24/12/2017
1964දී ඔබවහන්සේ වැලිමන්නාතොට මේ ඉඩම මිලදි ගෙන අශෝකාරාමය ඉදි නොකලා නම් ........
අශෝක දහම් පාසලක්ද නැත. එසේ වූවා නම් අප .......???
අපේ ලොකු හාමුදුරුවනේ කෙලෙස අප මේ ණය ගෙවමුද... මේ උපහාර පූජා ඊට ප්‍රමාණවත්ද නැත. සමිදුනේ පතනමු ඒ අමා නිවන් සුව බොහො දුර නොවේවා..