08/03/2025
තාක්ෂණික ශිල්පීන් සහ ආරක්ෂක වෘත්තිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති නොමිලේ පවත්වනු ලබන අපගේ එක්දින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වන්න
01 100% ප්‍රයෝගික පුහුනුව
02 පාඨමාලා අන්තර්ගතය Analog Camera IP Camera System, සවිකිරීම ක්‍රියාකාරිත්වය සම්පූර්ණ 100%ක ප්‍රායෝගික පුහුණුවක් . (mobile app install & IP Address using the Computer පුහුණුව සමඟින්)
03 ඔබගේ පුහුණු වීම් කටයුතු සදහා නවින CCTV කැමරා උපකරන
06 වෘත්තීයට අදාල සියළුම ගැටළු වලට සහය
ඔබට මෙම පුහුනුව සදහා සහබාගිවීමට කැමැතක් ඇත්නම් WhatApp ලින්ක් එක මගින් වැඩිදුර තොරතුරු ලබාගන්න
වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර සඳහා කරුණාකර මෙම පහත යොමුව වෙත පිවිසෙන්න
https://forms.gle/97DCzpGvWRX7Q2Wv6
04/03/2025
ඒක්දින CCTV පාඨමාලාව..( පැය 08ක)..
01 100% ප්‍රයෝගික පුහුනුව (මූලික කිසිදු දැණුමක් අවශ්යාය නැත.)
02 පාඨමාලා අන්තර්ගතය Analog Camera (AHD,HDCVI,HDTVI ) IP Camera System, සවිකිරීම ක්‍රියාකාරිත්වය සම්පූර්ණ 100%ක ප්‍රායෝගික පුහුණුවක් . (mobile app install & IP Address using the Computer පුහුණුව සමඟින්)
03 ඔබගේ පුහුණු වීම් කටයුතු සදහා නවින CCTV කැමරා උපකරන
04 අවසාන පරික්ශනය සදහා කැමරා 4 පද්දනියක් තනිව සවිකිරිම (සමත් වීමට නොහැකි අය සදහා ඊලග පාඨමාලා දිනයේ නැවත නොමිලේ පුහුණුවීම්)
05 සාර්ථකව පාඨමාලාව අවසන්කරන අය සදහා පිලිගත් සහතිකයක්
06 පාඨමාලා වෙන් පසු වෘත්තීයට අදාල සියළුම ගැටළු වලට සහය
07 එක්දිනකට සහබාගිකරගනුලබන්නෙ 5 පමනක් වන බැවින් ලියාපදින්චිය සදහා රැ1000 අත්තිකාරම් මුදලක් අයකෙරෙයි
08 පාඨමාලා ගාස්තුව රු 4000යි. වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ ( පාඨමාලාව සැම ඉරිදා දිනයකදීම උදේ 9ට ආරම්භවේ)
ඔබට මෙම පුහුනුව සදහා සහබාගිවීමට කැමැතක් ඇත්නම් 076 360 99 22 දුරකතන අංකය ඇමතීමෙන් හෝ WhatApp ලින්ක් එක මගින් වැඩිදුර තොරතුරු ලබාගන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
CCTV Training Courses
WhatsApp Group Invite
29/04/2021
2021.04.25 වන දින CCTV පාඨමාලාව පුහුණුවීම් අතරතුර
14/04/2021
ඔබ සැමට සතුට,නිදහස පිරි නීරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා.
07/04/2021
ඒක්දින CCTV පාඨමාලාව..( පැය 08ක)..
01 100% ප්‍රයෝගික පුහුනුව (මූලික කිසිදු දැණුමක් අවශ්යාය නැත.)
02 පාඨමාලා අන්තර්ගතය Analog Camera (AHD,HDCVI,HDTVI ) IP Camera System, සවිකිරීම ක්‍රියාකාරිත්වය සම්පූර්ණ 100%ක ප්‍රායෝගික පුහුණුවක් . (mobile app install & IP Address using the Computer පුහුණුව සමඟින්)
03 ඔබගේ පුහුණු වීම් කටයුතු සදහා නවින CCTV කැමරා උපකරන
04 අවසාන පරික්ශනය සදහා කැමරා 4 පද්දනියක් තනිව සවිකිරිම (සමත් වීමට නොහැකි අය සදහා ඊලග පාඨමාලා දිනයේ නැවත නොමිලේ පුහුණුවීම්)
05 සාර්ථකව පාඨමාලාව අවසන්කරන අය සදහා පිලිගත් සහතිකයක්
06 පාඨමාලා වෙන් පසු වෘත්තීයට අදාල සියළුම ගැටළු වලට සහය
07 එක්දිනකට සහබාගිකරගනුලබන්නෙ 5 පමනක් වන බැවින් ලියාපදින්චිය සදහා රැ1000 අත්තිකාරම් මුදලක් අයකෙරෙයි
08 පාඨමාලා ගාස්තුව රු 4000යි. වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ ( පාඨමාලාව සැම ඉරිදා දිනයකදීම උදේ 9ට ආරම්භවේ)
ඔබට මෙම පුහුනුව සදහා සහබාගිවීමට කැමැතක් ඇත්නම් 076 360 99 23 දුරකතන අංකය ඇමතීමෙන් හෝ WhatApp ලින්ක් එක මගින් වැඩිදුර තොරතුරු ලබාගන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
https://chat.whatsapp.com/IbhhKnhWo4905FIqhtZhru