Nipun Jayasinghe

Nipun Jayasinghe Career Consultant | Creating Opportunities Beyond Borders

日本へようこそ🗾
19/07/2026

日本へようこそ🗾

අලුත් අනාගතයට සුබ පැතුම්....!
15/07/2026

අලුත් අනාගතයට සුබ පැතුම්....!

අලුත් අනාගතයට සුබ පැතුම්...!
09/07/2026

අලුත් අනාගතයට සුබ පැතුම්...!

වි⁣ශේෂිත නිපුණතා වීසා - සාත්තු සේවා අංශයෙන් (SSW -Nursing Care) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දුවක් ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

30/06/2026
ප්‍රවේසම් වෙන්න....
25/06/2026

ප්‍රවේසම් වෙන්න....

සුබ පැතුම් අලුත් අනාගතයට....!
25/06/2026

සුබ පැතුම් අලුත් අනාගතයට....!

වි⁣ශේෂිත නිපුණතා වීසා - කෘෂිකාර්මික අංශයෙන් (SSW - Agriculture) තවත් රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය.

සමුරයි ග්ලෝබල් අපි තවත් පොරොන්දුවක් ඉටු කළා.

අලුත් සිහින දකින්න - අලුත් සිහින හඹා යන්න
විශ්වාසයෙන් ජපන් යන්න
සමුරයි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් (විදේශ රැකියා ආයතනය)
037 - 2284588 | 074 - 140 2535 | 070- 340 2535
#スリランカ送り出し機関

18/06/2026

සිහින දකින්න - සිහින සැබෑ කරගන්න
විශ්වාසයෙන් ජපන් යන්න.

🇯🇵 ජපාන සංස්කෘතිය – ලෝකයට ආදර්ශයක් 🇯🇵ජපානය යනු නවීන තාක්ෂණය සහ පුරාණ සම්ප්‍රදායන් අලංකාර ලෙස එකට ගෙන යන රටකි.🌸 ගෞරවය සහ ...
10/06/2026

🇯🇵 ජපාන සංස්කෘතිය – ලෝකයට ආදර්ශයක් 🇯🇵

ජපානය යනු නවීන තාක්ෂණය සහ පුරාණ සම්ප්‍රදායන් අලංකාර ලෙස එකට ගෙන යන රටකි.

🌸 ගෞරවය සහ විනය
🌸 කාලය පිළිබඳ දැඩි වගකීම
🌸 පරිසරය හා ස්වභාවධර්මයට ආදරය
🌸 සාමූහිකත්වය සහ සහයෝගීතාව
🌸 සරලත්වය තුළ ඇති අලංකාරය

ජපාන ජනතාවගේ සාර්ථකත්වයේ රහස වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය තුළ පවතින විනය, කැපවීම සහ අඛණ්ඩ වර්ධනයට ඇති කැමැත්තයි.

“විශාල සාර්ථකත්වයන් ලැබෙන්නේ කුඩා පියවර අඛණ්ඩව ඉදිරියට තැබීමෙනි.”

ජපානය ගැන ඉගෙන ගනිමු. ජපානයේ හොඳ පුරුදු අපගේ ජීවිතයටත් එකතු කරගනිමු. 🇯🇵❤️







Address

Katunayake, Sri Lanka
Katunayaka
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Nipun Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share