Puwakdeniya Kanishta Vidyalaya

Puwakdeniya Kanishta Vidyalaya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Puwakdeniya Kanishta Vidyalaya, School, Puwakdeniya, Kegalle.

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 08/11/2025

නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියකට සුබ පැතුම් චම්පා නිල්මිණි ගුරු සහෝදරියනි.

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 07/10/2025

ගුරු පරපුරට
ගරු බුහුමන්......
කෑ/ පුවක්දෙණිය ක.වි.

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 04/10/2025

සුන්දර ළමා දිනයකට අපේ දරුවන් කැඳවීමට පාසලේ සියලුම දෙනා සතුටින් සැරසුණා...

02/10/2025

අපේ මැඩම් ❤️

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 02/10/2025

2025 ලෝක ළමා දිනයට සමගාමීව, කෑ/ පුවක්දෙණිය ආදර්ශ විද්‍යාලයේ පැවති ළමාදින සැමරුම් අවස්ථා...
"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 11/09/2025

විරුවන් දැයට පිදුමට
සරු හෙට ලොවක් තැනුමට
ගුරු දෙගුරු හා සහයට
අරුණැල්ල විදු අරණට......

Photos from Puwakdeniya Kanishta Vidyalaya's post 10/07/2025

දිවයින පුරා සියලුම පාසල් තුල ක්‍රියාත්මක වන "Clean Sri Lanka " වැඩසටහන තුළ Clean School : Clean steps : - safe place" යන තේමාව යටතේ, සුව පහසු ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම සහ වේගයෙන් පැතිර යන ඩෙංගු උවදුර අවම කිරීම අරමුණු කොට ගෙන කෑ/පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කරන ලද වැඩසටහන 2025.07.09 දින දවස පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. මේ සඳහා දෙමාපියන්, ගුරුභවතුන්, දූදරුවන් සහ වි⁣ශේෂයෙන් බෙරගල යුධ හමුදා පුහුණු කඳවුරේ නිළධාරි මහතුන්ගෙන් ලැබුණු දායකත්වය ස්තූති පූර්වකව සිහිපත් කරමු.

08/07/2025
Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Puwakdeniya
Kegalle