10/04/2026
Artemis II ගවේෂණ කණ්ඩායම සාර්ථකව චන්ද්‍රයා වටා ගමන් කර හෙට දින පෘථිවියට පැමිණීමට නියමිතය.
𝙊𝙧𝙞𝙤𝙣'𝙨 𝙡𝙞𝙫𝙚 𝙢𝙖𝙥 𝙩𝙧𝙖𝙘𝙠𝙞𝙣𝙜
URL - https://issinfo.net/artemis.html
🚀🌍
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from THE LECTURE HALL, Education, Ranwala, Kegalle.
THE LECTURE HALL (PVT) LTD is a registered company under the Companies Act No. 07 of 2007 of the Democratic Socialist Republic of Sri Lanka under the registration number PV 00292842 for the purpose of furthering professional education.
10/04/2026
Artemis II ගවේෂණ කණ්ඩායම සාර්ථකව චන්ද්‍රයා වටා ගමන් කර හෙට දින පෘථිවියට පැමිණීමට නියමිතය.
𝙊𝙧𝙞𝙤𝙣'𝙨 𝙡𝙞𝙫𝙚 𝙢𝙖𝙥 𝙩𝙧𝙖𝙘𝙠𝙞𝙣𝙜
URL - https://issinfo.net/artemis.html
🚀🌍
Health tips
11/03/2026
ඉරාන - ඇමරිකානු යුද්ධයේ පරස්පර විරෝධී උපායමාර්‍ගික අරමුණු
THE LECTURE HALL
09/03/2026
ඉරානයේ ෆටා-2 (Fattah-2) හයිර්පසොනික් මිසයිලය
ඉරානය විසින් මෑතකදී සිය වඩාත් දියුණුම 'ෆටා-2' (Fattah-2) හයිර්පසොනික් මිසයිලය හඳුන්වා දි ඇත. එය නවීන ගුවන් ආරක්ෂන පද්ධති මගහැර යාමට සමන් තාක්ෂණයකින් යුක්ත වන අතර, බටහිර ආසියාවේ ගැටුම් උග්‍ර කිරීමට සහ ගෝලිය ඉන්ධන සැපයුමට බාධා කිරීමට හේතු විය හැකි බවට අනතුරු ඇඟවේ.
තාක්ෂණික සුවිශේෂතා
📌 මැක් (Mach) 13 - 15 ක වේගය
ගබ්දයේ වේගය මෙන් 13-15 ගුණයක වේගයෙන් ගමන් කරමින් ගුවන් ආරක්ෂක පද්ධති අඩපණ කරයි.
📌 කිලෝමීටර 1,400 - 1,500 ක පරාසය
බටහිර ආසියාව පුරා පිහිටි ඉලක්ක සහ ඇමරිකානු කඳවුරු වෙත පහර දීමේ හැකියාව පවතී.
📌 හයිර්පසොනික් ග්ලයිඩ් වාහන (HGV - Hypersonic Glide Vehicle) තාක්ෂණය
අධික වේගයෙන් ගමන් කරන අතරතුර පියාසර මාවත වෙනස් කරමින් සතුරු ප්‍රහාර මගහැර යා හැක.
THE LECTURE HALL
04/03/2026
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වෙන පරිගණක පාඨමාලාව
⭕ පාඨමාලාව පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා 𝐉𝐨𝐢𝐧 𝐈𝐂𝐓 යනුවෙන් සඳහන් කර 𝟎𝟕𝟏𝟔𝟗𝟑𝟗𝟑𝟗𝟑 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න.
