Siyowin

Siyowin SIYOWIN - Higher Education Institute

සියලු ලෝකවාසී දරුවන්ට සියලු පැතුම් ඉටුවන ලෝක ළමා දිනයක් වේවා...!!!HAPPY CHILDREN'DAY ❤️BS WITH Neil Welipitiya
01/10/2026

සියලු ලෝකවාසී දරුවන්ට සියලු පැතුම් ඉටුවන ලෝක ළමා දිනයක් වේවා...!!!

HAPPY CHILDREN'DAY ❤️

BS WITH Neil Welipitiya

Happy Childrens Day ♥
01/10/2026

Happy Childrens Day ♥

HAPPY CHILDRENS DAY
⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

☸️2028 A/L-බෞද්ධ ශිෂ්ටාචාරය​🧾හෙට (ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා)⏰සවස 2.30-4.30📍සියොවින්-කෑගල්ල​✅_නවක සිසුන් බදවා ගැනේ.._❗_අ...
30/09/2026

☸️2028 A/L-බෞද්ධ ශිෂ්ටාචාරය
​
🧾හෙට (ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා)
⏰සවස 2.30-4.30
📍සියොවින්-කෑගල්ල
​
✅_නවක සිසුන් බදවා ගැනේ.._
❗_අලුත් යාලුවන්ටත් පණිවිඩය දෙන්න!_

✍🏻Dilshan Pathirana

💐2027-Combined Maths🧾සෑම සිකුරාදාම⏰පෙ.ව.07.30-02.00📍සියොවින් උසස් අධ්‍යාපන ආයතනයේදී..(කොමර්ෂල් බැංකුව පිටුපස)✍🏻Hashika T...
29/09/2026

💐2027-Combined Maths

🧾සෑම සිකුරාදාම
⏰පෙ.ව.07.30-02.00
📍සියොවින් උසස් අධ්‍යාපන ආයතනයේදී..(කොමර්ෂල් බැංකුව පිටුපස)

✍🏻Hashika Thilakarathna

29/09/2026

ඉගෙනුමේ මඟ දිගේ
ලැබෙන සෑම ජයග්‍රහණයක්ම
අගය කළ යුතුම මතකයක්… ✨

ඒ මතකයට වටිනාකමක් එක්කරමින්,
දක්ෂතාවයට ගෞරවයක් දෙමින්,
උත්සාහයට පියාපත් දෙමින්…

HIGHFLYERS 🖤
දක්ෂ දරුවන්ගේ ජයග්‍රහණය
සැමරූ සුවිශේෂී මොහොතක්.

Maths with Rukshan
ලකුණු පසුපස නොව,
දරුවන්ගේ හැකියාවන් පසුපස යන
ඉගෙනුම් ගමනක්.

🇰🇷 A/L Korean තෝරගත්ත ඔයාට, විෂයය මුල සිට සරලව, ක්‍රමානුකූලව ඉගෙනගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය දැනුම සහ මඟපෙන්ව...
28/09/2026

🇰🇷 A/L Korean තෝරගත්ත ඔයාට,

විෂයය මුල සිට සරලව, ක්‍රමානුකූලව ඉගෙනගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම ලබාගන්න. 📚✨

📍එන්න සියොවින් අධ්‍යාපන ආයතනට.....

28/09/2026

“සල්ලි වලට සතුට ගන්න බෑ” කියන කතාව හැමදාම ඇත්ත නෙවෙයි… 💸✨

ජීවිතේ කැමති දේවල් කරන්න,
අම්මා තාත්තට සතුටක් දෙන්නත්
ආර්ථික නිදහස වැදගත්.

ප්‍රශ්නේ සල්ලි නෙවෙයි…
සල්ලි හොයන්න ඔයා ළඟ තියෙන වටිනාකම. 🔥

ඒ වටිනාකම හදාගන්න තියෙන
හොඳම තැනක් තමයි අධ්‍යාපනය. 📚

Rohitha Dissanayaka


27/09/2026

📚Syllabus එකේ පිටු අතරින් විෂයය ඉගෙනගත්තට,
ජීවිතේ පිටු පෙරළන්න උගන්වන ගුරුවරයෙක්🔥

ලකුණු වලින් මැනිය නොහැකි පාඩම්,
පොතක නොලියවුණු ජීවිත සත්‍යන්,
වැටුණු තැන්වලින් ආයෙත් නැගිටින්න තරම් හිතක්
ඒවා තමයි අපෙ ජිවිතයට ඉතිරි කරන සැබෑ දායාදය ❤️‍🔥

Mr.Geo
Kosala Bandara

26/09/2026

අම්මා තාත්තාට ලොකු ලොකු දේවල් ඕනෙ නෑ… ❤️

ඔයාගේ ජයග්‍රහණය දිහා බලලා,
“අපි කළ කැපකිරීම් අපතේ ගියේ නෑ…”
කියලා හිතේ සැනසීමක් දැනෙන එකම එයාලට ඇති. 🥺❤️

ඔයාගේ අනාගතය වෙනුවෙන්
එයාලා නිහඬව අත්හැරපු දේවල්…
කල් දාපු හීන…
දරාගත්ත වෙහෙස…
ඒ හැම කැපකිරීමකටම වටිනාකමක් දෙන්න. 🖤

ඔයාගේ ජයග්‍රහණය — එයාලගේ හීනවලත් ජයග්‍රහණයක්. ❤️✨



Address

Kegalle
Kegalle

Telephone

+94705281466

Website

Alerts

Be the first to know and let us send you an email when Siyowin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siyowin:

Shortcuts

Share

Category