English with හංසි ටීචර්

English with හංසි ටීචර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with හංසි ටීචර්, Education, Kegalle.

English with Teacher Hansi
Online English Classes for Grades 1–11
Grammar • Writing • Paper Discussion
Free Grammar & Writing Support
, , , ,

📚 3 වන වාර විභාගයෙන් English වලට A+ එකක්  අරගමු! 🎯🌟 Grade 3 – 11 සඳහා විශේෂ Revision Class❤️ මඟහැරුණු පාඩම්, අඩු වූ විශ්...
26/09/2026

📚 3 වන වාර විභාගයෙන් English වලට A+ එකක් අරගමු! 🎯
🌟 Grade 3 – 11 සඳහා විශේෂ Revision Class

❤️ මඟහැරුණු පාඩම්, අඩු වූ විශ්වාසය — නැවත ශක්තිමත්ව ගොඩනගමු!

ඔබේ දරුවාට English පාඩම් මුල සිට සරලව නැවත ඉගෙනගෙන, 3 වන වාර විභාගයට හොඳින් සූදානම් වීමට අවස්ථාවක්. 🤝✨

✨ පන්තියේදී ලැබෙන සුවිශේෂී සහාය:

✅ සියලුම පාඩම් මුල සිට සරලව නැවත මතක් කර දීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✅ විභාගයට බිය නැතිව විශ්වාසයෙන් මුහුණ දීමට මග පෙන්වීම.

🎁 Grade 3 & 4 සඳහා විශේෂ අවස්ථාවක්!

📚 පාසල් විෂය නිර්දේශයේ සියලුම පාඩම් ආවරණය වන විශේෂ Work Book එකක් සමඟින් ක්‍රමානුකූලව පුහුණුව ලබාදේ. ✍️

🎁 විශේෂ පිරිනැමීමක්!

පන්තියට සම්බන්ධ වන සියලුම දරුවන්ට අමතර පන්ති 3ක් නොමිලේ! (FREE)

👉 📖 ප්‍රශ්න පත්‍ර (Paper) පන්තිය
👉 📝 ව්‍යාකරණ (Grammar) පන්තිය
👉 ✍️ රචනා (Essay Writing) පන්තිය

🗓️ Revision Classes ආරම්භය:
ඔක්තෝබර් 2 වන සතියේ සිට! 🎉

🚨 Revision පන්ති සඳහා අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න! ❤️

📩 ලියාපදිංචි වීමට:

👉 පහත “Send Message” Button එක ක්ලික් කර Inbox කරන්න.
📱 නැතහොත් 075 215 4190 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

💖💯දරුවන් වෙනුවෙන් වැඩිම වැඩ ප්‍රමාණයක් කරන විශිෂ්ටතම ඔන්ලයින් ඉංග්‍රීසී පන්තිය.
👩‍🏫 Wisdom Online English Academy
✨ Better English • Better Future ✨

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest amo...
14/09/2026

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest among my fans!

🎉📚 **YouTube වීඩියෝ 700ක්!** 📚🎉මගේ **ගුරු දිවියේ තවත් සුන්දර සන්ධිස්ථානයක්** ❤️✨**Wisdom Academy English | Hansi Teacher...
07/09/2026

🎉📚 **YouTube වීඩියෝ 700ක්!** 📚🎉

මගේ **ගුරු දිවියේ තවත් සුන්දර සන්ධිස්ථානයක්** ❤️✨

**Wisdom Academy English | Hansi Teacher**
මේ දක්වා **YouTube වීඩියෝ 700ක්** ඔබ වෙත ගෙන එන්නට හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. 🥰

📖 English Lessons
🧠 Grammar
✍️ Writing
📝 Paper Discussions
🗣️ Spoken English
👧 Kids' English