හෝ
⭕ පහත 𝐥𝐢𝐧𝐤 එක භාවිත කරන්න.
https://chat.whatsapp.com/HOtrZ0KNH4yBACfH7qFMP7?mode=gi_t
26/02/2026
විශ්වවිද්‍යාල සිසුන් සඳහා අනගි අවස්ථාවක්
18/11/2025
5 𝙒𝙖𝙮𝙨 𝙩𝙤 𝙎𝙩𝙤𝙥 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 𝙄𝙣𝙨𝙚𝙘𝙪𝙧𝙚 𝙞𝙣 𝙔𝙤𝙪𝙧 𝙍𝙚𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥𝙨 ❤️
𝙄𝙣𝙨𝙚𝙘𝙪𝙧𝙞𝙩𝙮 𝙘𝙖𝙣 𝙘𝙧𝙚𝙚𝙥 𝙞𝙣𝙩𝙤 𝙚𝙫𝙚𝙣 𝙩𝙝𝙚 𝙨𝙩𝙧𝙤𝙣𝙜𝙚𝙨𝙩 𝙧𝙚𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥𝙨, 𝙗𝙪𝙩 𝙮𝙤𝙪 𝙝𝙖𝙫𝙚 𝙩𝙝𝙚 𝙥𝙤𝙬𝙚𝙧 𝙩𝙤 𝙤𝙫𝙚𝙧𝙘𝙤𝙢𝙚 𝙞𝙩! 𝙃𝙚𝙧𝙚 𝙖𝙧𝙚 5 𝙠𝙚𝙮 𝙨𝙩𝙧𝙖𝙩𝙚𝙜𝙞𝙚𝙨 𝙩𝙤 𝙗𝙪𝙞𝙡𝙙 𝙢𝙤𝙧𝙚 𝙘𝙤𝙣𝙛𝙞𝙙𝙚𝙣𝙘𝙚 𝙖𝙣𝙙 𝙘𝙤𝙣𝙣𝙚𝙘𝙩𝙞𝙤𝙣:
𝙎𝙩𝙤𝙥 𝙩𝙧𝙮𝙞𝙣𝙜 𝙩𝙤 𝙧𝙚𝙖𝙙 𝙢𝙞𝙣𝙙𝙨: Communication is key! Instead of guessing, openly share your thoughts and feelings.
𝙎𝙩𝙤𝙥 𝙡𝙤𝙤𝙠𝙞𝙣𝙜 𝙛𝙤𝙧 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝙧𝙚𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥𝙨: No relationship is flawless. Embrace imperfections and focus on growth together.
𝙎𝙩𝙤𝙥 𝙟𝙪𝙙𝙜𝙞𝙣𝙜 𝙘𝙪𝙧𝙧𝙚𝙣𝙩 𝙧𝙚𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥𝙨 𝙗𝙖𝙨𝙚𝙙 𝙤𝙣 𝙥𝙖𝙨𝙩 𝙤𝙣𝙚𝙨: Every relationship is unique. Give your current partner a fresh start.
𝙎𝙩𝙤𝙥 𝙞𝙣𝙫𝙚𝙣𝙩𝙞𝙣𝙜 𝙥𝙧𝙤𝙗𝙡𝙚𝙢𝙨 𝙩𝙝𝙖𝙩 𝙙𝙤𝙣'𝙩 𝙚𝙭𝙞𝙨𝙩: Our minds can play tricks on us. Challenge negative thoughts and seek reassurance when needed.
𝙎𝙩𝙤𝙥 𝙛𝙤𝙘𝙪𝙨𝙞𝙣𝙜 𝙤𝙣 𝙩𝙝𝙚 𝙣𝙚𝙜𝙖𝙩𝙞𝙫𝙚𝙨: Shift your perspective to appreciate all the wonderful aspects of your relationship.
05/04/2025
මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද -
📌 සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් කළ සිසුන්
📌 රැකියා අපේක්ෂිතයන්
📌 විශ්වවිද්‍යාල සිසුන්
📌 ගුරුවරුන්
📌 ස්වයං රැකියාවල නිරතවන අය
📌 පරිපාලන නිලධාරීන්
⭕ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.
⭕ මාර්ගගතව (𝐎𝐍𝐋𝐈𝐍𝐄) දේශන පැවැත්වෙන නිසා ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි අතර ජංගම දුරකථනයකින් වුවද සම්බන්ධ විය හැකිය.
