Onitway - ඔනිට්වේ

Onitway - ඔනිට්වේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Onitway - ඔනිට්වේ, Education, Kegalle, Kegalle.

විද්‍යාව ගණිතය තුන් වන වාරයේ නව පන්ති ආරම්භය
05/09/2026

විද්‍යාව ගණිතය තුන් වන වාරයේ නව පන්ති ආරම්භය

මෙවර ශිශ්‍යත්ව විභාගය සදහා මුහුන දෙන දරුවන් වෙනුවෙන් විශේෂ අශිර්වාද සෙත් පිරිත් දේශණාවක් අප අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැ...
07/08/2026

මෙවර ශිශ්‍යත්ව විභාගය සදහා මුහුන දෙන දරුවන් වෙනුවෙන් විශේෂ අශිර්වාද සෙත් පිරිත් දේශණාවක් අප අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණි

ඓතිහාසික දැදිගම රාජමහා විහාරය හුනුවල රාජමහා විහාරය යන උභය විහාරාධිපති සතර කෝරල මහ දිසාවේ ද්විතිය සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී සිරිනිවාස ඔත්නාපිටියේ විමල අභිධාන අති ගෞරව්ණීය නායක මා හිමි පානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පිංකම සදහා පූර්ණ අනුග්‍රහය ඔනිට්වේ අධ්‍යාපන ආයතනයේ ආචාර්‍ය මණ්ඩලය දරණු ලැබීය

මෙවර විභාගය සදහා ඉදිරිපත් වන විශාල පිරිසක් මේ සදහා සම්බන්ද විය

දැදිගම අවට සියලු දෙනා පැමිනෙන්න
05/08/2026

දැදිගම අවට සියලු දෙනා පැමිනෙන්න

25/07/2026
11/05/2026

දැදිගම Onitway අධ්‍යාපන ආධ්‍යාපන ආයතනය සදහා දෙමළ විශය ඉගැන්වීමට සුදුසුකම් සහිත ගුරුවරයෙක් අවශ්‍යයි
0711941711

20/04/2026

අද දින උදෑසන අප ආයතන පරිශ්‍රය නව අධ්‍යන වාරය සදහා වැඩ අර්මභ කලා

Address

Kegalle
Kegalle

Telephone

+94714024899

Website

Alerts

Be the first to know and let us send you an email when Onitway - ඔනිට්වේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category