Mathematics with Imesh Jayasekara

Mathematics with Imesh Jayasekara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mathematics with Imesh Jayasekara, Education, Kegalle, Kegalle.

27/12/2025

2026 COMBINED MATHS සෙට් එකට සුභ ආරංචියක්🔰*සීමාව හා අවකලනය ඇරඹේ...*☘️එදින සහභාගි වෙන සියළු දෙනාට වටිනා නිබන්දනයක් ලබා දේ...
29/06/2025

2026 COMBINED MATHS සෙට් එකට සුභ ආරංචියක්

🔰*සීමාව හා අවකලනය ඇරඹේ...*

☘️එදින සහභාගි වෙන සියළු දෙනාට වටිනා නිබන්දනයක් ලබා දේ...

🔴මීට අමතරව සෑම දිනකම ප්‍රශ්ණ පත්‍රයක් ලබා දේ

🔴 පෙර සිද්ධාන්ත මගහැරුනු සිසුන් සදහා විශේෂ වැඩපිවලක් සමගින්

🔴 ෆස්‍ට් වේ
📍 කෑගල්ල
🕑 ප.ව. 2.30- 6.30

🔴 දිවයිනටම
📍 Online
🕑 ප.ව. 8.30- 11.30

📌ප්‍රදේශයේ හොදම COMBINED පංතිය

Imesh Jayasekara
070 229 1817

🔴 2027 THEORY සිසුන් සදහා සංයුක්ත ගණිතය  නව පන්ති ආරම්භය..➡️ ෆස්ට් වේ - කෑගල්ල : මාර්තු 31 සදුදා  පෙ.ව 8.30 - 12.30🔴🔴පලම...
29/03/2025

🔴 2027 THEORY සිසුන් සදහා සංයුක්ත ගණිතය නව පන්ති ආරම්භය..

➡️ ෆස්ට් වේ - කෑගල්ල : මාර්තු 31 සදුදා පෙ.ව 8.30 - 12.30

🔴🔴පලමු දින සහභාගි වන සියලුම දෙනාට විෂය නිර්දේශ ඇතුලත් පොතක් ලබා දේ

පලමු දින නොමිලේ.. 🆓

☘️පංති වල විස්තර දැන ගැනිම සදහා qr කේතය scan කිරිමෙන් හෝ පහත ලින්ක් එක ක්ලික් කිරිමෙන් whatsapp සමුහය වෙත එක්විය හැක

https://chat.whatsapp.com/GoHpSts3igl494b97VAJL6

⚡තිතටම COMBINED MATHS
IMESH JAYASEKARA

VOICE -070 229 1817

🔴🔴🔴🔴🔴🔴🔴🔴*2026 AL හැමෝටම සුභ ආරංචියක්* 🔰Theory මිස්වුණු අයට විශේෂ වැඩපිලිවෙලක් සමග 😍😍දෛශික ආරම්භ වේ.💪💪සදුදා ප.ව. 2.30 සිට...
24/01/2025

🔴🔴🔴🔴🔴🔴🔴🔴
*2026 AL හැමෝටම සුභ ආරංචියක්*
🔰Theory මිස්වුණු අයට විශේෂ වැඩපිලිවෙලක් සමග 😍😍දෛශික ආරම්භ වේ.💪💪
සදුදා ප.ව. 2.30 සිට 6.30 දක්වා
☘️Firstway
📍කෑගල්ල(plywood building 3rd floor)
තිතටම combined maths ඉගෙන ගන්න සදුදට එන්න.
🍃එන හැමෝටම individual කියලා දෙන නගරයේ එකම පංතිය

10/12/2024
🔰Theory මිස් වෙලාද ?⁉️🔰දැනට කරන ඒවා තේරෙන්නේ නැද්ද ?⁉️එහෙනම් එන්න.මුල ඉදන් ගොඩදාගමු.🍃එන හැමෝටම individual කියලා දෙන නගරය...
30/11/2024

🔰Theory මිස් වෙලාද ?⁉️
🔰දැනට කරන ඒවා තේරෙන්නේ නැද්ද ?⁉️

එහෙනම් එන්න.මුල ඉදන් ගොඩදාගමු.

🍃එන හැමෝටම individual කියලා දෙන නගරයේ එකම පංතිය

මේ සතිය තුල සම්මත අංකනය හා sin සූත්‍ර ආරම්භ වේ

ත්‍රිකෝණමිතිය 1 කොටස අපහසු සියළු දෙනාට මුල සිට සියල්ල ආවරණය කරනු ලැබේ.)

අතපසු වූ ළමුන් සදහා විශේෂ වැඩ පිලිවලක් සකසා ඇත.

2026 AL-සදුදා 8.00-12.30
Firstway-කෑගල්ල

Address

Kegalle
Kegalle
71063

Telephone

+94702291817

Website

Alerts

Be the first to know and let us send you an email when Mathematics with Imesh Jayasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mathematics with Imesh Jayasekara:

Shortcuts

Share

Category