17/07/2026
ඇසළ පෝයට LOGIC දන්සැල
🎓 **2027 / 2028 උසස් පෙළ සිසුන් සඳහා Logic දැනුම ශක්තිමත් කරගන්න!**
📚 පද අතර ඇති සම්බන්ධය
📚 පද වර්ගීකරණය සහ ප්‍රශ්න වර්ගීකරණය
📚 සරල සහ පහසු ආකාරයෙන් Logic ඉගෙන ගන්න
📅 ජූලි 29
⏰ උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
📍 ACBS අධ්‍යාපන ආයතනය
💰 නිබන්දන ගාස්තු රු. 150යි
📞 වැඩි විස්තර සඳහා: 071 535 3244
✨ Logic විෂය පිළිබඳ ඔබේ දැනුම ශක්තිමත් කරගැනීමට අදම එක්වන්න! 🚀