Puwakdeniya Kanishta Vidyalaya

Puwakdeniya Kanishta Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Puwakdeniya Kanishta Vidyalaya, School, Puwakdeniya, Kegalle.

නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියකට සුබ පැතුම් චම්පා නිල්මිණි ගුරු සහෝදරියනි.
08/11/2025

නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියකට සුබ පැතුම් චම්පා නිල්මිණි ගුරු සහෝදරියනි.

ගුරු පරපුරටගරු බුහුමන්...... කෑ/ පුවක්දෙණිය ක.වි.
07/10/2025

ගුරු පරපුරට
ගරු බුහුමන්......
කෑ/ පුවක්දෙණිය ක.වි.

සුන්දර ළමා දිනයකට අපේ දරුවන් කැඳවීමට පාසලේ සියලුම දෙනා සතුටින් සැරසුණා...
04/10/2025

සුන්දර ළමා දිනයකට අපේ දරුවන් කැඳවීමට පාසලේ සියලුම දෙනා සතුටින් සැරසුණා...

අපේ මැඩම් ❤️
02/10/2025

අපේ මැඩම් ❤️

2025 ලෝක ළමා දිනයට සමගාමීව, කෑ/ පුවක්දෙණිය ආදර්ශ විද්‍යාලයේ පැවති ළමාදින සැමරුම් අවස්ථා..."ආදරෙන් සුරකින්න - අපට ලොව දින...
02/10/2025

2025 ලෝක ළමා දිනයට සමගාමීව, කෑ/ පුවක්දෙණිය ආදර්ශ විද්‍යාලයේ පැවති ළමාදින සැමරුම් අවස්ථා...
"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

විරුවන් දැයට පිදුමටසරු හෙට ලොවක් තැනුමට ගුරු දෙගුරු හා සහයටඅරුණැල්ල විදු අරණට......
11/09/2025

විරුවන් දැයට පිදුමට
සරු හෙට ලොවක් තැනුමට
ගුරු දෙගුරු හා සහයට
අරුණැල්ල විදු අරණට......

දිවයින පුරා සියලුම පාසල් තුල ක්‍රියාත්මක වන "Clean Sri Lanka " වැඩසටහන තුළ Clean School : Clean steps : - safe place" යන...
10/07/2025

දිවයින පුරා සියලුම පාසල් තුල ක්‍රියාත්මක වන "Clean Sri Lanka " වැඩසටහන තුළ Clean School : Clean steps : - safe place" යන තේමාව යටතේ, සුව පහසු ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම සහ වේගයෙන් පැතිර යන ඩෙංගු උවදුර අවම කිරීම අරමුණු කොට ගෙන කෑ/පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කරන ලද වැඩසටහන 2025.07.09 දින දවස පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. මේ සඳහා දෙමාපියන්, ගුරුභවතුන්, දූදරුවන් සහ වි⁣ශේෂයෙන් බෙරගල යුධ හමුදා පුහුණු කඳවුරේ නිළධාරි මහතුන්ගෙන් ලැබුණු දායකත්වය ස්තූති පූර්වකව සිහිපත් කරමු.

08/07/2025

Address

Puwakdeniya
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Puwakdeniya Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category