⭕ සෑම දේශනයකටම කල් ඉකුත් නොවන 𝐕𝐢𝐝𝐞𝐨 𝐫𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠𝐬 ලබාදෙනු ලැබේ.
⭕ පාඨමාලාව අවසානයේ පැවැත්වෙන විභාගයට මුහුණ දී ඉන් සමත් වන ඔබට අපගේ ආයතනයෙන් පිරිනමන සහතික පත්‍රය නිවසටම ගෙන්වා ගත හැක.
⭕ පාඨමාලාවට අදාළ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 𝟓,𝟎𝟎𝟎 ක් වන අතර වෙනත් සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත.
⭕ පාඨමාලාවට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන 𝟐𝟎𝟐𝟓 අප්‍රේල් මස 𝟎𝟕 වන සඳුදා දින රාත්‍රී 𝟖.𝟎𝟎 ට පැවැත්වේ. මේ සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.
⭕ පාඨමාලාව පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා 𝐉𝐨𝐢𝐧 𝐈𝐂𝐓 යනුවෙන් සඳහන් කර 𝟎𝟕𝟏𝟔𝟗𝟑𝟗𝟑𝟗𝟑 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න.
හෝ
⭕ පහත 𝐥𝐢𝐧𝐤 එක භාවිත කරන්න.
https://chat.whatsapp.com/Gp8Mj5zrPro8D6L5AH33K4
මෙම පාඨමාලාව කවුරුන් සඳහා ද -
📌 උසස් පෙළ අවසන් කළ සිසුන්

THE LECTURE HALL Education
08/01/2025

⭕ පාඨමාලාවට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන 2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රී 7.00 ට පැවැත්වේ. මේ සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.
⭕ පාඨමාලාව පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා 𝐉𝐨𝐢𝐧 𝐈𝐂𝐓 යනුවෙන් සඳහන් කර 𝟎𝟕𝟏𝟔𝟗𝟑𝟗𝟑𝟗𝟑 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න.
හෝ
⭕ පහත 𝐥𝐢𝐧𝐤 එක භාවිත කරන්න.
https://chat.whatsapp.com/Gp8Mj5zrPro8D6L5AH33K4
12/08/2024
⭕ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර පාඨමාලාව අවසානයේ පැවැත්වෙන විභාගයට මුහුණ දී ඉන් සමත් වන ඔබට අපගේ ආයතනයෙන් පිරිනමන සහතික පත්‍රය නිවසටම ගෙන්වා ගත හැක.
⭕ පාඨමාලාවට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන 𝟐𝟎𝟐𝟒 අගෝස්තු මස 𝟐𝟑 වන දින රාත්‍රී 𝟕.𝟎𝟎 ට පැවැත්වේ. මේ සඳහා නොමිලේ සම්බන්ධ විය හැක.
⭕ මාර්ගගතව (𝐎𝐍𝐋𝐈𝐍𝐄) දේශන පැවැත්වෙන නිසා ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි අතර ජංගම දුරකථනයකින් වුවද සම්බන්ධ විය හැකිය.
⭕ සෑම දේශනයකටම කල් ඉකුත් නොවන 𝐕𝐢𝐝𝐞𝐨 𝐫𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠𝐬 ලබාදෙනු ලැබේ.
⭕ පාඨමාලාවට අදාළ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 𝟓,𝟎𝟎𝟎 ක් වන අතර වෙනත් සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත.
⭕ පාඨමාලාව පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා 𝐉𝐨𝐢𝐧 𝐈𝐂𝐓 යනුවෙන් සඳහන් කර 𝟎𝟕𝟏 𝟔 𝟗𝟑 𝟗𝟑 𝟗𝟑 ට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න.
හෝ
⭕ පහත 𝐥𝐢𝐧𝐤 එක භාවිත කරන්න
https://chat.whatsapp.com/DlMMKblXYX4Jhgah1fRvH6