Hakahinna M.V.

Hakahinna M.V. Official page of Hakahinna Maha Vidyalaya

උණුසුම් සුභ පැතුම්...
11/09/2026

උණුසුම් සුභ පැතුම්...

23/06/2026

සැරදේ විදුහල් මාතා........


හකහින්න විදු බිම රාත්‍රියට හැඩවුනු අයුරු  #
02/06/2026

හකහින්න විදු බිම රාත්‍රියට හැඩවුනු අයුරු
#

හකහින්න විදු මාතාවගේ 130 වන සංවත්සරය  උදෙසා හකහින්න මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය ඒකමුතුවෙන් ඉදිකරනු ලබන අභිනව බුද්ධ මන්දිරය...
02/06/2026

හකහින්න විදු මාතාවගේ 130 වන සංවත්සරය උදෙසා හකහින්න මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය ඒකමුතුවෙන් ඉදිකරනු ලබන අභිනව බුද්ධ මන්දිරය සිසු අයිතියට පත්කිරීම 2026.05.27 වන දින අති උත්කර්ශවත් ලෙස සිදුකරන ලදී.


හකහින්න විදු මාතාවට වසර 130 ක් සපිරීම නිමිත්ෙතන් පවත්වන ලද පිංකම් මාලාෙවන් 2026/05/28 දින පැවැත්වූ සංඝගත දක්ෂිණාවෙහි අවස...
31/05/2026

හකහින්න විදු මාතාවට වසර 130 ක් සපිරීම නිමිත්ෙතන් පවත්වන ලද පිංකම් මාලාෙවන් 2026/05/28 දින පැවැත්වූ සංඝගත දක්ෂිණාවෙහි අවස්ථාවන් කිහිපයක්

උණුසුම් සුභ පැතුම්...සමස්ත ලංකා නැටුම් තරග - 2026කලාප තරග කොවුලා වන්නම ප්‍රථම ස්ථානය
25/05/2026

උණුසුම් සුභ පැතුම්...
සමස්ත ලංකා නැටුම් තරග - 2026
කලාප තරග කොවුලා වන්නම ප්‍රථම ස්ථානය

ශතවර්ෂාභිමානී  ආශිර්වාදකෑ/හකහින්න මහා විද්‍යාලයෙහි 130 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂි පිංකම් මාලාව
21/05/2026

ශතවර්ෂාභිමානී ආශිර්වාද
කෑ/හකහින්න මහා විද්‍යාලයෙහි 130 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂි පිංකම් මාලාව

නැවතත් අලංකාරීව පරණ සිතුවම් වලට පණ  පොවන චිත්‍ර ගුරුතුමිය අැතුලු සිසු දරු පිරිස
21/05/2026

නැවතත් අලංකාරීව පරණ සිතුවම් වලට පණ පොවන චිත්‍ර ගුරුතුමිය අැතුලු සිසු දරු පිරිස

ගලිගමුව කොට්ඨාස මළල ක්‍රීඩා - 2026  16 න් පහළ උස පැනීම - ප්‍රථම ස්ථානය  16 න් පහළ යගුලිය දැමීම  - ප්‍රථම  ස්ථානය  16 න් ...
05/05/2026

ගලිගමුව කොට්ඨාස මළල ක්‍රීඩා - 2026
16 න් පහළ උස පැනීම - ප්‍රථම ස්ථානය
16 න් පහළ යගුලිය දැමීම - ප්‍රථම ස්ථානය
16 න් පහළ යගුලිය දැමීම - සිව්වන ස්ථානය
18 න් පහළ යගුලිය දැමීම - දෙවන ස්ථානය

Address

Kottapola
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Hakahinna M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category