Janith Dilan Nawarathne

Janith Dilan Nawarathne

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janith Dilan Nawarathne, Tutor/Teacher, Kegalle.

22/11/2025

OL MATHEMATICS FOR 2026
වෙනමම ලෙවල් එකකින් Maths ඉගෙනගන්න🤘✅

Photos from Janith Dilan Nawarathne's post 06/09/2025

Speed Revision + Paper Discussion

04/09/2025

🔺Speed Revision + Paper Discussion🔺

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දූ දරුවන්ට සහ ගියවර විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වූ ඔබ වෙනුවෙන්මයි..

✅මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ සුවිශේෂී වැඩපිළිවෙලක්!

✅ගැටළු ඉතා සරලව සාකච්ඡා කරන අතර ගැටළු වලට පිළිතුරු නිවැරදි පියවර සහිතව ලියන ආකාරය පිළිබද දරුවන් යොමු කරවීමට විශේෂ අවධානයක් යොමු කෙරේ!

✅සෑම පිළිතුරකටම අදාල ව ලකුණු ප්‍රදානය කරන ආකාරය පිළිබද පුළුල් ආවබෝධයක් දරුවාට ලබා දීමට කටයුතු කෙරේ!

🛑🛑දිනකට පැය 4ක්, ගැටළු තුලින් විෂය නිර්දේශය නැවත මතක් කර දී, ඔබගේ ඉලක්කය සපුරාලීමට ඇප කැපවී වැඩකිරීමට කැමති සියලුම දෙනා වෙනුවෙන් ඇරඹෙන සුපිරිම වැඩපිළිවෙල...🛑🛑

Online පන්තිය සමග සම්බන්ධ වීමට WhatsApp ඔස්සේ ඔබගේ නම සහ නගරය ඇතුලත් කර කෙටිපණිවුඩයක් යොමු කරන්න..

:075 481 24 75

07/07/2025


අපගේ සුවිශේෂි වැඩපිළිවෙළ සමග ඔබත් අදම සම්බන්ධ වන්න!
📌Question based Revision | ONLINE CLASS

සම්බන්ධ වීමට👉
WhatsApp group Link; https://chat.whatsapp.com/Et4ObUmwRXTJTaOmwubRT0?mode=ac_c

⭕️🔰අපගේ පන්තිය සුවිශේෂීතා🔰⭕️

✅10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින දරුවකුට සම්බන්ධ විය හැක.

✅මාධ්‍ය ගැටළුවක් නැත (Sinhala & English Medium)

✅ප්‍රශ්න ඔස්සේ සිද්ධාන්ත මතක්කර දෙන බැවින්, විශාල ගැටළු ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

✅සෑම දරුවකු කෙරෙහිව විශේෂ අවධානය.

✅පලමු මාසය පුරාවටම නොමිලේ සම්බන්ධ විය හැක!

පළමු දින සම්බන්ධ වී වෙනස වටහා ගන්න!

වෙනමම ලෙවල් එකකින් Maths ඉගෙනගන්න!
Janith Nawarathne [B.Sc.(Hon’s), University of Peradeniya]
Voice: 070 249 2069 | 075 481 2475

26/05/2024

🔰වෙනමම Level එකකින් Maths ඉගෙනගන්න කැමති ඔබට, 2024 වසර සදහා නව පන්ති ආරම්භය..



- කොළඹ ප්‍රදේශය අවට
- මුළු දිවයිනම ආවරණය වන පරිදි

🛑🛑2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අති විශේෂයි‼️

සම්බන්ධ වීමට👉

WhatsApp/Voice: 070 249 2069/ 075 48 12 475

Janith Dilan Nawarathne Tutor/Teacher

13/07/2023

පලමු මාසය නොමිලේ!



පලමු මාත්‍රාව ලෙසින්; සංඛ්‍යාත ව්‍යාප්ති 📚

සම්බන්ධ වීමට ඔබේ නම, පාසල හා දිස්ත්‍රික්කය 070 249 20 69 හෝ 075 481 24 75 අංකයට Whatsapp කරන්න.

06/07/2023

🔥

05/07/2023

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින 11 වසර ඉගෙනුම ලබන ඔබ වෙනුවෙන්මයි! පලමු දින නොමිලේ!
SPECIAL BOOSTER PACKAGE 💥
සම්බන්ධ වීමට 👉

WhatsApp Group Link>>
https://chat.whatsapp.com/H4ipPIii5d1A2W3Z37AINk

Telegram>>
https://t.me/+XP6JXO6ovgU0OGFl
වැඩි විස්තර සදහා: 070 249 20 69/ 075 481 24 75

02/07/2023
Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Kegalle