14/07/2024
🟥🟦 පාඨමාලාවේදි ඔබගේ දෑතින්ම බතික් කරන්න ප්‍රායෝගිකව පුහුණු වෙන්න..
🔴 සාරි එකක්, සරමක් සහ ගවුම් රෙදි කීපයක් සහ තවත් රෙදි කොටස් ගණනාවක්,
අනුසාරයෙන්...
☎ 0776326671 / 076 150 6802
🔴 සිල්ක්, සිල්ක් නොවන රෙදි,
🔴 ප්‍රධාන ඩයි ක්‍රම තුනම
🔹 නැප්තොල් ඩයි
🔹 වැට් ඩයි
🔹 රිඇක්ටිව් ඩයි
🔴 බතික් ක්‍රම
🔹 සාම්ප්‍රදායික ඉටි බතික්
🔹 ජාවා බතික්
🔹 ටයිඩයි
🔹 ශිබෝරි ක්‍රම
🟪 පිළිගත් සහතික පත්‍රයක්
🟪 අප ජලය බැහැර කිරීමේ ක්‍රමවේද
🟪 ව්‍යාපාර ලියාපදිංචිය සඳහා සහාය
🟪අමුද්‍රව්‍ය වෙළෙඳපොළ හඳුන්වාදීම
🟪අළෙවි කිරීමට අවශ්‍ය මග පෙන්වීම සහ සහය
🔴 ඔබගේ පුහුණුවීම් වලට අදාල රෙදි, ඩයි, ඇතුළු සියලු අමුද්‍රව්‍ය සහ උපකරණ අප විසින් සපයන්නෙමු.
🟪 පොතක්, පන්සලක්, දිවා ආහාරය, රැගෙන එන්න
🔴 ඉහළ ගුණාත්මක භාවයක් සහ ඵලදායිත්වයකින් යුතු පාඨමාලාවක් ඔබ වෙත ලබාදීම උදෙසා
එක් පාඨමාලාවක් සඳහා 15 දෙනෙක් පමණක් සහභාගී කරගන්නෙමු.
🟪 පාඨමාලා ගාස්තුව රු 15000/= කි
☎ 0776326671 / 076 150 6802
"උඩරට බතික්"
CEYLON BATIK TRAINING CENTER
14/07/2024
14/07/2024
14/07/2024
30/06/2024
25/06/2024
22/06/2024
19/06/2024
17/06/2024