Cambridge Campus

Cambridge Campus ඉංග්‍රීසි කතා කරවන එකම තැන | Unlock Your Voice, Embrace The World

17/07/2026

😔 English තේරෙනවා... කතා කරන්න තවමත් බයයිද?

O/L හෝ A/L ඉවර නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🇬🇧

🏕️ Sri Lanka's No.1 Spoken English Residential Camp

🔥 Confidence එකෙන් English කතා කරන්න ඉගෙන ගන්න.

💬 ඔයාට තියෙන ලොකුම English ප්‍රශ්නය Comment කරන්න.
නැත්නම් "ENGLISH" කියලා Comment කරන්න. අපි සියලු විස්තර එවන්නම්.

⚠️ Seats සීමිතයි!
📞 0357 300 357 | 0707 801 888

12/07/2026

😔 English තේරෙනවා... හැබැයි කතා කරන්න බයයිද?

O/L හෝ A/L ඉවර නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 🇬🇧

🏕️ Sri Lanka's No.1 Spoken English Residential Camp

🔥 Confidence එකෙන් English කතා කරන්න ඉගෙන ගන්න.

💬 ඔයාට තියෙන ලොකුම English ප්‍රශ්නය Comment කරන්න.
නැත්නම් "ENGLISH" කියලා Comment කරන්න. අපි සියලු විස්තර එවන්නම්.

⚠️ Seats සීමිතයි!
📞 0357 300 357 | 0707 801 888

12/07/2026

O/L වලින් පසු, A/L වලින් පසු, විශ්ව විද්‍යාලය අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම සකස් කල අතිසාර්ථකම Spoken English නේවාසික පුහුණු කඳවුර
මේ තමයි ඔබේ English speaking confidence එක build කරගන්න තියෙන හොදම අවස්ථාව!
ඔබටත් මේ අභියෝග වලට මුහුණ දෙන්න වෙලාද?
📍 English ලියන්න පුළුවන්… හැබැයි කතා කරන්න බයයි
📍 Interview / Presentation වලදී confidence නෑ
📍 English වලින් කතා කරද්දී nervous වෙනවා
📍 Real-life situations වලදී English භාවිතා කරන්න අමාරුයි
මේ නිසා future opportunities අහිමි වෙයි කියලා බයයිද?
✨ හිතලා බලන්න මොහොතක් ඔබේ future එක ගැන :
✅ English වලින් confidently කතා කරන විදිහ
✅ අලුත් අය එක්ක බය නැතුව interact කරන ආකාරය
✅ Job interviews වලදී impress වෙන එක
✅ University & Higher studies වලට fully prepared වීම
✅ Leadership & Communication skills වර්ධනය වීම
✅ Strong professional connections build කරගන්න හැකියාව
✅ English fluency එක ඔබේ biggest strength බවට පත්වීම
🎯 ලංකාවේ No.1 නේවාසික ඉංග්‍රීසි පුහුණු කඳවුර
මෙය සාමාන්‍ය English class එකක් නෙවෙයි — Living English
Environment එකක්!
ඔබ මෙහිදී: English වලින් කතා කරනවා, හිතනවා, interact කරනවා
✔️ 24/7 English immersion experience එකක්
✔️ Real-life scenarios වලදී practice කරනවා
✔️ Speaking confidence හා fluency improve වෙනවා
✔️ Pronunciation perfect කරගන්නවා
✔️ Discipline & Leadership skills වර්ධනය කරගන්නවා
📚 ඔබට තෝරාගත හැකි අපගේ පාඨමාලා:
✔️ 24 Days Spoken English - නේවාසික/නේවාසික නොවන
✔️ 50 Days Spoken English - නේවාසික/නේවාසික නොවන
✔️ සතිඅන්ත පාඨමාලා ( ඉරිදා දින )
O/L පසු සිසුන්, A/L පසු සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, Job seekers හා
Working professionals සඳහා විශේෂයෙන්!
🔰 ලියාපදිංචිය දැන් ඇරඹුණා......
☎️ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0357 300 357
📞 0707 801 888
⚠️ Seats සීමිතයි — අදම reserve කරගන්න!
💡 ඔබේ future එකට හොඳම ආරම්භය අදම ලබා දෙන්න.
🚀 ඔබේ career breakthrough එක මෙතනින් start වෙනවා! See less

24/06/2026

ඔයා අඳින පළඳින ඇඳුම්වල ඉංග්‍රීසි නම් ඔක්කොම දන්නවද?

👗👕 මේ කෙටි වීඩියෝ එකෙන් Clothing items වල නම ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. දන්න යාළුවන්ටත් බලන්න share කරන්න! 👇

"

23/06/2026

💡 English වල මේවාට "S" එකතු වෙන්නේ නැද්ද? 😱

ingular & Plural (ඒකවචන/බහුවචන) කිව්වම හැම එකටම අන්තිමට "S" දාන්න බෑ කියලා ඔයා දැනන් හිටියාද? 🤔

English වල තියෙන මේ වගේ Irregular Plurals (නියමිත රටාවකට නැති බහුවචන) ටිකක් ලේසියෙන්ම මතක තියාගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.

✨ Man ➡️ Men
✨ Child ➡️ Children
✨ Tooth ➡️ Teeth

මේ වගේ තවත් වටිනා English Lessons දිගටම බලන්න අපේ Page එක Follow කරලා තියාගන්න! ↗️

Address

No 154 C, Main Street
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Cambridge Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category