07/09/2024
දැදිගම ප්‍රාථමික විද්‍යාලය 2024 -
WORLD KARATE DO GOJU RYU EISHIN KAI KARATHE
07/09/2024
දැදිගම ප්‍රාථමික විද්‍යාලය 2024 -
13/04/2024
GOJU RYU EISHIN KAI පවුලේ ඔබටත් ලක්වාසී ඔබ සැමට ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා....
08/03/2024
කරාතේ පන්ති සදහා සම්බන්ධ වීමට, ඔබගේ නම, වයස, දුරකථන අංකයක් හා ඔබට පන්තියට සහභාගීවීමට පහසු ස්ථානය සදහන්කර වට්ස්ඇප් පණිවිඩයක් යොමුකරන්න.
විමසීම් -
සෙන්සේ මහේෂ් දයාරත්න - 0767050021 ( නෙළුන්දෙනිය)
සෙන්සේ කේ. ගුණවර්ධන - 0716936304 (ගලිගමුව බිසෝවෙල රජමහා විහාරය)
සෙන්සේ කේ.ඒ. කළුආරච්චි - 0777756494 ( ගලිගමුව වරකාපිටිය සමිති ශාලාව)
08/03/2024
නව පන්තියට සම්බන්ධ වීමට පහත වට්ස්ඇප් ලින්ක් එක ක්ලික් කර ඇතුලත් වී ඔබගේ දරුවාගේ නම, පන්තිය, වසර සදහන් කරන්න
https://chat.whatsapp.com/LfapJF38mz65vHXFICoSpU
07/03/2024
2024 නව පන්ති ආරම්භ වේ - දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ ඔබේ දරුවා නිරෝගී දරුවෙකු , විනයගරුක දරුවෙකු ලෙස කරාතේ ක්‍රීඩාවට නව පන්ති සදහා යොමු කිරීමට වට්ස්ඇප් කණ්ඩායමට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න https://chat.whatsapp.com/LfapJF38mz65vHXFICoSpU
විමසීම් - 0716936304 - සෙන්සේ කේ. ගුණවර්ධන
0767050021 - සෙන්සේ මහේෂ් දයාරත්න
08/02/2024
විමසීම් - 0767050021
30/01/2024
28/01/2024
GOJU RYU EISHIN KAI - Monthly Karate Instructor Training Session - Galigamuwa DOJO
20/01/2024
Goju Ryu Eishin Kai කන්චෝ ශිහාන් හිදෝ සෙකෝ ගුරුතුමන්ට , නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.. 🎂🎉🎉 🥋🥋 💕💕💕
16/01/2024
මේ මොහොතේ ඔබේ දරුවා ආරක්ෂිතයි... මන්ද , කරාතේ පන්තියේ රැදෙන පුංචි පැය දෙක smart phone එක අතේ නැත, අනවශ්‍ය වැඩ නැත, මනස හා ගත සැහැල්ලුය.. ඔබට බියක් නැත ඔබේ දරුවාගේ අනාගතය ගැන.. ප්‍රබෝධමත්ව නැවුම් මනසකින් නිවසට නික්ම යති...