09/08/2026
Tomorrow is not the day to be afraid of the question paper…
It’s the day to show what you’ve built through all those sleepless nights. ❤️🔥
මාස ගණනක් මහන්සි වුණා…
දවස් ගණනක් නැවත නැවත පාඩම් කළා…
Now, it’s your time to perform.
හිත සන්සුන් කරගන්න.
ප්‍රශ්නය හොඳින් කියවන්න.
Trust your preparation. Trust yourself.
🔥 No Fear. No Doubt. Just Focus.
Go & Give Your Best!
හෙට ලියන්නේ තවත් එක් Paper එකක් නෙමෙයි…
ඔබේ මහන්සියට ඔබම දෙන පිළිතුරයි. 🌿
MAKE IT COUNT. ✨
— Prabash Attanayake
Biology | B.Sc. | M.Sc. | PGDE