Sujith Dissanayake

Sujith Dissanayake ප්‍රතිඵල මත ගොඩනැගෙන ICT සන්නාමය🏆💯

සීග්‍රයෙන්ම වර්ධනය වන ප්‍රදේශයේ හොඳම ICT පංතිය..🚀🗓️2027 A/L (සෑම බ්‍රහස්පතින්දාවකම)    • ​සවස 6.30 - 8.30: Theory    • ​...
07/04/2026

සීග්‍රයෙන්ම වර්ධනය වන ප්‍රදේශයේ හොඳම ICT පංතිය..🚀

🗓️2027 A/L (සෑම බ්‍රහස්පතින්දාවකම)
• ​සවස 6.30 - 8.30: Theory
• ​සවස 8.30 - 9.30: Night Paper Serious
• ​සවස 9.30 - 10.30: Night Paper Discussion

​🗓️ 2028 A/L (සෑම බ්‍රහස්පතින්දාවකම)
• ​සවස 4.30 - 6.30: Theory

📍 සමාධි - මාවිඇල

✅විෂය නිර්දේශය මුල සිට සරලව, ප්‍රායෝගිකව හොඳම තැනකින් ඉගෙන ගන්න ඔයත් එන්න..

පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා..!🤍☸💫​
31/03/2026

පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා..!🤍☸💫

⭕2028 A/L Theory | Technology2028 A/L තාක්ෂණවේදී විෂය ධාරාවේ ET | SFT | ICT විශිෂ්ටයන්ගෙන් ඉගෙන ගන්න එන්න.​🗓️ මාර්තු 29 ...
25/03/2026

⭕2028 A/L Theory | Technology

2028 A/L තාක්ෂණවේදී විෂය ධාරාවේ ET | SFT | ICT විශිෂ්ටයන්ගෙන් ඉගෙන ගන්න එන්න.

​🗓️ මාර්තු 29 ඉරිදා
📍 පේරාදෙණිය උසස් අධ්‍යාපන ආයතනය - කුලියාපිටිය

තැන තැන අතරමං නොවී ඔබේ තාක්ෂණික සිහිනයට හරිම පාරෙන් යමු! 🚀

17/03/2026

Need For Speed Game එකේ තිබ්බ BMW M3 GTR Car එක..🚀

2028 | ඔබ සූදානම්ද?😍⭕නව පන්ති ආරම්භය🗓️මාර්තු 08 වනදා සිට...⏰ප.ව 1.30 සිට 3.30 දක්වා📍කුලියාපිටිය - LTC උසස් අධ්‍යාපන ආයතන...
07/03/2026

2028 | ඔබ සූදානම්ද?😍

⭕නව පන්ති ආරම්භය

🗓️මාර්තු 08 වනදා සිට...
⏰ප.ව 1.30 සිට 3.30 දක්වා
📍කුලියාපිටිය - LTC උසස් අධ්‍යාපන ආයතනයේදී..

✅විභාගයට මාස 3කත් කලින් සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය.
✅සරල සිද්ධාන්ත පැහැදිලි කිරීම්.
✅ප්‍රායෝගික පුහුණුව.
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

​ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න ඔයත් සම්බන්ධ වන්න.

📞076 909 3097

ඉගැන්වීමක් පමණක්ම නොව, විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන නිවැරදි මගපෙන්වීමක්!🚀🎯​දිස්ත්‍රික් මට්ටමේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත්...
02/03/2026

ඉගැන්වීමක් පමණක්ම නොව, විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන නිවැරදි මගපෙන්වීමක්!🚀🎯

​දිස්ත්‍රික් මට්ටමේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත් සිසුන් බිහිකළ ප්‍රදේශයේ හොඳම ICT පංතිය...

⭕2028 නව පන්ති ආරම්භය

🗓️මාර්තු 05 වනදා සිට...
⏰සවස 4.30 සිට 6.30 දක්වා
📍සමාධි උසස් අධ්‍යාපන ආයතනයේදී..

✅විභාගයට මාස 3කත් කලින් සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය.
✅සරල සිද්ධාන්ත පැහැදිලි කිරීම්.
✅ප්‍රායෝගික පුහුණුව.
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

​ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න.

📞 076 909 3097

ඉගැන්වීමක් පමණක්ම නොව, විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන නිවැරදි මගපෙන්වීමක්!🚀🎯⭕2028 නව පන්ති ආරම්භය🗓️මාර්තු 08 වනදා සිට...⏰ප.ව...
02/03/2026

ඉගැන්වීමක් පමණක්ම නොව, විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන නිවැරදි මගපෙන්වීමක්!🚀🎯

⭕2028 නව පන්ති ආරම්භය

🗓️මාර්තු 08 වනදා සිට...
⏰ප.ව 1.30 සිට 3.30 දක්වා
📍කුලියාපිටිය - LTC උසස් අධ්‍යාපන ආයතනයේදී..

✅විභාගයට මාස 3කත් කලින් සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය.
✅සරල සිද්ධාන්ත පැහැදිලි කිරීම්.
✅ප්‍රායෝගික පුහුණුව.
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

​ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න.

📞 076 909 3097

2026 AL ICT | Theory⭕පයිතන් (Python) පාඩම ඇරඹුණා...✅විභාගයට කලින් Syllabus එක ඉවර කරගන්න තියන හරිම තැන✅පසුගිය පාඩම් සහ ඒ...
27/02/2026

2026 AL ICT | Theory

⭕පයිතන් (Python) පාඩම ඇරඹුණා...