**මේ ගමනේ මාත් එක්ක සිටින සියලුම දරුවන්ට සහ දෙමාපියන්ට හදවතින්ම ස්තුතියි!** 🙏💙

🚀 **700ක් අවසන්… තවත් බොහෝ දේ ඉදිරියට!**

📺 **මගේ YouTube Channel එකට මෙතැනින් එකතු වෙන්න:**
Wisdom Academy English | Hansi Teacher

https://www.youtube.com/channel/UC1ZzaLYiK2DcEnpsR_WHtjA

💙 **Wisdom Academy English | Hansi Teacher**
✨ *English Today • A Brighter Tomorrow*
WhatsApp:** 075 215 4190

🚨 2026 අවසන් කණ්ඩායම! 🚨🔤 ඉංග්‍රීසි හෝඩියේ සිට උගන්වන පන්තිය🌟 Grade 1 & 2 දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ඉංග්‍රීසි පන්තිය!...
26/08/2026

🚨 2026 අවසන් කණ්ඩායම! 🚨
🔤 ඉංග්‍රීසි හෝඩියේ සිට උගන්වන පන්තිය
🌟 Grade 1 & 2 දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ඉංග්‍රීසි පන්තිය! 🌟

ඔබේ පුංචි දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනයට ශක්තිමත් පදනමක් දමන්න 2026 අවසන් කණ්ඩායම සමඟ එක්වීමට හොඳම අවස්ථාව! 🩷

📚 මුල සිටම ඉංග්‍රීසි

🎯ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව නිවැරදිව කියවීමට, ලිවීමට සහ ව්‍යාකරණ නිවැරදිව අවබෝධ කර ගැනීමට ක්‍රමානුකූලව මඟපෙන්වනු ලැබේ.

✅පාසල් විෂය නිර්දේශයට ගැළපෙන ලෙස මුල සිටම, ඉතාම සරලව ඉංග්‍රීසි හෝඩියේ සිට ආදරයෙන් උගන්වන
🩷 දිවයිනේ හොඳම ඔන්ලයින් පන්තිය!💯

📚 අපගේ පන්තියෙන් දරුවාට ලැබෙන දේ:
*💫Alphabet Mastery: ඉංග්‍රීසි හෝඩියේ අකුරු ලියන සහ හඳුනාගන්නා නිවැරදි ක්‍රමවේදය මුල සිටම.
* 💫Phonics Reading: අකුරු ශබ්ද කරන නිවැරදි ක්‍රමය (Phonics) මඟින් වචන ගලපා කියවීමට හුරු කිරීම.
*💫 Basic Grammar: සරල ව්‍යාකරණ රටා -ක්‍රියාකාරකම් ඇසුරින්.
* 💫Paper Discussions: වාර විභාගවලට බිය නැති කරන සරල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා.

💡 දෙමාපියන් අපව තෝරාගත යුත්තේ ඇයි?
✅Individual Attention: කුඩා කණ්ඩායම් (Small Groups) බැවින් ඔබේ දරුවාට ගුරුවරයාගේ උපරිම අවධානය.
✅Playful Learning: දරුවා පන්තියට ප්‍රිය කරන, ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේද.
✅Zoom Class: Zoom තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම පහසුවෙන් සහ ආරක්ෂිතව.
✅Flexibility: සතියට දින 2ක් පන්ති පැවැත්වේ.
------------------------------
🎓 Wisdom Online English Academy
"Strong foundation for a bright future!"
🎯 ලියාපදිංචිය සඳහා:
පන්තියේ ගුණාත්මකභාවය රැකගැනීම සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.
✅ ඔබේ දරුවාගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
📅 පන්ති පැවැත්වෙන දින සහ වේලාවන් ඇතුළු සියලුම විස්තර WhatsApp මඟින් ලබාගත හැක.
📲 WhatsApp කරන්න: 075 215 4190

👇 කණ්ඩායමට එක්වීමට පහත WhatsApp Group Link එක ක්ලික් කරන්න 👇

🔗 https://chat.whatsapp.com/GcjmRQeFxDfAlIK3Z3kfnP

දැන්ම Join වෙන්න! 💗

🌟 **DAILY ENGLISH FOR EVERYONE – PART 2** 🌟✨ **Small change in words, BIG change in meaning!**Want to make your English ...
24/08/2026

