Chemistry Class Kegalle

Chemistry Class Kegalle දැයේ දරුවන්ගේ රසායන විද්‍යා විෂය ඔප නැංවීමට...

09/05/2026
මේක සාමාන්‍ය Class එකක් නෙමෙයි… Individual / Group Class වලටත් එහා ගිය Next Level වැඩක්. 💥2026 A/L Chemistry ප්‍රශ්න පත්...
03/12/2025

මේක සාමාන්‍ය Class එකක් නෙමෙයි… Individual / Group Class වලටත් එහා ගිය Next Level වැඩක්. 💥

2026 A/L Chemistry ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ඔබට ඇත්තටම අවශ්‍ය අවධානය ලබා දෙන්න අපි සූදානම්.
මම විතරක් නෙමෙයි — අපේ Team එකම සූදානම්.

තාම වැඩ පටන් ගන්න හිතෙන්නෙ නැද්ද ?
කොච්චර Class ගියත් බලාපොරොත්තු වන තත්ත්වයට එන්නේ නැද්ද ?

කතා කරන්න අපට ‼️ඔබව ගොඩගන්න අප සූදානම්.🔥

📞 0776876222, 0711345106

2026 Revision + Paper Classපොල්ගහවෙල, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, කුරුණෑගල සියලුම 2026 Revision සහ Theory ළමුන්ට සහභාගි වි...
20/11/2025

2026 Revision + Paper Class

පොල්ගහවෙල, අලව්ව, නාරම්මල, ගිරිඋල්ල, කුරුණෑගල සියලුම 2026 Revision සහ Theory ළමුන්ට සහභාගි විය හැකි සුපිරිම Revision එකක් තමයි මේක.

සියලුම විෂය කොටස් Papers සමඟ අංගසම්පූර්ණව ආවරණය කරන එකම Physical පන්තිය. Online මාෆියාවට නොරැවටෙන්න.

ලියාපදිංචි වීමට 0776876222 ට WhatsApp පණිවිඩයක් ලබාදීම හෝ නොවැ. 25 උදෑසන 8.30 ට Kit Polgahawela ආයතනයට එන්න.

DS මාවනැල්ලට...2027 උසස් පෙළ රසායන විද්‍යා පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන ළමුන් WhatsApp පණිවිඩයක් හරහා ලියාපදිංච...
09/11/2025

DS මාවනැල්ලට...

2027 උසස් පෙළ රසායන විද්‍යා පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන ළමුන් WhatsApp පණිවිඩයක් හරහා ලියාපදිංචි වන්න.
0776876222

2027 A/L CHEMISTRY 🧪💥සිද්ධාන්ත මුල සිට ඇරඹේ.ඔක්තෝබර් 27 සඳුදාප.ව 2.30 - 5.30KIT - පොල්ගහවෙලවැඩි විස්තර සඳහා - 0711345106...
25/10/2025

2027 A/L CHEMISTRY 🧪💥

සිද්ධාන්ත මුල සිට ඇරඹේ.

ඔක්තෝබර් 27 සඳුදා
ප.ව 2.30 - 5.30

KIT - පොල්ගහවෙල

වැඩි විස්තර සඳහා - 0711345106, 0743098550, 0374166900 📞

𝟮𝟬𝟮𝟲 𝗧𝗮𝗿𝗴𝗲𝘁 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 💥2025 නෙමෙයි — 2026 තමයි අපේ Target එක! 🎯ඊළඟ සැරේ Revision Classes ටික දැන්ම plan කරලා ඉවරයි. 📚පන්ත...
20/10/2025

𝟮𝟬𝟮𝟲 𝗧𝗮𝗿𝗴𝗲𝘁 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 💥

2025 නෙමෙයි — 2026 තමයි අපේ Target එක! 🎯

ඊළඟ සැරේ Revision Classes ටික දැන්ම plan කරලා ඉවරයි. 📚
පන්ති පටන් ගන්න දිනයන් සහ වේලාවන් ඉස්සරහට දැනුම් දෙන්නම්.

දැනට WhatsApp message එකක් දාල තියන්න!

මේ පැතිවල නැති ඔයාට Online Class එකෙන් සෙට් වෙන්නත් පුළුවන්.

Chemistry හරියටම ඉගෙනගන්න ඕනෙ නම්,
Chemistry Specialist කෙනෙක්ගෙන් ඉගෙන ගන්න! 🧪

#අලුත්_ලෝකයට_Change_වෙන්න ✨

Address

Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Chemistry Class Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chemistry Class Kegalle:

Shortcuts

Share

Category