✅විභාගයට කලින් Syllabus එක ඉවර කරගන්න තියන හරිම තැන

✅පසුගිය පාඩම් සහ ඒවාට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සියල්ල ආවරණය කර අවසන්

⏰සෑම ඉරිදාවකම පෙ.ව 8.30 සිට ප.ව 10.30 දක්වා
🏢LTC - Kuliyapitiya

2027 AL ICT | Theory⭕මෙහෙයුම් පද්ධති පාඩම ඇරඹුණා...✅විභාගයට කලින් Syllabus එක ඉවර කරගන්න තියන හරිම තැන✅1,2,3,4 පාඩම් සහ ...
21/02/2026

2027 AL ICT | Theory

⭕මෙහෙයුම් පද්ධති පාඩම ඇරඹුණා...

✅විභාගයට කලින් Syllabus එක ඉවර කරගන්න තියන හරිම තැන

✅1,2,3,4 පාඩම් සහ ඒවාට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සියල්ල ආවරණය කර අවසන්

⏰සෑම ඉරිදාවකම පෙ.ව 11.00 සිට ප.ව 1.00 දක්වා
🏢LTC - Kuliyapitiya

තැන තැන ගිහින් අතරමං නොවී කල් තියාම හරිම තැනට එන්න..😍

ඔයාගෙ මහන්සියෙ,කැපවීමෙ ඵලය නෙලන්නට කාලය ඇවිල්ලා..බය වෙන්න එපා.උත්සාහයේ ප්‍රතිඵලය අනිවාර්‍යෙන්ම ලැබෙයි.ඔයාගෙ උපරිමය කරන්න...
16/02/2026

ඔයාගෙ මහන්සියෙ,කැපවීමෙ ඵලය නෙලන්නට කාලය ඇවිල්ලා..බය වෙන්න එපා.උත්සාහයේ ප්‍රතිඵලය අනිවාර්‍යෙන්ම ලැබෙයි.ඔයාගෙ උපරිමය කරන්න.ජය වේවා..!🥳❤🎯

Good Luck!

22/01/2026

ඔයාට ඔයාගෙ අතීතයෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගන්න පුලුවන්..🚀

"You can add a lot of things to your life from the past."

🌐 Cloud Computing (වලාකුළු පරිගණකකරණය) යනු කුමක්ද?ICT හදාරන ඔයාට වැදගත් වන Cloud Computing ගැන සරලව දැන ගනිමු.💡✅​Cloud C...
07/01/2026

🌐 Cloud Computing (වලාකුළු පරිගණකකරණය) යනු කුමක්ද?

ICT හදාරන ඔයාට වැදගත් වන Cloud Computing ගැන සරලව දැන ගනිමු.💡

✅​Cloud Computing කියන්නේ ඉතා සරලව කිවහොත්, අපට අවශ්‍ය දත්ත ගබඩා කිරීමේ පහසුකම් (Storage), මෘදුකාංග (Software) සහ සැකසුම් බලය (Processing Power) අපේම පරිගණකයක තබා ගන්නේ නැතිව අන්තර්ජාලය හරහා සේවාවක් ලෙස ලබා ගැනීමයි.

​පහත කරුණු 3 හරහා මෙහි මූලිකාංග මතක තබා ගනිමු:

​🛠️ Cloud Service Models (සේවා ආකෘති)
​විභාගයට ඉතාමත් වැදගත් වන කොටසකි:

​1️⃣ SaaS (Software as a Service):
මෘදුකාංගයක් අන්තර්ජාලය හරහා කෙලින්ම භාවිතා කිරීමයි. (උදා: Gmail, Google Docs, Zoom, Netflix)
​2️⃣ PaaS (Platform as a Service):
මෘදුකාංග නිපදවන්නන්ට (Developers) අවශ්‍ය පසුබිම සපයයි. (උදා: Google App Engine, Heroku)
​3️⃣ IaaS (Infrastructure as a Service):
මූලික යටිතල පහසුකම් වන සර්වර්, නෙට්වර්කින් සහ ස්ටෝරේජ් ලබා දීමයි. (උදා: AWS, Microsoft Azure, Google Cloud)

​🌟 Cloud Computing වල වාසි (Advantages)

​Cost Effective: මිල අධික දෘඩාංග (Hardware) මිලදී ගැනීමට අවශ්‍ය නොවීම. 💰

​Scalability: අවශ්‍යතාවය අනුව සම්පත් ප්‍රමාණය වැඩි හෝ අඩු කරගත හැකි වීම. 📈

​Anywhere Access: අන්තර්ජාලය ඇති ඕනෑම තැනක සිට වැඩ කළ හැකි වීම. 🌍

​Security & Backup: දත්ත වල ආරක්ෂාව සහ බැකප් පහසුකම් ඉහළ මට්ටමක පැවතීම. 🔒

​🏢 Deployment Models

​Public Cloud: පොදුවේ ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි (උදා: Google Drive).

​Private Cloud: එක් ආයතනයකට පමණක් සීමා වූ.

​Hybrid Cloud: ඉහත දෙකෙහිම එකතුවක් ලෙස ක්‍රියා කරන.

​📌වැදගත් කියල හිතෙන ඔබේ යාළුවන්ටත් බලන්න මේ Post එක Share කරන්න!

Address

Katupotha

Telephone

+94769093097

Website

Alerts

Be the first to know and let us send you an email when Sujith Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sujith Dissanayake:

Share

Category