🌟 **DAILY ENGLISH FOR EVERYONE – PART 2** 🌟

✨ **Small change in words, BIG change in meaning!**

Want to make your English sound more **natural, expressive and confident**? 🗣️💙

Try these everyday upgrades:

🔹 **I am hungry.** → **I’m starving!**
🔹 **I am tired.** → **I’m exhausted!**
🔹 **It is bad.** → **It’s awful!**
🔹 **I like it.** → **I love it!**
🔹 **I don’t know.** → **I have no idea.**
🔹 **I am happy.** → **I’m over the moon!** 🎉

📌 These simple changes can help you express your feelings and ideas in a more **powerful and natural way**.

💬 **Which one will you use today?** Comment below! 👇

❤️ **Save this post** and practise these sentences every day.

Follow ** English with Hansi Teacher** for more practical English lessons. 🌟

🎓💜 *ශිෂ්‍යත්වයෙන් පසුව 6 වසරට පිය නගන ඔබේ දරුවාගේ English දැනුමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙමු!*🔥 *ENGLISH FOUNDATION COURS...
24/08/2026

🎓💜 *ශිෂ්‍යත්වයෙන් පසුව 6 වසරට පිය නගන ඔබේ දරුවාගේ English දැනුමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙමු!*

🔥 *ENGLISH FOUNDATION COURSE*
*6 වසරට සූදානම් වන පොඩ්ඩන් වෙනුවෙන්ම!* 📚✨

🎁 *මාස 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!*

දරුවා 6 වසරට ඇතුළත් වීමට පෙර, *6 ශ්‍රේණියට අවශ්‍ය English Grammar සහ අත්‍යවශ්‍ය දැනුම* සරලව හා ක්‍රමානුකූලව ඉගෙන ගැනීමට අවස්ථාවක්. 🌟

📅 *පන්ති ආරම්භය – සැප්තැම්බර් 7*
🗓️ *සෑම සඳුදාම*
⏰ *සවස 5.00 – 6.30*
💻 *Zoom ඔස්සේ*

✨ *දෙසැම්බර් මාසයේදී නව 6 ශ්‍රේණියේ පන්ති ආරම්භ වේ.*

🔥 *ඉඩකඩ සීමිතයි! ඔබේ දරුවාගේ ආසනය අදම වෙන් කරගන්න!*

📲✨පන්තියට සම්බන්ධ වීම සඳහා දරුවාගේ නම හා ශ්‍රේණිය සඳහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📲 *WhatsApp:*
*075 21 54 190*

👥 *අපගේ WhatsApp Group එකට එක්වන්න:*
https://chat.whatsapp.com/LKvDNDsJOvwLQgVy99dLqT

📢 *මෙම පණිවිඩය ඔබේ මිතුරන් හා 6 වසරට යන දරුවන් සිටින දෙමාපියන් අතරත් Share කරන්න!* ❤️

💙 *Wisdom Online English Academy*

 # # # ✨ FREE WRITING CLASS – GRADES 6–11 ✨🌟 නොමිලේ English Writing පන්තියක්! 🌟📚 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන...
23/08/2026

# # # ✨ FREE WRITING CLASS – GRADES 6–11 ✨
🌟 නොමිලේ English Writing පන්තියක්! 🌟

📚 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා

ඔබේ දරුවාට English Writing වලට හොඳ දැනුමක් සහ විශ්වාසයක් ලබාගන්න අවස්ථාවක්! ✍️💙

🌟 English Writing වලට බය නොවී, නිවැරදිව හා විශ්වාසයෙන් ලියන්න අපිත් එක්ක එකතු වෙන්න!

