WealthLens

WealthLens Add Value for your life!!

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 24-August-2026 🇱🇰 ゚viralシ                 📈🇱🇰Follow “WealthLens” for daily financial updates.✅
24/08/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 24-August-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

📊 CSE Market Insight | ඉවසීමත් Investment Strategy එකක්!කොටස් වෙළඳපොළේ හැමදාම ලොකු movement එකක් බලාපොරොත්තු වෙන එක අවශ්...
16/08/2026

📊 CSE Market Insight | ඉවසීමත් Investment Strategy එකක්!

කොටස් වෙළඳපොළේ හැමදාම ලොකු movement එකක් බලාපොරොත්තු වෙන එක අවශ්‍ය නැහැ.

📈 14 August 2026 – CSE Closing

🔹 ASPI – 21,644.01 | +105.01 (+0.49%)
🔹 S&P SL20 – 6,080.20 | +48.11 (+0.80%)

අද වෙළඳපොළේ තියෙන්නේ gradual movement එකක්. ලොකු rally එකක් නැති නිසාම “Market එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ” කියලා හිතන්නත් එපා.

💡 මේ වගේ අවස්ථාවක investor කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕනේ?

❌ හැමදාම trade කරන්න ඕනේ කියලා හිතන්න එපා.
❌ Short-term price movement එකක් දැකලා FOMO වෙන්න එපා.
❌ “Stock එක අද 5%ක් ගියා… මටත් දැන් ගන්න ඕනේ” කියලා chase කරන්න එපා.

✅ Good companies හඳුනාගන්න.
✅ Valuation එක බලන්න.
✅ Company fundamentals follow කරන්න.
✅ ඔබේ investment objective එක මත තීරණ ගන්න.
✅ Opportunity එකක් එනකම් patience තියන්න.

📌 Remember:

කොටස් වෙළඳපොළේ සෑම දවසක්ම profit ගන්න දවසක් නොවෙයි.

සමහර දවස්වල බලා සිටීමත් investment decision එකක්. 🧠📈

අද market එකේ ලොකු movement එකක් නැති වුණත්, ඔබේ knowledge එක වැඩි කරගන්න මේ කාලය use කරන්න.

See Today. Grow Tomorrow.
WealthLens 💰📊

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 07-August-2026 🇱🇰 ゚viralシ                 📈🇱🇰Follow “WealthLens” for daily financial updates.✅
07/08/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 07-August-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 06-August-2026 🇱🇰 ゚viralシ                 📈🇱🇰Follow “WealthLens” for daily financial updates.✅
06/08/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 06-August-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

22/07/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 22-July-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 21-July-2026 🇱🇰 ゚viralシ                 📈🇱🇰Follow “WealthLens” for daily financial updates.✅
21/07/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 21-July-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

15/07/2026

📊 𝐃𝐚𝐢𝐥𝐲 𝐌𝐚𝐫𝐤𝐞𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞 — 16-July-2026 🇱🇰

゚viralシ 📈🇱🇰

Follow “WealthLens” for daily financial updates.✅

12/07/2026

🇱🇰 ශ්‍රී ලංකාවට ලැබුණු ලෝකයේ අලුත්ම පිළිගැනීම! 🌍
Upper Middle Income Country කාණ්ඩයට නැවතත් එක් වූ ශ්‍රී ලංකාවට මෙයින් ලැබෙන වාසි මොනවාද? ආයෝජකයන්ට සහ අපේ ආර්ථිකයට ඇති බලපෑම කුමක්ද? 🤔
වීඩියෝවෙන් බලමු! 👇

Address

Kegalle

Telephone

+94719757845

Website

Alerts

Be the first to know and let us send you an email when WealthLens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WealthLens:

Shortcuts

Share