Iresha Miss Science Academy

Iresha Miss Science Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iresha Miss Science Academy, Education, Kegalle.

🔬 Science | English Medium
📚 6–11 ශ්‍රේණි සඳහා Science Classes
🎯 Theory • Revision • Paper Classes
💡 සරලව තේරුම්ගෙන • Strong Concepts එක්ක ඉගෙනගන්න
🎥 Modern Teaching Methods & Projector-Based Learning
👩‍🏫 Iresha Miss | 📍 Kegalle
🚀 Learn Smart.

18/08/2026

**Grade 11 Science කරන කෙනෙක් නම් මේක skip කරන්න එපා!**

Chemistry + Physics දෙකම **එක දවසක Speed Revision** කරගන්න chance එකක්. 👀

August 20
⏰ 8.00 A.M. – 4.30 P.M.

ඒකත් නිකන් revision එකක් නෙවෙයි…
✅ **Free Chemistry Short Note Book**
✅ **Projector Programs එක්ක**
✅ Exam වලට direct useful වෙන **Chemistry + Physics revision**

**Rs.600/- only** 😳

Grade 11 Science කරන ඔයාගේ **යාලුවෙක් දෙන්නෙක්ටත් මේක දැන්ම forward කරලා තියන්න.** 🔥

12/08/2026

# # 📚 Grade 06 Science (English Medium) Class – 2027

5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට යන අපේ පුංචි දරුවන්ට විද්‍යාව විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පහසුවෙන් හැඳින්වීම හා ENGLISH PRACTICING සඳහා විශේෂ වැඩසටහනක්!

---
* **Basic English for Science**
* Projector Video Programs
* Basic Scientific Terms
* English Medium Selection Test Papers

---

# # # 🗓️ විස්තර:

* **දිනය:** අගෝස්තු 15 සෙනසුරාදා
* **වේලාව:** පස්වරු 3.30 සිට 5.00 දක්වා
* **ස්ථානය/ආයතනය:** Vision Kegalle
* **ගුරුතුමිය:** ඉරේෂා මිස් (Iresha Miss)

📞 **විමසීම් සහ ලියාපදිංචිය සඳහා:** 071 - 807 4236

🔬 **GRADE 11 | ENGLISH MEDIUM SCIENCE**⚡ **CHEMISTRY + PHYSICS | SPEED REVISION SPECIAL SEMINAR**📚 Chemistry & Physics s...
12/08/2026

🔬 **GRADE 11 | ENGLISH MEDIUM SCIENCE**
⚡ **CHEMISTRY + PHYSICS | SPEED REVISION SPECIAL SEMINAR**

📚 Chemistry & Physics syllabus එක **දවසක් තුළ systematic විදිහට revise කරගමු!**

🎁 **FREE Chemistry Short Note Book**
📽️ **Projector Programs එක්ක**
🎯 Exam-focused Revision & Important Concepts
🚀 **දවසින් ගොඩ දාගමු!**

📅 **අගෝස්තු 20 | බ්‍රහස්පතින්දා**
⏰ **8.00 A.M. – 4.30 P.M.**
📍 **Vision Kegalle**
💰 **Day Fee – Rs. 600**

👩‍🏫 **ඉරේෂා මිස්**

🔥 **Grade 11 Science වල Chemistry & Physics strong කරගන්න — මේ අවස්ථාව miss කරගන්න එපා!**

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Iresha Miss Science Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share