Chanu sonsennim

  • Home
  • Chanu sonsennim

Chanu sonsennim Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanu sonsennim, School, .

16/08/2026

Nuwana kegalle

30/07/2026

열심히 공부하는 나의 학생들 🥰
Nuwana

05/07/2026

반대말
විරුද්ධ පද

02/07/2026

💡 속담 (Sok-dam) යනු කුමක්ද?
අතීතයේ ඉඳන් මිනිස්සු තමන්ගේ ජීවිත අත්දැකීම්, අවවාද සහ ප්‍රඥාව ඇතුළත් කරලා පරම්පරාවෙන් පරම්පරාවට කටකතාවෙන් රැගෙන ආපු කෙටි වැකිවලට තමයි කොරියානු බසින් '속담' (සොක්දම්) කියලා කියන්නේ. ලංකාවේ අපේ සිංහල ප්‍රස්ථාව පිරුළු වගේමයි.

"믿는 도끼에 발등 찍힌다"

"විශ්වාස කරපු කෙනාගෙන් ලැබෙන ලොකුම රැවටීම/" (විශ්වාසවන්තම කෙනා තමන්ටම ද්‍රෝහී වීම)

속담의 진짜 의미 (속뜻 / සැබෑ අර්ථය)

අපි ලීයක් කපන්න පොරවක් පාවිච්චි කරද්දී, ඒ පොරව හොඳින් කැපෙයි කියලා අපි ඒක ගොඩක් විශ්වාස කරනවානේ. හැබැයි ඒ අපි විශ්වාස කරපු පොරවම ලිස්සලා ඇවිත් අපේ කකුලට වැදුණොත් කොච්චර රිදෙනවද? ඒ වගේමයි, තමන් ගොඩක්ම විශ්වාස කරපු, තමන්ට ගොඩක්ම ලඟම කෙනෙක් තමන්ව රවටද්දී හෝ ද්‍රෝහී වෙද්දී දැනෙන වේදනාව සහ ඒ තත්ත්වය අඟවන්න තමයි කොරියානුවන් මේ 속담 (속담 - ප්‍රස්ථාව පිරුළ) එක පාවිච්චි කරන්නේ.
• කවුරුහරි තමන්ට ද්‍රෝහී වුණාම (Betrayal)
• හිතවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවූ ලොකු රැවටීමක් වුණාම

예문 (උදාහරණයක්)
• 민우: "내가 가장 친한 친구에게 비밀을 말했는데, 그 친구가 다른 사람들에게 다 말해버렸어."
(මම මගේ හොඳම යාළුවට රහසක් කිව්වා, ඒත් එයා ඒක හැමෝටම කියලා.)

• 수현: "믿는 도끼에 발등 찍힌다더니, 정말 실망이 크겠다."
(විශ්වාස කරපු පොරවෙන්ම කකුල කපාගත්තා වගේ වැඩක්නේ, ඔයාට ගොඩක් දුක ඇති/කණගාටුයි.)

සිංහලෙන් කියනවා නම්, "වත්ත වට කරපු වැටම වත්ත කනවා" වගේ අදහසක් තමයි මේකෙන් කියවෙන්නේ. කොරියානු සංස්කෘතියේ සහ එදිනෙදා ජීවිතයේදී මේක නිතරම පාවිච්චි වෙනවා!

27/06/2026

Address


71000

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu sonsennim posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share