Sri Lanka School of Animal Husbandry Seeppukulama

Sri Lanka School of Animal Husbandry Seeppukulama සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලය
2022-2024 කණ්ඩායම

03/07/2026

ඉස්සර හැමදාම හවසට ☹️

02/07/2026

අපේ දන්සල 🖤

2022-2024 ආදි විද්‍යාලීයන් විසින් 5 වන වරටත් සංවිදානය කරන්නට යෙදුන අයිස් ක්‍රීම් දන්සල සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලය ...
01/07/2026

2022-2024 ආදි විද්‍යාලීයන් විසින් 5 වන වරටත් සංවිදානය කරන්නට යෙදුන අයිස් ක්‍රීම් දන්සල සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලය ඉදිරිපිටදී 29 වන පොසොන් පොහෝ දින ඉතාමත් සාර්තකව පවත්වන ලදී....
ඒ මහඟු පින්කම වෙනුවෙන් දායක වූ විද්‍යාලයේ 2022-2024 සහෝදරත්වයටත් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ටත් විදුහල්පතිනිය ප්‍රමුක විද්‍යාලිය කාර්‍ය මංඩලයටත් විවිද අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් ස්තූතිය පුදකර සිටින්නෙමු

/S/22
#සඹදඅපි
#බැජියො

``කොච්චර කල් ගියත් කවුරු ආවා ගියත් ඔයාලව අමතක නෑ අයියේ ☹️´´                                                   ආදරනීය ඩීස...
30/06/2026

``කොච්චර කල් ගියත් කවුරු ආවා ගියත් ඔයාලව අමතක නෑ අයියේ ☹️´´
ආදරනීය ඩීසල් 🖤🐕

පොසොන් සඳයි මහකනදරාවයි
28/06/2026

පොසොන් සඳයි මහකනදරාවයි

27/06/2026

සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ 2022-2024 ආදි ශිෂ්‍යයන් විසින් සිව් වන වරටත් සංවිදානය කරන අයිස් ක්‍රීම් දන්සල
ජූනි මස 29 වන පොසොන් පොහෝ දින සීප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වේ.
…
ැමට_බැති_සිතින්_ආරාදනා.

19/05/2026

Memories are timeless treasures of the heart 💖✨️💐🌸

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka School of Animal Husbandry Seeppukulama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share