Yatapana Kanishta Vidyalaya

Yatapana Kanishta Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yatapana Kanishta Vidyalaya, School, Kegalle.

09/01/2024

පළමුව තමාව හදුනාගන්නා මිනිසා පසුව මුලු ලොවම හදුනාගනී.
~සොක්‍රටීස් ~

ශ්‍රියානි ගුරුමහත්මිය වෙනුවෙන් පැවැති ගුරු උපහාර උලෙළ හා ආශිර්වාද පූජාව...
06/01/2023

ශ්‍රියානි ගුරුමහත්මිය වෙනුවෙන් පැවැති ගුරු උපහාර උලෙළ හා ආශිර්වාද පූජාව...

ඔස්ට්‍රේලියානු findex ආයතනයේ මෘදුකාංග ඉන්ජිනේරු අජිත් මාරියෝ මහතා විසින් කෑ/ යටපාන කනිශ්ඨ විද්‍යාලයට  ලැප්ටොප් පරිගනක පර...
28/01/2022

ඔස්ට්‍රේලියානු findex ආයතනයේ මෘදුකාංග ඉන්ජිනේරු අජිත් මාරියෝ මහතා විසින් කෑ/ යටපාන කනිශ්ඨ විද්‍යාලයට ලැප්ටොප් පරිගනක පරිත්‍යාග කිරීම හා පාසලේ පරිගණක විද්‍යාගාරය නිරීක්ෂණය

කෑ/යටපාන කනිශ්ඨ විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැලදවීම
28/01/2022

කෑ/යටපාන කනිශ්ඨ විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැලදවීම

යටපාන කනිශ්ඨ විදුහලේ බුදුමැදුරේ නව බුදුරුවක් තැන්පත් කිරීම හා නව වසරේ පලමු පාසල් ආරම්භය...
28/01/2022

යටපාන කනිශ්ඨ විදුහලේ බුදුමැදුරේ නව බුදුරුවක් තැන්පත් කිරීම හා නව වසරේ පලමු පාසල් ආරම්භය...

විද්‍යාලයේ නර්තන කණ්ඩායම
09/04/2021

විද්‍යාලයේ නර්තන කණ්ඩායම

අපි අවුරුදු චාරිත්‍ර ඉටුකළා .
09/04/2021

අපි අවුරුදු චාරිත්‍ර ඉටුකළා .

6 ශ්‍රේණිය අපි රස කෑමක් හැදුවා..
27/02/2021

6 ශ්‍රේණිය අපි රස කෑමක් හැදුවා..

ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් වල නිරත වන අපි
27/02/2021

ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් වල නිරත වන අපි

පුංචි අපේ උදා රැස්වීම...
27/02/2021

පුංචි අපේ උදා රැස්වීම...

පොල පැවැත්වීමෙන් ලද මූල්‍ය පහසුකම් මත ගුරුවරුන්ගේ, ශිෂ්‍ය/ශිෂ්‍යයාවන්ගේ හා දෙමව්පියන් අතින්   හැඩවන පාසල...
27/02/2021

පොල පැවැත්වීමෙන් ලද මූල්‍ය පහසුකම් මත ගුරුවරුන්ගේ, ශිෂ්‍ය/ශිෂ්‍යයාවන්ගේ හා දෙමව්පියන් අතින් හැඩවන පාසල...

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Yatapana Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category