන් හමුදාවේ සහෝදරයෝ ටිකයි විතරයි!

​සෝෂල් මීඩියා වල කුණු රහ හොයන, හෙ.ළුවටයි ර.ණ්ඩුවටයි කැමරා උස්සන් දුවන අයට රටට රන් ගෙනාපු මේ වීරයාව පෙනුණේ නැහැ. ක්‍රිකට් තරගයක් පරාද වෙද්දී ටීවී කුඩු කරන, පාරට බැහැලා කෑගහන මිනිස්සු ඉන්න රටක, නිහඬවම ලෝකය දිනපු පුතෙක් තනියම ගෙදර යන එක තරම් කණගාටුවක් තවත් නැහැ.🙂

​මීටර් 89.37ක් කියන්නේ ඔය කියවන තරම් ලොකුද කියලා අහන අයට,

​මේ වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකයේ වැඩිම දුරක් වාර්තා කළ ක්‍රීඩකයා ඔහුයි. (දැනට ලෝකයේ හොඳම දක්ෂතා (Top 2) දෙකම තියෙන්නෙ රුමේෂ්ට).

ඒ වගේම ​හෙල්ල විසිකිරීමේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ඔහුයි.

ලෝක මලල ක්‍රීඩා ඉසව්වලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට ගිය ලාංකිකයා ඔහුයි. (අපේ අභිමානය වුණු සුසන්තිකා සහ යුපුන් පවා සිටින්නේ රුමේෂ්ට පිටුපසින්).

​මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 09 වෙනි ස්ථානයත්, ලෝක ඉතිහාසයේ වැඩිම දුරක් හෙල්ල විසිකළ ක්‍රීඩකයන් අතර 30 වෙනි ස්ථානයත් ඔහු දිනාගෙන අවසන්.

​ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 07 වෙනි ස්ථානය දිනාගනිමින් ඔහු ලෝකයටම තමන් කවුද කියලා ඔප්පු කළා.

​මේ හැමදේමත් එක්ක රුමේෂ්ට තාම අවුරුදු 23යි. 2036 වෙනකම් ක්‍රීඩා කළත් එතකොටත් අවුරුදු 33යි. ඒ කියන්නේ මේ කොල්ලා අනිවාර්යයෙන්ම ලංකාවට ඔලිම්පික් පදක්කම් එකකට වඩා අරගෙන එන එක සහතිකයි!

​රුමේෂ් මල්ලියේ... උඹ විසි කළේ හෙල්ලයක් විතරක් නෙවෙයි, මේ වගේ කුහක සමාජයක මූණට දෙන අතුල් පහරක්! රටක් විදියට අපි උඹව හරියට අගය නොකළත්, ඉතිහාසය දවසක උඹේ නම රන් අකුරින් ලියයි.

​ලංකාවේ නම ලෝකය ඉහළින්ම තියන්න උත්සාහ කරන මේ වීරයාට උපරිම හයියක් වෙමු! 🇱🇰💪

-Supun Liyanarachchi-

27/04/2026

දිනාසී ඩාන්ස් ඇකඩමි 💃

ඔබත් ඔබගේ දරුවා කුඩා කළ සිට නර්තනයට යොමු කරන්න කැමතිද?

අදම ලියාපදිංචි වන්න..
☎️0769856121/0711636677

🛑උඩරට
🛑පහතරට
🛑සබරගමු
🛑නව නිර්මාණාතමක නර්තනය
🛑බොලිවුඩ් ඩාන්ස්
🛑බෙර වාදනය

25/04/2026

2025➡️ 2026

දිනාසී අවුරුදු උදානය💃

22/04/2026

💪2026.04.17 💜💜
දිනාසී අපී ❤️

Photos from Art of traditional's post 21/04/2026

දිනාසී ඩාන්ස් ඇකඩමියේ🩷හෝලී උත්සවය
ලස්සන වෙනසක්🍁
2026.04.17

📸 photo: malli
of traditional

good job malli😘

https://www.facebook.com/share/p/18okxN73m3/?mibextid=wwXIfr
" The Holi Festival 💃🎨 "

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Karandupana
Kegalle