📖 Grade 6–11 දරුවන්ට මෙම අවස්ථාව මඟහරින්න එපා! 💫

📝 **Want to improve your English writing skills?**
Join our **FREE Writing Class** and learn how to write confidently and correctly! 🌟

📚 **What we practise:**
✅ Letters & Emails
✅ Descriptive Writing
✅ Paragraph Writing
✅ Essays
✅ Creative Writing
✅ Exam-focused writing skills
✅ Vocabulary & useful expressions

🎓 **For:** Grade 6–11 Students
📅 **Every Thursday**
⏰ **7:30 p.m.**
🎁 **FREE CLASS**

Don’t miss this opportunity to improve your writing and get ready for your school exams! 💪📖

📲 **Join us and learn with us!**

Dilan Jayathissaඅපේ 4 වසර ඔන්ලයින් ඉංග්‍රීසී පන්තියේ දක්ෂ දරුවෙක්- Nithish Dinal Putha💖💖✅සියලූම ශ්‍රේණි සදහා  සෑම සතියකම...
17/08/2026

Dilan Jayathissa
අපේ 4 වසර ඔන්ලයින් ඉංග්‍රීසී පන්තියේ දක්ෂ දරුවෙක්- Nithish Dinal Putha💖💖

✅සියලූම ශ්‍රේණි සදහා සෑම සතියකම අප විසින් නොමිලේ පවත්වන ඉංග්‍රීසී ප්‍රශ්න පත්‍ර පන්තිය මගින් දරුවන්ට මනා ලෙස ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු ලිවිමට හුරු කෙරෙ.

✅ වාර විභාගවලදී ඉංග්‍රීසි විශයට ඉහළම ලකුණු ලබාගන්න දරුවන්ට මෙම පන්තිය උපකාරී වේ.
🌟 **A Proud Moment at Wisdom Online English Academy!** 🌟

Hard work + dedication + regular practice = **AMAZING RESULTS!** 🎉📚

Look at these wonderful results! 🥳👏
✨ 94%
✨ 98%
✨ 99%
✨ 100%
✨ 100%
✨ 96%
✨ 100%
…and many more! 🌟

We are so proud of our students for their **consistent effort, excellent performance, and love for learning English.** 💙📖

Every paper is another step towards a **better English future!** 🚀

🎓 **Wisdom Online English Academy**
👩‍🏫 *English with Hansi Teacher*

💙 **Learn English • Build Confidence • Achieve More**

🪁✨ **Today’s Reading & Writing Class – “Flying Kites”** ✨🪁What a fun and creative English lesson! 🌈📚Today, our Grade 2–5...
17/08/2026

🪁✨ **Today’s Reading & Writing Class – “Flying Kites”** ✨🪁

What a fun and creative English lesson! 🌈📚
Today, our Grade 2–5 students learned how to write a simple essay about **“Flying Kites”** using easy sentences and useful vocabulary. 📝💙

👧🧒 Our students practised:
📖 Reading
✍️ Essay writing
🗣️ Sentence formation
🌟 New vocabulary

🪁☁️ Learning English becomes more enjoyable when we learn through fun topics!

👩‍🏫 **With Hansi Teacher**
💙 **Wisdom Academy**

English Grammar පන්තිය! 📚✨🎯 1 හා 2 ශ්‍රේණි දරුවන් සඳහාඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට සරලව හා ක්‍රමානුකූලව ඉගෙන ගන්න කැමති දර...
17/08/2026

English Grammar පන්තිය! 📚✨

🎯 1 හා 2 ශ්‍රේණි දරුවන් සඳහා

ඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට සරලව හා ක්‍රමානුකූලව ඉගෙන ගන්න කැමති දරුවන් වෙනුවෙන් ❤️

📖 English Grammar මුල සිට ඉගෙන ගනිමු!
🌈 සරලව • විනෝදයෙන් • ක්‍රියාකාරකම් සමඟ
🧒👧 Grade 1 & Grade 2 දරුවන් සඳහා විශේෂයෙන්

🚀🗓️ දිනය: 2026/8/16 දින සිට පන්තිය ආරම්භ වේ!
⏰ වේලාව: 🔥 සවස 5.00ට
https://youtube.com/live/WsG-0_TFw9A?feature=share

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when English with හංසි ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category