26/09/2026
✨ Past Perfect Grammar අමාරුයි කිව්වට, සෙල්ලමෙන්ම ඉගෙනගනිද්දී ඒක මාරම Fun Game එකක්!🎲📝
Grammar කටපාඩම් කරන කාලය ඉවරයි! අද Grade 6 පැටව් කණ්ඩායම් තරඟයකින්, Subject & Verb කාඩ්පත් ගලපමින් Past Perfect වාක්‍ය එකට එකතු වෙලා හරියටම හැදුවා. 💡
එකට එකතු වෙලා, වැරදි හදමින් ඉගෙනගනිද්දී Grammar අමතක වෙන්නේම නෑ! ❤️✨
📍 BLS Karawanella
📞 0704012065