Darshana Ukuwela

Darshana Ukuwela Dr.Darshana Ukuwela, A/L Physics Teacher in Sri Lanka who conduct Physics Classes.

❤️🔥
26/09/2026

❤️🔥

22/09/2026

ළමා රෝග වාට්ටුවේදි සිද්ධවුන අමතක නොවන සිදුවීම 😍❤️

22/09/2026

🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕

අවුරුදු ගණනාවකට පසු Full Revision එකක්....සතියට දින 0ක් පාඩම් 02ක්ེ.සම්පූර්ණ Online වැඩපිළිවෙළක්...

සම්පූර්ණ විෂය නිර්දේශය A-Z ආවරණය සහ 1980-2025 දක්වා වසර 46ක පසුගිය විභාග ප්‍රශ්න,නවතම ගැටළුද සමඟින් 1st/2nd/3rd Shy ඕනම මට්ටම දරුවෙක්ට ගැළපෙන නවතම සැලැස්මක්…✅

අපේ REVISION පන්තියේ සුවිශේෂීත්වය

▪️නුගේගොඩ,කෑගල්ල,කුරුණෑගල,මහනුවර,මාතලේ,පුත්තලම යන අප Physically පන්ති පවත්වන සියලුම නගරවල Revision දරුවන්ගේ හොඳම Rank එක වාර්තා වී තිබීම.

▪️Online ඔස්සේ දුරස්ථ දිස්ත්‍රික්ක ගණනාවකගේම හොඳම Rank එක වාර්තා වී තිබීම.

▪️වැඩිම F/S - A/B,B/C-A ලෙස වර්ධනය වීම් 200+ ආසන්න ප්‍රමාණයක්.

යාන්ත්‍ර විද්‍යාව
සඳුදා දිනවල
ප.ව් 6.30-10.30

විද්‍යුත් ක්ෂේත්‍ර
බදාදා දිනවල
ප.ව 7.30-11.30

- PAPER CLASS

මසකට Full PAPERS 04ක්.
ප්‍රශ්න පත්‍ර ලියවීම දිවයින පුරා භෞතික ආයතන 52කදී සහ ONLINE.

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713444555

සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe

21/09/2026

🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕

අවුරුදු ගණනාවකට පසු Full Revision එකක්....
සතියට දින 02ක් පාඩම් 02ක්ེ.
සම්පූර්ණ Online වැඩපිළිවෙළක්...

සම්පූර්ණ විෂය නිර්දේශය A-Z ආවරණය සහ 1980-2025 දක්වා වසර 46ක පසුගිය විභාග ප්‍රශ්න,නවතම ගැටළුද සමඟින් 1st/2nd/3rd Shy ඕනම මට්ටම දරුවෙක්ට ගැළපෙන නවතම සැලැස්මක්…✅

අපේ REVISION පන්තියේ සුවිශේෂීත්වය

▪️නුගේගොඩ,කෑගල්ල,කුරුණෑගල,මහනුවර,මාතලේ,පුත්තලම යන අප Physically පන්ති පවත්වන සියලුම නගරවල Revision දරුවන්ගේ හොඳම Rank එක වාර්තා වී තිබීම.

▪️Online ඔස්සේ දුරස්ථ දිස්ත්‍රික්ක ගණනාවකගේම හොඳම Rank එක වාර්තා වී තිබීම.

▪️වැඩිම F/S - A/B,B/C-A ලෙස වර්ධනය වීම් 200+ ආසන්න ප්‍රමාණයක්.

ආරම්භක දිනයන්,

යාන්ත්‍ර විද්‍යාව
සඳුදා දිනවල
ප.ව් 6.30-10.30

විද්‍යුත් ක්ෂේත්‍ර
බදාදා දිනවල
ප.ව 7.30-11.30

- PAPER CLASS

මසකට Full PAPERS 04ක්.
ප්‍රශ්න පත්‍ර ලියවීම දිවයින පුරා භෞතික ආයතන 52කදී සහ ONLINE.

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713444555

සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe

🔴 ආයෙත් වරදින්න දෙන්න එපා!𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channe...
20/09/2026

🔴 ආයෙත් වරදින්න දෙන්න එපා!

𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥

සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
Link : https://t.me/DU27BNRe

🔴 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑ආලෝකය - ඇස සහ ප්‍රකාශ උපකරණ ආරම්භය🔥මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ සැප්.22 අඟහරුවාදා   ⏰ පෙ....
19/09/2026

🔴 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
ආලෝකය - ඇස සහ ප්‍රකාශ උපකරණ ආරම්භය🔥

මේක Miss කරගන්න හිතන්නවත් එපා❌

🗓️ සැප්.22 අඟහරුවාදා
⏰ පෙ.ව 7.00-1.00 දක්වා
📍 IMS මහනුවර සහ YOUTUBE LIVE

🔔විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්!!

▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.

---------------------------------

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555

සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T

යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...

🔴 ලංකාවේ කොහේ හිටියත්,Physicallyම Papers ලියන්නදිවයින පුරා අපේ Paper Centers 52ක්....(2027/2028 ඕනම දරුවෙකුට)මෙයද අප විස...
18/09/2026

🔴 ලංකාවේ කොහේ හිටියත්,Physicallyම Papers ලියන්න
දිවයින පුරා අපේ Paper Centers 52ක්....
(2027/2028 ඕනම දරුවෙකුට)

මෙයද අප විසින් ක්ෂේත්‍රයට අලුතෙන්ම හඳුන්වා දුන් වැඩපිළිවෙලකි.(2020 වර්ෂයේ සිට)

- සෑම Paper Center එකකම Instructor කෙනෙක් හෝ කිහිපදෙනෙක් මඟින් මේ වැඩපිළිවෙළ අධීක්ෂණය කරන අතර අදාළ නගරයේ Center එකට අදාළව නිශ්චිත දිනයක Papers ලිවීමට අවස්ථාව ලැබේ.

- Papers ලියූ පසු Instructorsලා අපගේ Paper Panel එක මඟින් සම්පාදිත Marking එකට අනුව එම Papers පරීක්ෂා කරනු ලැබේ.

- සතියක් ඇතුළත ලකුණු සහ Papers ඔබට ලබාදීම සිදුවේེ.වැඩි ලකුණු ලබාගන්නා සිසුන්ට Medals සහ විවිධ ත්‍යාගයන්ද ලබාදීම සිදුවේ.

- මේ ආකාරයට දිවයිනේ හොඳම සිසුන් බහුතර සිසුන් ප්‍රමාණයක් Papers ලිවීම නිසා ඔවුන් අතර Rank වී,A/L Exam එකට පෙර ඔබගේ Rank එක පිළිබඳ දළ අවබෝධයක් කල් තියාම ලබාගැනීමට අවස්ථාව ලැබේ.

Campus යන හැමෝම ලියන ලංකාවේ Qualityම සහ Standardම Physics Paper Class එක....🔥

ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,

▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)

▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)

▪️District ප්‍රථමයන් 15ක්..
(2024-8,2025-7)

▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)

▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)

▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ
වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය

✳️ 2027 Paper Class වැඩපිළිවෙළ

1.Challenger Paper Class
( Level 1 Basic & Level 2 Master Papers )

* මාසකයට Full Papers 02ක් ලියවීම සිදුවේ.
* සතියක් හැර සතියක් Papers ලියවේ.
* සංකීර්ණත්වය පදනම් කරගෙන Papers ආකාර 02ක් ඇත.
* අවශ්‍යතාවය සහ ලකුණු මට්ටම් පදනම් කරගෙන L1/L2 ලිවිය හැක.
* සියලුම Papers පරීක්ෂා කර,Rank කර ගුරුවරයා විසින්ම Live Discuss කිරීම සිදුවේ.

2.Full Syllabus Paper Class
(Full Syllabus Papers & Level 2 Master Papers)

* මාසයකට FSP 02ක් සහ Level 2 Master Papers 02ක් ලියවීම සිදුවේ.
* L2 Papersනොමැති සතිවල FSP ලියවේ.
* සියලුම Papers පරීක්ෂා කර,Rank කර ගුරුවරයා විසින්ම Live Discuss කිරීම සිදුවේ.

✳️ 2028 Paper Class වැඩපිළිවෙළ

* මාසකයට Full Papers 02ක් ලියවීම සිදුවේ.
* සියලුම Papers පරීක්ෂා කර,Rank කර ගුරුවරයා විසින්ම Live Discuss කිරීම සිදුවේ.

දිවයින පුරා අපගේ Paper Centers වල Locations,Contact Details සහ Groups ලබාගැනීමට මෙම Link එක ඔස්සේ පිවිසෙන්න.
🔗 https://ewingspapers.lk/

ප්‍රධාන දැනුවත් කිරීම් Paper Class Telegram චැනලයන් ඔස්සේ සිදුවේ.

2027 Paper : https://t.me/DU27PPR
2028 Paper : https://t.me/DU28Th

පන්ති සම්බන්ධ සියලු විමසීම්,
Voice : 0713444555
WhatsApp : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot

කට්ටිය උත්තරය Comment කරගෙන යමු බලන්න😌
18/09/2026

කට්ටිය උත්තරය Comment කරගෙන යමු බලන්න😌

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Darshana Ukuwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category